ඔන්න යාලුවනේ මගෙ අටවන උපසිරසි නිර්මානයත් අරන් මම ඔයාලව හමුවෙන්න අවා. මේක අපේ බයිස්කෝප් කණ්ඩායමේ විශේෂ ඉල්ලීමක් මත කරපු උපසිරසි ගැන්වීමක්. ඉතාමත්ම උසස් සිනමා සිතුවමක් වන මෙය, මෙහි රග පාන්නන්ගේ බැල්මන් පවා එම මොහොතට උචිත ලෙස ඉතාමත්ම තාත්වික ලෙස රග දක්වනු ලබන උසස්ම උසස් නිර්මාණයක් බව කිව හැකියි. IMDB…

ඔන්න යාලුවනේ මගෙ අටවන උපසිරසි නිර්මානයත් අරන් මම ඔයාලව හමුවෙන්න අවා. මේක අපේ බයිස්කෝප් කණ්ඩායමේ විශේෂ ඉල්ලීමක් මත කරපු උපසිරසි ගැන්වීමක්. ඉතාමත්ම උසස් සිනමා සිතුවමක් වන මෙය, මෙහි රග පාන්නන්ගේ බැල්මන් පවා එම මොහොතට උචිත ලෙස ඉතාමත්ම තාත්වික ලෙස රග දක්වනු ලබන උසස්ම උසස් නිර්මාණයක් බව කිව හැකියි. IMDB වල 8.7ක් අරන්, ලොව හොදම චිත්‍රපට අතර 22 වෙනි තැන තිබෙන මෙය ගැන වෙන කවර කතාද.
ඔබ අනිවාර්යෙන්ම නැරබිය යුතු කතාවක් බව මම සිතනවා. ඔයාල බලල තියෙනවා ඇති සිතනවා කව් බෝයි (ගොපලු කොල්ලා ) නමින් හදුන් වන චිත්‍රපට (අසරු සැනින් පිස්තෝලය ඇද සතුරාට වෙඩි තබන ඉතාමත්ම සිත් ඇද ගන්න කතා.) ඉතින් අපි පොඩ්ඩක් කතාව ගැන විමසා බලමු. කතාව පටන් ගත් සැනින්ම වගේ වෙඩි හුවමාරුවකින් තිදෙනෙකු මරා දමමින් කතාව පටන් ගනු ලබනවා. අයිරිස් ජාතිකයකු සහ පවුලේ උදවිය දෙවන වරට මරමුවට පත්වන කොටසක් ඊ ලගට. ඔහුගේ බිරිද ඔහු ලගට එනවිට ඔහු නොඑන ගමන් ගිහින්.ඔහු මියයාමට කලින් විසාල ඉඩමක් මිලදී ගෙන තිබුනා යම් කටයුත්තක් සදහා.
ඇයට ඔහුගේ එම ඉටුකර ගැනීමට නොහැකිවුණු දේ කර ගැනීමට හැකිවෙයිද ? ඇගේ සැමියාගේ සහ පවුලේ අය මරපු අය නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවෙයිද? ඇත්තටම මේ කතාව ඇතුලේ එම කතාවට අමතරව වෙනත් වූ කතාවක්ද දිවෙනවා.එයා මොකක්ද කියල හරියටම දැනගන්න මේක අරන්ම බලන්න කියන ගමන් ඔයාලගේ අදහසුත් පහලින් කොටලා යන්න කියල ඉල්ලමි.

Due to copyright issues, we do not provide any torrent links.
Once.Upon.A.Time.In.The.West.1968.528.25fps.538kbps.V5mp3.WunSeeDee
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
1,518 downloadsDownload OnceUponATimeInTheWest.Baiscopelk.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-09-11
Subtitles by
දිමුතු තරංග
Subtitles
67 comments
waruna
upali
Thanks :D
pubudu
ela ela saho meywa maxxa awa
Dishan
kaw da Boy Nam harima Fun Cartoon Eka. Mekath niyama Athi.. Balama Balanawa.. thanx U saho...
එරංග
ජය වේවා ඇත්තටම මේ වගේ ෆිල්ම්ස් මාර වටිනවා ..
