Watch Trailer

The Secret Life of Pets (2016) With Sinhala Subtitles | මිතුරුකම [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්ද ඇනිමේෂන් ෆිල්ම් වලට විශේෂ අවුරුද්දක්.කවුරු කවුරුත් මග බලාන හිටිය විශේශ පිල්ම් ගොඩාරියක් මේ අවූරුද්දේ ආවා. සූටෝපියාගෙන් පටන් අරන් ඇන්ග්‍රි බර්ඩ්ස්, ෆයින්ඩින්ග් ඩෝරි, අයිස් ඒජ් 5 වගේම ඔන්න මේක සීක්‍රට් ලයිෆ් ඔෆ් පෙට්ස්. මේක හදල තියන්නෙත් මිනියන්ස් හදපු අයමයි.මේකටත් IMDB එක 6.8ක් වගේ හොඳ අ…

The Secret Life of Pets (2016)

මේ අවුරුද්ද ඇනිමේෂන් ෆිල්ම් වලට විශේෂ අවුරුද්දක්.කවුරු කවුරුත් මග බලාන හිටිය විශේශ පිල්ම් ගොඩාරියක් මේ අවූරුද්දේ ආවා. සූටෝපියාගෙන් පටන් අරන් ඇන්ග්‍රි බර්ඩ්ස්, ෆයින්ඩින්ග් ඩෝරි, අයිස් ඒජ් 5 වගේම ඔන්න මේක සීක්‍රට් ලයිෆ් ඔෆ් පෙට්ස්. මේක හදල තියන්නෙත් මිනියන්ස් හදපු අයමයි.මේකටත් IMDB එක 6.8ක් වගේ හොඳ අගයක් අරන් තියනවා.2016 ජූනි 8 release කරපු මේ ඇනිමේෂන් එකෙන් මේ වෙද්දී ඇමරිකානු ඩොලර් මිලියන 724.9ක ආදායමක් උපයාගෙන තියනවා.මේකේ English සබ් ඒක ඇවිල්ලා තිබුනෙත් නෑ. එනකන් ඉන්න බැරුව අපේ හසා අයියා ටයිම් ලයින් හදල සබ් එකක් එව්වා. ඒක අරන් දවස් දෙකෙන් දෙන්න පුළුවන් වුනා. ඇනිමේෂන් වලින් එනකන් බලන් හිටපු හා ආසාවෙන් බලපු ඇනිමේෂන් එකක් තමයි මේක. මේ ෆිල්ම් එක බාරගන්න කියල අදහස දැම්ම මයුරට ස්තුති කරන්න ඕනේ. ඉදල හිටලා මට හොඳක් කරාමද කොහෙද 😛

ඒ ගැන කිව්වා ඇති. මන් කතාව කියන්නම්කො එහෙනම්.

කේටි කියන්නේ නිව්යෝර්ක් වල තනියෙන් ජීවත් වෙන කෙල්ලෙක්.තනියෙන් කිව්වට එයාට ලස්සන බල්ලෙකුත් ඉන්නවා. ඒ තමයි මැක්ස්. මැක්ස්ගේ මුළු ලෝකෙම කේටි. කේටිත් මැක්ස්ට ගොඩක් ආදරෙයි. මෙහෙම ඉද්දි මේ දෙන්න අතරට තව කෙනෙක් එනවා. ඒ තමයි ඩූක්.ඇත්තටම කේටි තමයි එයාව එක්කගන එන්නේ. බලුකොටුවේ හිරකරගෙන ඉන්නවා දැකලා.ආයේ අහන්න දෙයක් නෑනේ ආදරේ බෙදෙනවානේ.මැක්ස්ට මේක කටු අනින්නා වගේ. ඩූක් මැක්ස් දෙන්නා එකිනෙකා තරහයි.ඔහොම ඉද්දි මැක්ස්ගෙයි ඩූක්ගෙයි වෛරයේ පලිගැනීමක් නිසා ඒ දෙන්නටම ගෙදර මග ඇරෙනවා.එයාලව අතරමන් වෙනවා. ඔන්න ඔතනින් තමයි ඇත්තටම කතාව පටන්ගන්නේ.මෙයාලව පාතාලේකටත් අහුවෙනවා. පාතාලේ ලොක්කා බටු ඇටයක් තරම්වත් උස නැති හා පැටියෙක් 😀 .එත් කතාවයි හැසිරීමයි සිංහයා වගේ.ආශ්‍රේ කරන්නෙත් එසේ මෙසේ අයව නෙවෙයි.එයා මිනිස්සුන්ට විරුද්ධව සටන්කරන කෙනෙක්.මිනිස්සුන්ගෙන් බැට කාපු සත්තු එකතුකරගෙනයි එයා පාතාලේ හදාගෙන තියන්නේ.ආයේ ඉතින් මෙච්චර කියලත් මේක බලනවද නැද්ද කියල හිත හිතනම් ඉන්නේ මඩු වලිගෙන් ගැහුවත් මදි :/ . අපි ගියා එහෙනම්.

