Watch Trailer

Tell It to the Bees (2018) with Sinhala Subtitles | බිඟුන්ට එය පවසන්න. [සිංහල උපසිරසි සමඟ] 18+

“….රාත්‍රිය පියකරුයි. වැහිබර සීතල සුළඟ ගත සිසිල් කරමින් හමා යයි. ආදරයට වයස ඉලක්කමක් පමණක් වූ කළ, ආගම, ජාතිය, කුලය බාධාවක් නොවූ කළ, ස්ත්‍රී පුරුෂ භාවයේ කුමන බාධාවක්ද? ආදරය හා රාගය අතර ඇත්තේ කෙස් ගසක පරතරයක් නම්, මේ වන විට ඒ පරතරය බිඳී සුණුවිසුණු වී ගොස් අවසන්ය! ලීඩියා සහ ජීන් හට තවත් තම හැඟීම් සිරකර…

“….රාත්‍රිය පියකරුයි. වැහිබර සීතල සුළඟ ගත සිසිල් කරමින් හමා යයි. ආදරයට වයස ඉලක්කමක් පමණක් වූ කළ, ආගම, ජාතිය, කුලය බාධාවක් නොවූ කළ, ස්ත්‍රී පුරුෂ භාවයේ කුමන බාධාවක්ද? ආදරය හා රාගය අතර ඇත්තේ කෙස් ගසක පරතරයක් නම්, මේ වන විට ඒ පරතරය බිඳී සුණුවිසුණු වී ගොස් අවසන්ය! ලීඩියා සහ ජීන් හට තවත් තම හැඟීම් සිරකර සිටීමේ අවශ්‍යතාවක් නැත. මන්ද මේ රාත්‍රිය ඔවුන්ගේමය! සම්මතයේ වැට කඩුළු බිඳිමින්, සුවිසල් සයනය පුරා රඟ දෙන, සීමා රහිත ප්‍රේම ජවනිකා නිහඬ නිවස තුල ගිගුම් දෙයි!”

රූමත්,තරුණ එක්දරු මවක වූ ලීඩියා තම දස හැවිරිද එකම පුතු චාලි සමඟ කුඩා කුලී නිවසක ජීවත් වේ. තම නිවසේ කුලිය ගෙවාගන්න තරම් වත් වැටුපක් නොලබන ඇයගේ ස්වාමියා ඇය හැරගොස් වෙනත් කාන්තාවක් සමඟ ජීවත් වන අතර මොවුන් ගැන සොයා බැලීමක් නැත.

දිනක් සිය රාජකාරි ස්ථානයේ වූ සිදුවීමක් නිසා සිය රැකියාව අහිමිව, ගෙවල් කුලී ගෙවාගැනීමට නොහැකිව ජීවත් වීමට තැනක් නොමැති තත්ත්වයකට පත් වන ලීඩියාගේ පිහිටට එන්නේ, ඔවුන්ගේම නගරයේ වෛද්‍යවරිය වන ජීන් මාර්කම්. කඩවසම් රූ සපුවකින් හෙබි ජීන්, සිය සුවිසල් නිවසේ ජීවත් වීමට ලීඩියා හට ආරාධනා කරයි. මී මැස්සන්ට දැඩි සේ ප්‍රිය කරන් ජීන්ගේ ගෙවත්තෙහි කුඩා මී මැසි ජනපද කිහිපයකි. මී මැස්සන් සමඟ කථා කිරීම ඇගේ පාළුව තනිකම මකාලයි. “ඔයා දන්නවද? මී මැස්සන්ට ඔයාගෙ රහස් කිව්වොත්, එයාල කවදාවත් ඔයාව දාලා යන්නෙ නෑ.“ වරක් ජීන්, කුඩා චාලිට පවසයි. එදා පටන් චාලි මී මැස්සන්ට දැඩි සේ ප්‍රිය කරයි. ඔවුන්ගේ කුඩා චලනයන්, හැසිරීම් චාලිගේ සිත වසඟ කරයි.

