ඔන්න යාළුවනේ ඔයාලට තවත් අමුතු විදිහේ තේමාවක් රැගත් සුපිරි සලරුවකට සිංහල උපසිරැසි යොදලා අරගෙන ආවා. 2008 වසරේ අප්‍රේල් 3 වෙනිදා සිංගප්පූරුවේ මුලින්ම තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය IMDb වෙබ් අඩවියේ 5.5/10ක ඇගයීම් අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා වගේම මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 108 වෙනි ස්ථානය…

ඔන්න යාළුවනේ ඔයාලට තවත් අමුතු විදිහේ තේමාවක් රැගත් සුපිරි සලරුවකට සිංහල උපසිරැසි යොදලා අරගෙන ආවා. 2008 වසරේ අප්‍රේල් 3 වෙනිදා සිංගප්පූරුවේ මුලින්ම තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය IMDb වෙබ් අඩවියේ 5.5/10ක ඇගයීම් අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා වගේම මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 108 වෙනි ස්ථානයේ රැඳී සිටීමට තාමත් සමත් වෙලා තියෙනවා. සම්මාන පහකට නාම යෝජනා ලබලා තියෙන මේ චිත්‍රපටිය එයින් සම්මාන තුනක්ම ජයග්‍රහණය කරන්නත් සමත් වෙලා තියෙනවා. අමුතුම තේමාවක් රැගත් මේ චිත්‍රපටිය වඩාත් සුදුසු වෙන්නේ වැඩිහිටියන්ටයි කියලත් පුංචි මතක් කිරීමක් කරන්න ඕන..
කතාව ගැනත් චුට්ටක් විතර කියන්නම්…. ඩෝන් කියන්නේ සුරූපී තරුණියක්. ඇගේ පියාගේ පළමු කසාදෙන් බ්‍රැඩ් නැමති අපත සහෝදරයෙකුත් ඇයට ඉන්නවා. හැම විදිහකින්ම සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඩෝන් ට අනිත් කාටවත් නැති දේකුත් උපතින්ම ලැබිලා තියෙනවා. ඒ දේ නිසා ඩෝන් ඉන්නෙ සෑහෙන්න සිත් තැවුලකින්. මේ ගැන තමන්ගෙ දෙමව්පියන්වත් දන්නෙ නෑ. ඒ ගැන කාට හරි කියන්නත් බයයි. එහෙම කිව්වම ඩෝන් ව එයාලා අයින් කරාවි කියලා. කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නැහැ. ඔයාලට දැනටමත් තේරෙනවා ඇති ඩෝන්ට කටට අමතරව තවත් කොහේද දත් තියෙන්නෙ කියලා.. 🙂
ඉතින් යාළුවනේ? ඇත්තටම ඩෝන්ගෙ දත් ඇවිල්ලා තියන අනිත් තැන මොකක්ද? ඒ දත් ටික ඩෝන්ට ප්‍රයෝජවත් වේවිද? එහෙම නැත්නම් ඒක අනවශ්‍යයි කියලා අයින් කරලා දාවිද? ඩෝන් ගෙ සහෝදරයා මොන වගේ කෙනෙක්ද? ඔහු දන්නවද ඩෝන්ට මෙහෙම තැන් දෙකක දත් තියෙනවා කියලා? මේ ගැන ඔහු මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වාවිද? මේ අපූරු තත්වයට ඩෝන් මොන විදිහට අනුරූපගත වේවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
5,495 downloadsDownload Teeth-2007.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
51 comments
tharanga
udara
ජය වේවා එල
ositha
thanks dinidu :D
yasomal
bohoma pin sahota
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හේ හේ...
මම හීනෙකින් වත් හිතුවේ නැ මේ ෆිල්ම් එක දිනිදුවා දෙයි කියලා..
මේකාත් ඉදලා ඉදලා හෙන ආතල් වැඩ කොරන්නේ..
මොනා හිතිලද දන්නේ නැ මේක දුන්නේ..
මමනම් කලින්ම බලල තියේ මේක...පට්ට ෆිල්ම් එක...
සිරාවටම මෙහෙම සීන් එකක් තියේද දිනිදුවෝ?
අපිටත් මෙහෙම කෙල්ලෙක් හම්බුනොත් සම්බුදු සරණයි, ගච්චාමිම තමයි..
පිස්සු නේ..ජය වේවා..uda
දිනිඳු'වත් හපලාද කොහේද... :P "දත්!"
ශාන් විමුක්ති [විමා]
ආසිරියෝ උබට මෙසේම වේවායි මා අවංක හිතින් හදවතින්ම පතමි :D
තරිඳූ පෙරේරා
heeeeeeeeee.....hikzzzzzzzzzzzz...............
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හාහ්, අනේ මයේ කට ඉතින්! මගෙන් අහගන්න එපා
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අඩේ මම මෙහෙම කොමන්ට් එකක් දැම්මේ නැ නේ..
"හාහ් අනේ මයේ කට ඉතින්! මගෙන් අහගන්න එපා" කියලා..
Chathura Madusanka
goda kalekin niyama baddak genath wage ela ela
yeshu
ස්තූතියි
eranga
amuthu paharak wage :D
f_live
පට්ටම තමා සහෝ!
Gihan
super...........
හර්ෂ ලහිරු
අපේ නම් කටේ විතරියි දත් තියෙන්නේ :P
උඹ කියලා තියන විදිහට දත තියෙන්නෙ කොහෙද කියලා මට හිතා ගන්න පුලුවන් :D
සබට ස්තුතියි දිනිදුවා :P ජයuda
හරි දිනිඳු ප්‍රශ්නයක් අහලා තියෙනවා...