සුබ දවසක් හැමෝටම! 🙂 Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.

Scooby-Doo! Stage Fright (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The.Secret.Life.of.Pets.2016.720p.BluRay.H264.AAC-RARBG

The.Secret.Life.of.Pets.2016.720p.BluRay.x264.ShAaNiG

The.Secret.Life.of.Pets.2016.720p.BRRip.x264-MkvCage

The.Secret.Life.of.Pets.2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

17,427 downloadsDownload The.Secret.Life_.of_.Pets_.2016.Br_.Baiscopelk.com_.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/PurniNew2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පුර්ණිමා මධුභාෂි

Subtitles

17,427 downloadsDownload Subtitles32 KB

101 comments

  1. DGNV

    ela ela niyamai enakan hitiye

    1. Purni

      dan awane bn

  2. kent

    ty

  3. roshan

    sub ta tanxxxxxxxxxxxxxxxxxx nagoooooooooooooooooo

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  5. Vikum08

    BR පිටපත ආවාම update පාරක් දෙමු සහේලි..!

    1. Purni

      ආයුබෝ වේවා.... මහරජාණෙනී

  6. Hemal

    thank you

  7. මාලින්ද

    හම්බේ. එල එල.

  8. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  9. කවින්ද බුද්ධික

    ඔන්න බෑවෝ.. ජය වේවා සබ් එකට මේකට සබ් දෙනකල් බලාගෙන හිටියේ.. ජය වේවා..

  10. Darshana

    Sub ekata thanks sis

  11. pradeep

    Thanks sis

  12. Asanka

    Tnx sub ekata.
    Dragon ball cartoon series eke sub danna puluvanda.

  13. praneeth madu

    tnx sohouriya..gud luck..keep going

  14. lahiru

    downld karagena balagena hitiya sub denakan.......thanx sis sub ekata

  15. NALIN

    Thanks Very Much...
    මේකත් මම ඉල්ලපු ෆිල්ම් එකක්
    තව තවත් සබ් කිරීමට ශක්තිය ලැබේවා...!

  16. Meedum Deminda

    තෑන්ක්ස් සහෝ..

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  18. Rasheen Mansil

    Thanks akki !

  19. රයන් ද සිල්වා

    එල පට්ට පදිරි…. ගින්දර…………….
    Thanks, සහෝදරී..!!!
    **ජය**
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු......

  20. Madusha

    ස්තුතියි සබ් එකට.cowboy bebop anime series එකට සබ් දෙන්න පුළුවන්ද
    එක episode එකක ප්ලේ ටයිම් එක 24min වගේ.ඔක්කොම episodes 26
    torrent sites වල seeds දැනට නම් හොද තත්වයක තියනවා.

  21. Mayura Suraj

    වාව් පූර්ණි මගෙ නමත් මෙන්සොන් කරලා... මේ සතුටට මම මාසයක් යනකන් නාන්නෙ නෑ

  22. Udara Damith B\K

    උපසිරසට තැන්ක්ස්'
    සුබ උදෑසනක්

  23. Sudeera Wijenayake

    patta patta kolloooo
    enakam balagana hitiye bn

    1. පුර්ණිමා

      කිලින් විත් කයින්ඩ්නස්

    2. Mayura Suraj

      Kolla? :(

    3. Sudeera Wijenayake

      anee sorry Akkiyoo

    4. බුවා

      මොකක්ද ඕකේ තේරුම, දන්නවනේ ඉතිං අපි ඉතිං කඩ්ඩ මොට්ට බුවාලානේ, කියන එකක් පට්ට මුවහත් සිංහලෙන් ඇද බාපල්ලකෝ බංලා..! අපිටත් දැන ගන්න, මට හිතෙන්නේ ඔය කියලා තියෙන්නේ, "මරණය කරුණාවන්තයි." එහෙමද ආ?

