Watch Trailer

Teen Titans: The Judas Contract (2017) with sinhala subtitles | පාවාදෙන්නාගේ කොන්තරාත්තුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මේක තමයි මගෙ හතරවෙනි සබ් එක.ඉතින් මගෙ කලින් සබ් එක තමයි Sword Master (2016). මේ ෆිල්ම් එක බලපු නැති අයට බාගෙන බලන්න කියල කියනව. මුලින්ම කියන්න ඕනෙ මේ ෆිල්ම් එක DC Comics ලගෙ ෆිල්ම් එකක්. DC Comics කිවුවහම ඉතින් කවුරුත් දන්නවනෙ ඒගොල්ලන්ගෙ ෆිල්ම් හොදයි කියල. හැබැයි මේ ෆිල්ම් එක ඇනිමේෂන්…

ඔන්න යාලුවනේ මේක තමයි මගෙ හතරවෙනි සබ් එක.ඉතින් මගෙ කලින් සබ් එක තමයි Sword Master (2016). මේ ෆිල්ම් එක බලපු නැති අයට බාගෙන බලන්න කියල කියනව.  මුලින්ම කියන්න ඕනෙ මේ ෆිල්ම් එක DC Comics ලගෙ ෆිල්ම් එකක්. DC Comics කිවුවහම ඉතින් කවුරුත් දන්නවනෙ ඒගොල්ලන්ගෙ ෆිල්ම් හොදයි කියල.

හැබැයි මේ ෆිල්ම් එක ඇනිමේෂන් ෆිල්ම් එකක්. සාමාන්‍යයෙන්  DC Comics ලගෙ ඇනිමේෂන් ෆිල්ම් පැය එකයි කාලක් පුරා දිවෙනවා.හැබැයි මේ ෆිල්ම් එක පැය එකයි විනාඩි විසි හතරක් තියෙනවා. හොදයි.මම දැන් ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්කෝ. මේ ෆිල්ම් එක ANIMATION/ACTION /ADVENTURE  වර්ගයට තමයි අයිති වෙන්නෙ.මේ ෆිල්ම් එක රිලීස්වෙලා තියෙන්නෙ 2017 අප්‍රේල් 4.මේ ෆිල්ම් එක IMDB 7.4ක අගයක් අරන් තියෙනවා.ඇනිමේෂන් ෆිල්ම් වලට ගොඩක්  ප්‍රසිද්ධ Justice league vs teen titans,Batman the killing joke කියන ෆිල්ම් අධ්‍යක්ෂණයකරපු Sam Liu තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ.

Justice league vs teen titan ෆිල්ම් එකේදි ටේරා මාර්කොව් කියල ටීන් ටයිටන් එකට අලුතින් ගැහැණු ළමයෙක් එකතුවෙනවනෙ.එයාට පුලුවන් පොළොවෙ තියෙන දේවල් පාලනය කරන්න.එතන ඉදල තමයි කතාව යන්නෙ.මේකෙ ප්‍රධාන හතුරට ඉන්නෙ ඩෙත්ස්ට්‍රොක්. Arrow කතා මාලාව හරි  Son of batman ෆිල්ම් එක හරි බලපු අය දන්නව ඩෙත්ස්ට්‍රොක් කියන්නෙ කවුද කියල.එයත් පුහුනු වෙන්නෙ බැට්මෑන් හෙවත් බෘස් වේන් වගේ රාස් අල් ගුල්ගෙන්ම තමයි. ඉතුරු ටික ෆිල්ම් එක බාගෙනම බලන්නකෝ….

තව දෙයක් මේ ෆිල්ම් එකේ තාම 720p BR-rip එකක් ආවෙ නැහැ. BR-rip එක ආවහම මම සබ් එක BR-rip එකටත් කරල එවන්නම්. BR-rip බලන්න ඕනෙ අය BR-rip එක එනකන් ඉන්න. ඒත් ඉතින් Teen Titans The Judas Contract 2017 720p WEBRip 600 MB – iExTV එක 720p BR-rip එක වගේම තමයි කිසි වෙනසක් නැහැ.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලු නිලියන් නැති උනත් හඩ කවන අය ඉන්නවනෙ, එයාලගෙ නම්  තමයි පහල දාල තියෙන්නෙ.

Stuart Allan               … Robin
Jake T. Austin           … Blue Beetle
Taissa Farmiga         … Raven
Sean Maher               … Nightwing
Christina Ricci          … Tara Markov
Brandon Soo Hoo    … Beast Boy
Kari Wahlgren          … Starfire
Miguel Ferrer            … Deathstroke

ඉතින් මම නම් කියන්නෙම ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක බාගෙන බලන්න කියල තමයි.එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.මෙතනින් මම මේ ලිපිය නවත්තනවා.

හැමෝටම සුභ දවසක්. ස්තූතියි.

 

NEW

 

Teen Titans: The Judas Contract (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen.Titans.The.Judas.Contract.2017.720p.BluRay.x264- YTS.AG
Teen.Titans.The.Judas.Contract.2017.720p.BluRay.x264-ROVERS 

මෙම ලබා දී ඇති උපසිරසි Web / BR පිටපත් සඳහා අදාළ වේ.

1,910 downloadsDownload Teen-Titans-The-Judas-Contract-2017.br_.zip169 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචින් දිල්හාර

Subtitles

1,910 downloadsDownload Subtitles169 KB

31 comments

  1. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    DC ෆිලුමක් නම් කොහොමත් අතහරින්නේ නෑ බ්‍රෝ.. අනිවා බැලිල්ලක් තමයි තියෙන්නේ..
    ජය වේවා..බුදුසරණයි..!

  2. Udara Damith B/K

    mona blurede mwkath hodayina
    ela

  3. Chalana

    thnx bro...

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Meranga Gamage

    THANX........brrip awilla thiyenne

  6. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  7. අසිත

    elama saho thanks

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. mayantha

    sub ekta bohoma sthuthi

  10. හසිත මධුෂාන්

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට........

  11. Nirodha uthpala

    Thx for sub දිගටම denna ලැබේවා kiya partana karanava yts eake brrip eaka teyenava upadte parak denavada bro

  12. Gathsara Umesh Kumara

    Niymy shoo...super wktm sab ek dila tthyrnawa..jayen jayam wewaa!!!!

  13. podda

    tnx bro

  14. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජය්ම වේවා...!!

  15. LAKSHAN

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Indika

    ස්තුතියි සහෝ උපසිරසියට...............!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Viraj

    sub ekata thanks saho..

  19. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  20. Prasad Randunu

    Jaya wewa bro. Digatama sub demu...

  21. Punitha

    තැන්කූ බන් සබට

  22. Tharindu Sadaruwan

    thanks bro

  23. Sanath Perera

    thanks for sub bro...

  24. Randimat

    thanx broo

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  26. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  27. සචින්ත කල්හාර බෙනට්

    thanks, bro.

  28. Amila Mudalige

    Sub ekata Thanks

  29. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  30. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජයෙන් ජයම වේවා....❤️❤️❤️

  31. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !