නර්ථනයට ආස කරන අයට, සංගීතයත් එක්ක ජීවත් වෙන අයට මෙන්න සුපිරි චිත්‍රපටයක් අරන් ආවා. කට්ටිය High Strung 2016 මේකේ පලවෙනි චිත්‍රපටය බලලා ඇති කියලා හිතනවා. එක බලලා තියනවා නම් මේක ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. කොහොම වුනත් ඒකටයි මේකටයි කිසිම සම්බන්දයක් නෑ. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2018.සැ…

නර්ථනයට ආස කරන අයට, සංගීතයත් එක්ක ජීවත් වෙන අයට මෙන්න සුපිරි චිත්‍රපටයක් අරන් ආවා. කට්ටිය High Strung 2016 මේකේ පලවෙනි චිත්‍රපටය බලලා ඇති කියලා හිතනවා. එක බලලා තියනවා නම් මේක ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. කොහොම වුනත් ඒකටයි මේකටයි කිසිම සම්බන්දයක් නෑ. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2018.සැප්තැම්බර් 13 ඉතාලියේදි. ඒ වගේම 6.2/10 IMDB අගයක් ලැබිලා තියනවා.
මේ චිත්‍රපටයේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා ටික කාලයක් වුනත් English උපසිරැසි ගොනුවක් ආවෙ මේ ඊයේ පෙරේදා. ඉතින් කොහොම හරි ඉක්මනටම සිංහල උපසිරැසිය නිර්මාණය කරලා ඔයාලට බලන්න අරන් ආවා. හරි වැඩි විස්තර ඕනී නෑ. චිත්‍රපටය පැත්තට යමු.
ඇගේ නම බාර්ලෝ, ඇගේ මව USA වල නමගිය නර්තන පුහුණුකරැවෙක්. ඇගේ හීනය තමයි කවදා හරි තමන්ගෙම උත්සහයෙන් ප්‍රේක්ෂකයන් දාස් ගනනක් ඉදිරියේ වේදිකාවක නර්තනයේ යෙදෙන එක.
ඇයට තම මවගේ සහයෙන් ඒ තැනට ලේසියෙන්ම යන්න තිබුනා. ඒත් ඇය එහෙම කරන්නේ නෑ. තමන්ගෙම මහන්සියෙන් පුහුණුවීම් කරලා කරලා. නර්තන ප්‍රසංග වල පෙරහුරු පරික්ෂණ වලට ඉදිරිපත් වෙනවා. ඒත් ඒ හැම එකකින්ම ඇය ප්‍රතික්ෂේප වෙනවා. අවසානයේදී ඇය නිදහස් නර්තන ප්‍රසංගයේ කුසලතා පරික්ෂණය වෙනුවෙන් යනවා. තරග කරුවන් සිය ගනන්ක් මේ කුසලතා පරික්ෂණයට ඇවිත් ඉන්නවා. ඉතින් ඇගේ අංකය 100ය ඇයට පුළුවන් වෙයිද ඒ කුසලතා පරික්ෂණයෙන් සමත් වෙන්න. නෑ ඇය ඒකෙනුත් පළවෙනි පාර ප්‍රතික්ෂේප වෙනවා. ඒත් ඇය උත්සහය අත් හරින්නේ නෑ. කොහොම හරි ආයෙත් උත්සහ කරලා කන්ඩායමට ඇතුලත් වෙනවා. එතනින් එහාට මොකද වෙන්නේ කියලා ඔයාලම බලනන.
“මේ ලෝකේ හැකියාවට වත් දක්ෂතාවයට වත් තැනක් නෑ. තැනක් තියෙන්නේ සල්ලිවලටයි ජනප්‍රියත්වයටයි ලස්සනටයි විතරයි”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / WEB පිටපත සඳහා අදාළ වේ.
2,603 downloadsDownload High-Strung-Free-Dance-2018.zip86 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
8 comments
Hashan M. Priyadarshana
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!suranuwan
thanks bro...
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!MAALNATH
Thanks ........good luck ........
Advertisement
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)