~Gayan~
aniwa balanwa.maxxxa machan :) :D
දේවින්ද
සුපිරි සහෝ අගනා වැඩක්
lasidu
මෙන්න ෆිල්ම්ස් කවදා බැලුවත් එපා වෙන්නේ නෑ..දිමුතු සහෝට ජයම වේවා
yasas
Thanks lot
Ishan Gihantha
thanks machan
elakiri
එල කිරි කතාවක් වගේ බලන්න ඕනේ.තව තවත් සබ් දාන්න යාලු මේ ටර්මිනේටර් ඉතුරු ටිකත් ඕනේ ඉක්මනට හොදේ.. :)
sidath.
jaya wewa!
zumo man
thxxxxxxxxxxx
උදාර
බොහෝ තුති :)
h[A]s
ටර්මිනේටර් ඒවා ටික ඕනේ :( මචං මේකටත් තෑන්ක්ස් වේවා
janitha
elazzz aniwa balami thanks
akila
නියම ෆිල්ම් එකක් මං කලින් බැලුවා,ආයේ සබ් එක්කම බලනවා..මේ වගේ වටිනා ෆිල්ම් එකක් සබ් එක්ක දුන්න එකට පින් හොදේ
naleen
ela machan good luck
රාම් රාජ්
thanks
kalinga
මේවානේ ෆිල්ම්ස් සුපිරි වැඩක්
ccnp
digatama sub denna machan thx
was
නියම බයිස්කෝප් එකක් වගේ අනිවා බලනව..
uda
මෙන්න ෆිල්ම්! 2012 ආපු පළියට ෆිල්ම් එකක් හොද වෙන්නේ නෑ කියලා දන්න කිසි කෙනෙක් මේව අත අරින්නේ නෑ. අගෙයි සහෝ, මෙහෙව් එකක් අරං ආපු එක හරිම අගෙයි! බොහෝම ස්තුතියි. අනිවා බලනවා.
ජය!සිංහලයා
එලස්... අපිත් බානවා මේක නම්
wall e
අපේ උදාගේ කතාව 100 % 200 % ඇත්ත අලුත් උන පලියට ෆිල්ම් එක හොද වෙන්නේ නෑ පරණ උනත් මේ ෆිල්ම් ලෝකේ 22 කට තියෙන්නේ කතාවේ උසස්කම නිසයි..අනික 2012 ෆිල්ම් ඔය 250 හේ 3 ක් වගේ මගේ හැටියට තියෙන්නේ.ඊටත් අඩුද මන්දා..ඒ කොහොම උනත් බයිස්කෝප් අඩවිය සමබර ලෙස පවත්වාගෙන යන නවමු පැරණි බයිස්කෝප් සුසංයෝගය ඉතා අගනේය
quik
thanks
නලින්
ස්තුති වේවා දිමුතු සහොදරයා මේ මුවි එක බලලා තියෙනවා.
එත් සිංහල සබ් එක්ක ආපහු සැරයක් බලනවාජය වේවා..
lasanatha!!!!!!
ela machan jaya
ranga
maru :)
අසංක
බොහෝ තුති
සහෝ
අර ටර්මිනේටර් ටිකත් ඉක්මනටම දෙන්න බලන්නsanju lakshan
thanks machan
කැලුම් ගුණසේකර
නියමම චිත්‍රපටියක්. ස්තුතියි.
ediri
kalin balala thiyanawa thami eunata ayeth balanwa
thankxxx
“චූටී මල්ලි”
ela ela saho
mudiya / මුදියා
මරු මරු.පරණ උනත් එලකිරි ෆිල්ම් එකක් වගේ.මේ වගේ ෆිල්ම් දෙන එකනං සුපිරි දිමුතු සහෝ.ජයවේවා.බොහෝ................ම ස්තූතියි...!
Arjuna
thanks
කේ. යූ. ජී. උදාර
ඉස්සරහටත් මේ වගේ විශිෂ්ට නිර්මාණවලට සිංහල සබ් දෙන්න.
බොහොම ස්තූතියි දිමුතු.අමීර
Thanks...
| D i N 3 s H | දිනේෂ් ගමගේ
පරණ ඒවා බලන්න පොඩ්ඩක් කම්මැලි ගතියක් තිබ්බත් දිමුතුගේ නිසා බලන්නම එපායැ. ස්තුතියි සහෝ.
me
Thanks
shanaka
thanks friend ... eth monawada ara daala thiyana wikara...
ewa man hithanne awashya nehe. messa ke gahana ewa .. peth kerakena sadda.. hiri kadana ewa ewa weda gath kiyala man hithannehe.. kohoma unath thank you..dedunu- yatalamatta,
thanks machan.....
Sameera Bopage
Nice work Macho...
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍Isuru Dimantha
thankz me wage watina film walata sub denawata
Uraj Deemantha
මේක 1968 දි ආව එකක්ද....?? Trailer එක එහෙම හොද quality එකට තියෙනවා නේ..... :)
sameera
බොහොම ස්තූතියි,
DINUSH
ela thanxxxxxxxxxxxxx
Sandakelum
පරණ චිත්‍රපටියක් වුනත් නියමයි thanks.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
West film walata man kamathi thnx saho