ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් නව උපසිරැසිය අරන් ආවා. මම ඔයාලට ලබාදෙන්න පටන්ගත්ත ක්‍රිස්ටෝපර් ලි රඟපාන ඩ්‍රකියුලා චිත්‍රපට මාලාවේ තුන්වන කොටස. මිට කලින් මම Horror of Dracula (1958) සහ Dracula Has Risen from the Grave (1968) ඔයාලට දීලා තියනවා. ඉතින් මේ චිත්‍රපටයත් ඒ වගේම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටය…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් නව උපසිරැසිය අරන් ආවා. මම ඔයාලට ලබාදෙන්න පටන්ගත්ත ක්‍රිස්ටෝපර් ලි රඟපාන ඩ්‍රකියුලා චිත්‍රපට මාලාවේ තුන්වන කොටස. මිට කලින් මම Horror of Dracula (1958) සහ Dracula Has Risen from the Grave (1968) ඔයාලට දීලා තියනවා. ඉතින් මේ චිත්‍රපටයත් ඒ වගේම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක්. ඔන්න ඔයාලට IMDb අගය 6.4 වන Drama, Fantasy, Horror වර්ගයට අයත් චිත්‍රපටය සිංහල උපසිරසි සහිතව බලන්න අවස්ථාව.
කතාව ගැන කියනවා නම් ජිවිතයේ වෙනසක් බලාපොරොත්තුවෙන සෙල්ලක්කාර මිනිස්සු පිරිසකට යක්ෂයා අදහන මිනිහෙක් හමුවෙනවා. එයාගේ උපදෙස් අනුව ඩ්‍රකියුලාගේ වියලුනු ලේ ඇතුළු බාන්ඩ කිහිපයක් මිලදී ගෙන වෙනස් අත්දැකීමක් ලබා ගන්න උත්සහ කරනවා. ඒ අවස්ථාවේ ඩ්‍රකියුලාගේ රුධිරය පානය කරන ඒ මිනිසා වියුරු වැටෙනවා. ඒක දැක්ක අනිත් අය ඔහුට පහරදී මරන්න උත්සහ කරනවා. ඉතින් පස්සේ ඩ්‍රකියුලා බවට තත්වෙන එයා කරන පලිගැනීම තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ.
මෙහි ඇතැම් දර්ශන කුඩා ළමුන්ට නුසුදුසු බැවින් අවුරුදු දහ අටට අඩු පුද්ගලයින් නැරඹීමෙන් වලකින්න. නමුදු මෙය පරුෂ වචන හෝ අසභ්‍ය වචන අඩංගු නොවන කලාත්මක චිත්‍රපටයක් බව සලකන්න.
මේ උපසිරැසිය ටොරන්ට් පිටපත් මෙන්ම යු ටියුබ් සහ වෙනත් අන්තර්ජාල වීඩියෝ පිටපත් වලට හරියන්න හදල තියෙන්නේ. ඉතින් ඕනෑම ආකාරයකට ඔයාලට මේකේ වීඩියෝ පිටපත අරගන්න පුළුවන්. මම ඊළඟට අරන් එන්නේ මේ චිත්‍රපට මාලාවේ හතරවන සහ අවසන් කොටස. ඉතින් ඒ උපසිරසියෙන් හමුවෙමු.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
Taste the Blood of Dracula [1970]
Taste the Blood of Dracula 1970 – 720P
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
826 downloadsDownload Taste-the-Blood-of-Dracula-1970.Baiscopelk.com_.rar43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
19 comments
රයන් ද සිල්වා
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......ishan
thanks machooo!!!!!!!!!!!!jaya wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@Madusha
ස්තුතියි සහෝ
Udara Damith B\K
මරු
අනිත් එකත් පුළුවන් තරම් ඉක්මනට දෙන්න
ස්තූතියිWithanage Priyantha Dayakeerthi
අසංක ප්‍රදීප් සොයුර,
ඉතිහාසයේ සැඟව ගියාවූ මෙම චිත්‍රපට මාලාව නැවතත් මේ සමාජය අතරට ගෙන ආවාට ඔබට අනේක වාරයක් ස්තුතියි!
60, 70 දශකවල අතිශය ජනප්‍රිය වූ "ක්‍රිස්ටෝපර් ලී" රඟපාන මෙම සිනමාපට නැවත නැරඹීමට ආසාවෙන් සිටියේ.Withanage Priyantha Dayakeerthi
1959 "Navrang" පැරණි හින්දි සිනමාපටයේ ඉංග්‍රීසි සබ් එක සොයාගන්නට හැකිවේවිද?
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
Asitha
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nilupul Anuruddhake Perera
asanka mallie,thanx oyage sub akata,api wage parana film walata kemati aya wenuwen wena mahansiyata sthuthi,a wagema "DRACULA"film walin mama balapu hondama aka "VAMPIRE CIRCUS"1972 film aka releas wela thiyenne.mama beluwe 1983.mama kiyanawa baya nethuwa sub aka karanna kiyala.dan inna aluth kollo aniwa kemathi wei.kammali nethuwa balanna puluwan.habai podi apset akakata thiyenne english sub akak ne.ath man hithanawa oyata aka getaluwak wena akak ne.dracula film serama wage man langa thiyenawa.me film akath akkama.ok ahenam oyata jayen jaya.
අසංක ප්‍රදීප් රණතුංග
මේක දැනටමත් මම දෙන්න බලාපොරොත්තුවෙන ලිස්ට් එකේ තියනවා සහෝ. මේකත් එක්ක තව ඩ්‍රකියුලා චිත්‍රපට 5 ක් තියනවා ඉදිරි කාලයේ දෙන්න. අනික ඔයා කිවුවා වගේ මට ඉංග්‍රීසි උපසිරසි නැති ඒක අවුලක් නැ. මම දන්නවා මම වෙන බාෂා දන්නවා කියල නෙවි. මම දන්නවා කොහොමද ඒක ඉංග්‍රීසි වලට හරවා ගන්නේ කියල. ඉතින් හෙට අනිද්දා නෙවි ටික දවසකින් ඔයාට මේකේ උපසිරැසිය සිංහලෙන්ම ගන්න පුළුවන්. බොහොම ස්තුතියි කමෙන්ට් එකට. බුදු සරණයි.
Thilakarathna
මෙම පැරණි, සුපිරි චිත්‍රපට මාලාව නැවත ගෙන ආවාට මගේ සතුට ප්‍රකාශ කරන්නෙමි. මේවාත් හරියට අපේ පැරණි ගීත වගේ සදාකාලිකවම රස විඳින්න පුළුවන්. අලුත් ගීතයකට ටික කලකින් මොකද වෙන්නේ? ඒ වගේ තමයි වර්තමාන බොහෝ චිත්‍රපටත්...
Kasun
මෙවැනි සුපිරි ෆිල්ම් අතීතයේ තිබිලා කියලා අපි දන්නේ නෑනේ!!!!!
සීරිස් එකම බලනවා.රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thank you
uviniran
download wenne naha,sub eka.
thanks.Hiran Ganepalla
සබ් එක ඩවුන්ලෝඩ් වෙනවා සහෝ, ගැටලුවක් නෑ
Anonymous
dan hari, thank you.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ස්තූතියි සිංහල උපසිරැසියට අසංක සහෝ...
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