"දත් තියෙන්නෙ කටේ විතරද?"
මම උත්තරයක් දෙනවා එහෙනම් හොඳේ ;)
කවුරුවත් තරහා වෙන්න එපා;"කටේ විතරක් තියෙන එක වඩා හොඳයි." :P
jack
පට්ට කතාවක් වගේ, අරන්ම බලන්නම්කෝ. ස්තුතියි උපසිරැසියට
ගයාන් රූකාන්ත ( ජෝනා )
අනේ අම්මෝ එපා වෙනවා ඔයි ෆට්ට කතාවක් අනිවා බලන්න ඕනේ
ඔයත් ඉදලා ඉදලා පට්ට කතා ගේන්නේ නේ ජය වේවා!තරිඳූ පෙරේරා
meka balalanam thiyenava...film eka thama man gava thiyenava....sub ekath ekka ai parak balanava....thanks sahoo sub ekatahhh...
“චූටී මල්ලි”
" දත් තියෙන්නෙ කටේ විතරද? " :D :D
දත් නම් ඉතින් කටේ විතරක් නෙමෙයි බඩෙත්
තියෙනවනෙ ඔය වලියකට වගෙ ගියාම
මේ කියන හැටියට නම් මෙයාගෙ දත් තියෙන්නෙ
බඩෙනුත් ටිකා......ක් පල්ලෙහා වගෙ :D :D
සබට තුති
ඔබට ජය.....ශාන් විමුක්ති [විමා]
දිනිදුව මේක දීලා තියනවා දැක්කම කමෙන්ට් නොකර බැරිවුනා
පොඩි විසිට් ඒකට අවේ මේ පැත්තේහප්පොච්චියේ දිනිදු කොලුවා ආතල් පහරක් දීලනේ
මම මේක බලලා තියේ කලින්ම
පේන්න දත් තියෙන්නේ කටේ නොපෙනෙන දත් තියෙන්නේ බන්ඩියට පොඩ්ඩක්.....
හෙහ් හේ :P
පට්ට ඔයි
සබට තුති වේවා දිනිදුවෝ!Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........priyan
thnx yalu
Ashain
appochchiye............don gala me dela thiyenne..........dan ehenm badinna kalin ethana dath thiynwada kiylath balanna wei...hayyo.....thanqui saho!
dev
bohoma stuti saho....... .
mudiya / මුදියා
ඕන් බලපල්ලකො එහෙනම් ඒකෙත් හැටි.
ඔය කෙල්ලට කොල්ලෙක් එහෙම නැතිව ඇති නේද.
මොකද හිටියොත් ඌ 3/4 නේ.
එල දිනිඳුව.අනිව බලනවා.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!Hiruni
thanx............
Sanjaya
Patta Saho... Thamxxxx
Rashmika
අඩෙ මාර කතාවක් වගේ...බලමු දත් ටික dental එහකට ගිහින් ගලවයිද කියලා :D සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහො!!!!!!!!!!!!!
viraj
මේක මම බොහොම ඉස්සර බලලා තියෙනවා. පට්ටයි.
මේක බටහිර මිත්‍යාවිශ්වාසයක් මත පදනම් වෙච්ච තත්වයක්ලු.ස්තුතියි සබ් දුන්නාට
cnp
මෙයට ඉංග්‍රීසියෙන් කියන්නේ Vagina Dentata කියලා. ගූගල් වල බලන්න. කාලෙකට ඉස්සර ලංකාවේ ගණිකාවකටත් මෙහෙම තත්වයක් තිබුණා කියලා මම අහල තියෙනවා. හැබැයි ෆිල්ම් එකේ වගේ අරක වෙන් වෙන්නම හපන්න බෑ. පසුව ඇය සිය දිවි නසා ගත්තා කියලා තමා මම අහල තියෙන්නේ. ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ.
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරියි සහෝ,ජයවේවා.
Rocky
Patta Pata Pata Wage Mekanam Neda ...
onna math Down karanna Hadanne .....
Thawath Me Wage Athal 18+ Tikak Damu Dinu Saho
Jaya Wewaa & Thanks Sahooo .......රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ඉඳලා ඉඳලා නියම එකක් නොවැ තෝරගෙන තියෙන්නේ. ජය෴෴ :P :P
Iron Man
ela thanks wewa machan!
Uraj Deemantha
හෆොයි...... ඔය කතාව.......
නලින්
ස්තුතියි දිනිදු අයියා!
මෙක කලින් බලලා තියෙනවා. පට්ට කථාව.
ජය වේවා!
viradaka
thanx dinidu
Givantha Arshakularathne
සුපිරි,එල ෆිල්ම් එක.
Thank you සහො.mindika
Thanks !!!!!!!!!!!!!!!
චමී
බොහොම ස්තුතියි සහෝ... මම අදයි බාගත්තෙ. ඔබට ජය පතමි
nalaka
elama kiri..patta kathawak wagwyi..thanks saho sub dunnata
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
DAMER
එළ එළ.. :P
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා..! 👍sameera
patta brooooo..................
Mithun
Fatta fattan meka sab natuwa dvd baluwa .... sinhala sab dammata thx ..
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!dragonhero
thanks
Rukshan37
Ela
muditha gayan
Thankzzzzzzzz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මරුම කතාවක් වගේ