      මොකවුනත් සබට තුති හොඳේ..!

  24. Asitha

    elama sahi thanks

  25. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  26. sanka

    thanks for sub sis
    where is ice age collision course (2016)
    48B5A2439E337A5808CC1945A9DC31A658DE3EB1

  27. me

    Thanks

  28. mithun

    අයෙමත් great එකක් දිල ඉතින් කොමෙන්ටුවක් නොදා කොහොමද .. ස්තුතියි උපසිරැසි ගැන්නුවට .. බ්ලුරෙ අපුම ගන්නව තැනක්ස් යු

  29. UD

    Million Dollar Baby (2004) Movie eke sub denna

  30. buddika

    good work, thank for sub

  31. Kulanjana Maduranga

    niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  32. ධනුෂ්ක සම්පත්

    අපි වගේ පොඩි ඈයන්ට මේ වගේ ෆිලුමක් අවහම ඉතින්න්න්න්න්...............

    thanks හොදේ

  33. daminda

    enkan balan hitiye
    thanx

  34. nishadi wickrama

    tnx dr

  35. Lushan Kuruppu

    Good Work...!!! Sis..
    Thank You very much...

  36. අසංක ප්‍රදීප් රණතුංග

    ස්තුතියි සහෝදරි, ඇනිමේෂන් පස්සේ එළවුවේ නැතත් ගෙදරින් බේරෙන්න ඉඳල හිටලා බලනවා එකක්. මොකද බිරින්දෑ ගෙන් බේරෙන්නත් එපායැ. සත්තුයි , යක්කුයි එක්ක ඉන්නවා කියල නිතරම බර බරේනේ. ඉතින් මේක මේ සතියට දෙතුන්දෙනා එක්ක බලන්න තොර ගන්නවා.

    1. පුර්ණිමා

      අයියා බැඳලද ඒ කියන්නේ?

    2. අසංක ප්‍රදීප් රණතුංග

      බැඳලා, ගැටගහල, ඉබ්බොත් දාල ඉවරයි. මගේ චුටි දෝනියැන්දට මාස දහයත් සම්පුර්ණ උනා පෙරහිදා. වයස 36 කියන්නේ ඉතින් අයියා උනත් අන්කල් වයසනේ.

    3. බුවා

      මොනාද බං මේ අහන්නේ, මේ මනුස්සයා කියනවා බිරින්දෑගෙන් බේරෙන්න ෆිලුම පවුලේ සැට් එකත් එක්ක බලන්න ඕන කියලා, මේ කෙල්ල ඉඳන් අහනවා බැඳලද කියලා, අනේ මංදා අද කාලේ හැදෙන කෙල්ලෝ නම්, කවදා මේවා තේරුම් ගනීද කියලා,

    4. Sam

      hIKZ :-)

  37. filmවල වන්සේ හොයන එකෙක්

    සබට ජයවේවා හොදේ කෙල්ලේ..! ආ අමතක වුණා දැන් පිසාච කෙල්ලෙක් නොවැ..!
    අපි ඉතිං BR තමා. BR 9RF encode එහෙකින්ම බලන්න ඕනා, හා හා ලොකු කතා ඕන නෑ,
    පරිස්සමින් ඉන්න, ඔය වැඩිය පිසාචයෝ ඉන්න film පස්සේ පන්නන්න එපා, ඔය අසංක සහෝ කිව්ව පලියට,
    එහෙනම් ජයවේවා හැමෝටම අපි ගියා..!

  38. Mahesh

    Sub ekata thanx sahodari

  39. Shashika Madumali

    Ice age 5 sub eka danne kawadda?

  40. RADO

    Thanx ladiki... :) :)

  41. තිළිණ

    එනකල් මග බලන් හිටියෙ... ස්තුති වේවා....

  42. Miyuru Bhashitha

    thanks akkiyo.Finding Dory ekatath sub eka denna puluwanda?

  43. Charitha Niroshana Abeynayaka

    එනකං තමා බලං ඉඳියෙ. ස්තූතියි හොඳේ

  44. rakitha ranathunga

    thanks sis...
    digatama sub denna...

  45. yeshu

    tnx

  46. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Chami.S

    Thanks...

  48. Sanath Indika

    thx broo

  49. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය.

    “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  50. jayanandana

    එනකල් මග බලන් හිටියෙ

Load more comments