ලීඩියා, ජීන්ගෙ නිවසෙහි වැඩ කටයුතු සඳහාද උපකාර කරයි. දිනක් ඇය ගෙවත්තෙහි යම් කටයුත්තක නිරතව සිටියදී, ඇවිස්සුණු මී මැසි රංචුවක් ඇය වට කොට ගති. උදව් ඉල්ලා කෑගසන ඇය වෙත එන ජීන් දකින්නේ, ජීන්ගෙ ගෙලෙහි වසා සිටින මී මැස්සන් දෙදෙනකි. ඔවුන් සිය කටින් පිඹ ඉවත් කිරීමට ලීඩියාගේ ගෙල දෙසට නැඹුරුවන ඈ, ග්‍රීක රූමතියක් බඳු ලීඩියාගේ රූ සපුවෙන් වශී වන්නට ඇත. නැතිනම් දෙදෙනාගේම සිතෙහි මෙතෙක් කල් සඟවාගෙන සිටි ආශාවන් නැමැති “බෝම්බය“ පුපුරා යන්නට ඇත! මෙතැන් සිට ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වන බව හැඟීම් වල වහලුන් වූ ඔවුන් දෙදෙනාම නොදැන ඉන්නට ඇත!

Fiona Shaw ගේ Tell It to the Bees නම් නව කාථාව ඇසුරින්, 2019 මැයි 3 වැනිදා චිත්‍රපටයක් ලෙස ලොවට මුදා හැර, IMDb අගය 4.7 සිට 5.1 දක්වා තවමත් ඉහළ යමින්, ගූගල් පරිශීලකයන් 95% ගේ මනාපය “ඩැහැගෙන“, පැය 1 යි විනාඩි 47 පුරා දිවෙන, ආදරය හා සෙනෙහස අහිමි වීම හෝ අහිමි කරවීම තුල, මිනිසුන් හැසිරෙන ආකාරය මිනිස් සිතට කාවදින ලෙස නිර්මාණ කර ඇති මේ චිත්‍රපටිය අවු. 18 ට වැඩි ඔබ සැමට බලන්නට කියා ආරාධනා කර සිටිනවා.

Tell It to the Bees (2019)
Initial release: May 3, 2019 (USA)
2018 ‧ Drama/Romance ‧ 1h 47m
5.1/10 – IMDb
55% – Rotten Tomatoes
2/4- Roger Ebert
95% Google users liked this film
Director: Annabel Jankel
Based on: Tell It to the Bees by Fiona Shaw
Story by: Fiona Shaw
Screenplay: Jessica Ashworth, Henrietta Ashworth

“අවසාන වශයෙන් මගේ රටටම සුභ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරන අතර, මගේ රටේ සාමය සමඟිය නැවත උදා වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා!!!”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

5,336 downloadsDownload Tell-it-to-the-Bees-2019.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

5,336 downloadsDownload Subtitles31 KB

32 comments

  1. Batman

    thx bro sub ekata... elama.

  2. damindabg

    good job machan

  3. LouisEx

    Thanks bro ❣️

  4. losaka

    Thank u bro

  5. Indika Aruna Kumara

    Niyama film ekak machn. tama br nadda ?
    aulak na sub ekata thnks bro...

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Hashan M. Priyadarshana

    Thanks bro sub eka...
    Jaya wewa.!

  9. akalankagayan

    Thnx...

  10. jagath55

    Thanks

  11. Bandara76

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  12. Bandara76

    Thanks Bro ....Please sub for Body of Evidence (1992)

  13. Suranjan

    Thanks machan.....jayawewa......!

  14. sampath n perera

    thanks

  15. nish47

    Thanks machan

  16. sum

    Thank you

  17. Nadeesha rox alahakoon

    Tnx bro subt

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. indika75

    Thanks..පුලුවන්නම් Hilary Swankගෙ Boys Don't Cry(1999)ෆිලුමටත් sub දෙන්නකො.

  20. ashi1988

    thanks bro

  21. Achi

    Thank bro

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  23. chinthaka_priyadrshana

    Thank U Bro................

  24. Rukshan37

    ela ela

  25. AsithaDilruwan

    ela saho thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Kaazz_bat

    Thanx saho sub ekata,.. Jayawewa,.

  28. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  29. Nidi

    ගොඩක් සංවේදී ෆිලුමක්. ලස්සනයි!
    තෑන්ක්ස් හිරන්ත!

  30. RavindraRishantha

    thanx bro

  31. Dulan Madhushan

    Openload link
    Weda neene bn

  32. Dasun dammika

    thanks bro sub ekata...godak emotional movie ekak