කොහොමද මචන්ලා මම කවිඳු නුවන්.මේක තමයි මගේ පළවෙනි සබ් එක.කරනවත්වෙලා පළවෙනි එක කාටූන් එකක්ම කරන්න ඕනේ කියල. මෙන්න ගෙනාව අපි කවුරුත් දන්න ටොම් ඇන්ඩ් ජෙරී කතාමාලාවේ 2011 දී නිකුත් වුනු Tom and Jerry & The Wizard of oz කියන ෆිල්ම් එක.හැබැයි මේක අනිත් ටොම් ඇන්ඩ් ජෙරී කතාවලට වඩා ගොඩක් වෙනස් මොකද මේකෙ ටොමය…
කොහොමද මචන්ලා මම කවිඳු නුවන්.මේක තමයි මගේ පළවෙනි සබ් එක.කරනවත්වෙලා පළවෙනි එක කාටූන් එකක්ම කරන්න ඕනේ කියල. මෙන්න ගෙනාව අපි කවුරුත් දන්න ටොම් ඇන්ඩ් ජෙරී කතාමාලාවේ 2011 දී නිකුත් වුනු Tom and Jerry & The Wizard of oz කියන ෆිල්ම් එක.හැබැයි මේක අනිත් ටොම් ඇන්ඩ් ජෙරී කතාවලට වඩා ගොඩක් වෙනස් මොකද මේකෙ ටොමයි ජෙරියයි වැඩිය වලි දාගන්නෑ.මේ කතාව ගෙතිල තියෙන්නෙ Wizard Of Oz කියන ෆිල්ම් එකත් සමඟ.මේකෙ ප්‍රධාන චරිත තමයි tom,jerry,dorathi,tuffy,lion,tinman,scarecrow,wicked witch සහ wizard of oz.
මේ ෆිල්ම් එකේ imdb දර්ශකය 6.6 ලෙස පෙන්නුම් කරනව.මේ ෆිල්ම් එකෙන් අපිට කියල දෙන දේ තමයි “ගෙදර වගේ තැනක් වෙන කොහෙවත් නෑ” කියන එක.
පළවෙනි සබ් එක නිසා අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න ඕනේ.වැරදි තියෙනවනම් කොමෙන්ටුවක් දාන්නකෝ ඊළඟ පාර ඒවත් හදාගෙනම එන්නම්කෝ. එහෙනම් මේකෙ දෙවෙනි කොටස වෙන Tom and Jerry back to oz සමඟින් නැවත හමුවෙමු.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
Tom.and.Jerry.and.The.Wizard.of.Oz.2011.720p.BluRay.H264.AAC-RARBG
Tom.and.Jerry.and.The.Wizard.of.Oz.2011.1080p.BluRay.H264.AAC-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
633 downloadsDownload Tom-and-Jerry-and-the-Wizard-of-Oz-2011.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු නුවන්
Subtitles
20 comments
Zeal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro... Scooby-Doo,Tom & Jerry sub nodipu me wage anmations godak athi ewata denna puluwan nan
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!ඉෂාන් මදුෂ
නියමයි.ස්තූතියි සහෝ
දිගටම ඇනිමේෂන් ෆිල්ම් වලට සබ් දෙන්න බලන්න
ජය වේවා!NISANGA
පලවෙනි සබ් එකට සුබ පැතුම්.............
බොහොම ස්තූතියි සබ් එකට.......
ජය වේවා....!!Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
මේනක...
sub ekata thanx
අසිත
elama saho thanks
Raveesha Sandamin
Bethony 2017 ekta puluwnnm sub dendko..
Daminda Gamage
digatama karamu.thanks lokka
හසිත මධුෂාන්
බොහොම ස්තුතියි සහෝ සබ් එකට……
පලවෙනි සබ් එකට සුබ පතනවා සහෝ.......
දිගටම සබ් කරමු.සචින් දිල්හාර
elama elama bro :) :) :)
Good Luck..........Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජය්ම වේවා...!!thilina
“කවිඳු නුවන්” Rat race (mr bean) inna pattama film ekak mekata sub denna hamoma kamathiwei menna hash eka 236235314C38E4B8DEBFFCB34DB351692FB5DE4E seed hodai. hariyana sub ekakuth thiyanawa. Rat.Race.2001.1080p.WEB-DL.DD5.1.H264.HuN-LiLBOX_english sub eka
Gayan Madushanka
Let's Kill Ward's Wife 2014 film ekt sub diynko...
Udara Damith B/K
බොහොම ස්තූතියි .
Prasad Randunu
Elamai bro. Jaya wewaa... digatama sub demu....
T PRR
I Can't downlod any subtitle file here...i tried lot of times. But i before downloaded some subtitles files.
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx mcn sub 1ta.. digatama denna...
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████