Watch Trailer

Teen Titans Go! To The Movies (2018) Sinhala Subtitles | සුපිරි වීර චිත්‍රපටි හීනය ! [සිංහල උපසිරසි සමඟ]

අපිටත් සුපිරිවීරයෙක් වෙන්න තියනවානම් කොහොමද නේහ්? එහෙම නැත්නම් සුපිරි වීර චිත්‍රපටියක රඟපාන්න තියනවා. රොබින්, එයා තමා මේකෙ ප්‍රධාන චරිතය. එයාගෙ එකම හීනෙ තමා චිත්‍රපටියක රඟපාන එක. මෙයාට ටීම් එකක් තියනවා. ටීන් ටයිටන්ස් කිව්වම කවුරුත් දන්නවනේ. ඒක තමා මෙයාගෙ ටීම් එකේ නම. මෙයා මුලදි ගොඩක් වෙහෙසනවා මෙයාග…

අපිටත් සුපිරිවීරයෙක් වෙන්න තියනවානම් කොහොමද නේහ්? එහෙම නැත්නම් සුපිරි වීර චිත්‍රපටියක රඟපාන්න තියනවා. රොබින්, එයා තමා මේකෙ ප්‍රධාන චරිතය. එයාගෙ එකම හීනෙ තමා චිත්‍රපටියක රඟපාන එක. මෙයාට ටීම් එකක් තියනවා. ටීන් ටයිටන්ස් කිව්වම කවුරුත් දන්නවනේ. ඒක තමා මෙයාගෙ ටීම් එකේ නම. මෙයා මුලදි ගොඩක් වෙහෙසනවා මෙයාගෙම කියලා චිත්‍රපටියක් හදාගන්න. ඉතින් ඒකට ගොඩක් වැඩ කරනවා. ඉතින් කොහොමහරි ස්ලේඩ් එහෙම නැත්නම් ටයිටන්ස්ලා කියන විදියට රොබින්. එයා තමා ප්‍රධාන හතුරා. වීරයොනම් ගොඩ මේ ෆිල්ම් එකේ ඉන්නවා. ස්ලේඩ්ගේ කපටි උපායකට මේ රොබින් අහුවෙනවා. එහෙම අහුවෙලා මෙයාගෙ කණ්ඩායම පවා මෙයා අතඅරිනවා. ඉතින් මේකෙ තව බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටන් වගේ DC එකේ ගොඩාක් සුපිරිවීරයො ඉන්නවා. කවුරු ස්ලේඩ්ව අල්ලන්න ඇත්ද? තව ගොඩාක් දේවල් බලාගන්න මේක අරගෙන බලන්න කියලා කියනවා

ගොඩ කාලෙකින් ඔන්න ආපහු සබ් එකක් අරන් ආවා. මේ පාර අරන් එන්නෙ මේ අවුරුද්දෙ ආපු සුපිරිම සුපිරි කාටුන් ෆිල්ම් එකක් අරගෙන. මේක නිකුත් වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ ජුලි 26 තමා මට හොයාගන්න පුළුවන් උන විදියට. ඉතින් මේක Science Fiction, Action, Animation, Comedy කියන වර්ගීකරණයන්ට තමා අයිති වෙන්නෙ. IMDB දර්ශකයේ 6.8 වැනි අගයක් ලබාගෙන තියනවා. අධ්‍යක්ෂණයෙන් Peter Rida Michail, Aaron Horvath යන දෙදෙනා දායක වෙලා තියනවා. ඇමරිකන් ඩොලර් මිලියන 10 පිරිවැයක් දරා නිපදවලා තියන මේ චිත්‍රපටිය ඇමරිකන් ඩොලර් මිලියන 51 ආදායමක් තබලා තියනවා. Stan Lee, Lil Yachty, Nicolas Cage, Kristen Bell යන අය හඬ දායකත්වයෙන් දායක වෙලා තියනවා. මේ විස්තර ඇති කියලා හිතනවා මං.

මේ පාර ලිපියනම් මං ගොඩාක් දිගට ලිව්වෙ නෑ. ලිපිය ලියන ටිකක් බෝරිං වැඩක්නෙ. ඉතින් තවත් ෆිල්ම් එකකින් හම්බෙන බලාපොරොත්තුවෙන් මං නවතිනවා. මේ කමෙන්ට් එකක් එහෙම දාගෙන ගියාට වරදක් නෑ. මොකද ඒකෙන්නෙ අපි සතුටක් ලබන්නෙ.

!!!!! ජය වේවා !!!!!

෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි web පිටපත් සඳහා අදාළ වේ.

3,309 downloadsDownload Teen.Titans.Go_.To_.the_.Movies.2018.101420181114.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

C. R. ජයලත්

Subtitles

3,309 downloadsDownload Subtitles42 KB

23 comments

  1. supunati

    1st comment

    thankXX

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. Dilruk

    Thanks saho...

  5. Udara Damith Dissanayaka

    මේ දවස්වල බලන්ඩ ඒවා ගොඩ ගැහිලා

  6. subodha

    Thanks..

  7. Kulanjana Maduranga

    subata thanks saho...

  8. Denis Maneesha

    Thanks bro sub ekata

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Tharusha Rukshan

    Youtube එකෙ කතාවෙ සිද්දි ටිකක් බැලුවා.
    හිනා යනසින් වගයක් තිබ්බෙ
    ෆට්ට වගෙ.
    sub එකට thanks

  11. Thanusha

    Thank you bro

  12. D.Chamara

    aniwa balanwa bohoma sthuthi sahoo jaya...

  13. YasasPerera

    thank you very much

  14. podda

    thanks sub ekata!!1

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ජයලත් සහෝ.
    ජයෙන් ජය.

  16. GodDamn

    Thanks bro!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  19. JANITHMADUSHAN

    සුපිරි ...ෆ්ට්ට සබ් එක

  20. ak

    Thanks

  21. Janithsapugoda

    Fatta kollo sub eka dunnata bohoma stuti

  22. Amalka Himeshan

    Thanks sub ekata

  23. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️