කොහොමද ඉතින් කට්ටියට ඔන්න ආවා තවත් උපසිරැසක් අරගෙන. ඉතින් මෙන්න හත් වෙනි එක. මේ දවස්වල වැඩ වැඩි හිංදා සබ් ඒක්ක කරන්න කලයක් තිබ්බේ නැ. ඉතින් ඒකයි පරක්කු වුනේ. මේ ෆිල්ම් ඒක ගැන කථා කරන්න ගොඩක් දේවල් තියනවා. හරි මේ ෆිල්ම් ඒක හදලා තියෙන්නේ 2016. මේ කථාවේ ඉන්නවා YOUTUBE ඒකේ හොඳ චරිතයක් RAYAN HIGA .මෙයා…
කොහොමද ඉතින් කට්ටියට ඔන්න ආවා තවත් උපසිරැසක් අරගෙන. ඉතින් මෙන්න හත් වෙනි එක. මේ දවස්වල වැඩ වැඩි හිංදා සබ් ඒක්ක කරන්න කලයක් තිබ්බේ නැ. ඉතින් ඒකයි පරක්කු වුනේ. මේ ෆිල්ම් ඒක ගැන කථා කරන්න ගොඩක් දේවල් තියනවා. හරි මේ ෆිල්ම් ඒක හදලා තියෙන්නේ 2016. මේ කථාවේ ඉන්නවා YOUTUBE ඒකේ හොඳ චරිතයක් RAYAN HIGA .මෙයා YOUTUBE ඒකේ දැනට වැඩිම සබ්ක්‍රයිබර් (19.5 million) ඉන්න අයගෙන් 4 වෙනි තැන වගේ ඉන්නවා. මම ආස කරන චරිතයක් එයාට චැනල් දෙකක් තියනවා YOUTUBE පැත්තේ ගැවසෙනවා හොයලා බලන්න NIGAHIGA ඒක චැනල් එකක් අනික HIGA TV ඉංග්‍රිසි හැබැයි.. විහිළු පැත්තට කැමති නම් බලන්න.
හොඳයි කථාව.. මේකේ වෙන්නේ කට්ටියක් එකතු වෙලා මතකය වැඩිදිවුනු කරලා අතීතයේ තමන්ට උන හොද අත්දැකීම් වල හැගිම අයේ අයේ ලබා ගන්න පුළුවන් විදියේ බෙහෙතක් හදනවා. ඔයාලා REMAMBER ME ගේම් ඒක ගහාලා තියනවානම් මම කියන්නේ මොක්ද්ද කියලා තේරේනවා. මේක ගේම් ඒකට සම්බන්න නැ. ඒත් වෙන්නේ ඒකමයි. හරි කොහොම හරි ඔය බෙහෙත හදලා තිබ්බේ අතිතේ වුන දේවෙල් අයේ රසවිදින්න. ඒවුනාට වෙන්නේ අනිත් පැත්ත. මේක අත්හදා බලපු අයට අනාගතයේ වෙන්න තියන දේවල් පෙන්න ගන්නවා. හොදයි මම වැඩිය කියන්නේ නැ. හරි කොහොම හරි මේ බෙබෙහෙත පළවෙනි වතාවට අත්හදාබලපු කෙනාගේ තත්වේ ගොඩක් දරුණු වෙනවා. එයා,… ඉන්න ඉන්න. ඔයාලා බලන්න මොකද කිව්වාම කව්රු වත් මේක ගන්න එකක් නැ. හොල්මන් වගේ පෙනුනාට ඒච්චර හොල්මන් නැ. හරි ඕක තමා කථාව.
හරි එහෙනම් මම යනවා හැමොටම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා පරක්කු වුනත්. දැන් වෙසක් එන්නත් එනවා මුට තවම අවුරුදු කියලා හිතනන් පුළුවන්. එහෙම තමයි. ටිකක් විතර. හරි බුදුසරණයි. දෙවිපිහිටයි. මං ගියා.
ඊළඟ උපසිරැසි යෙන් හමුවේමු.
“තමා විසින් බොහො වැරදි සිදුකරමින්, අන් අයගේ වැරදි සෙවිමත් විවේචනය කිරිමත්, තමා නිරුවතින් හිඳ අනිකාට ඇදුම් අදින්න කියනවා හා සමානය “
” අපි කව්රු එනකම් බලන් හිටියත් කාලය අපි එනකම් බලන් ඉන්නේ නැ. “
Tell.Me.How.I.Die.2016.HD.bluray.1800p
Tell.Me.How.I.Die.2016.HDRip.XViD-ETRG
Tell.Me.How.I.Die.2016.HDRip.XViD

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
708 downloadsDownload Tell-me-how-I-die-2016.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(රිකියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් දිල්ෂාන්
Subtitles
19 comments
Raveen Fernando
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Soori
උපසිරැසියත් ලිපිය වගේ ද? අක‍්ෂර වින්‍යාසය?
කොහොම උනත් කාලය ශ්‍රමය වැය කරමින් අප වෙත ලබා දුන් සිංහල උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..!!Mayura
මෙච්චර මහන්සි වෙන එකේ තව ටිකක් මහන්සි වෙලා අක්ෂර වින්‍යාසය ගැනත් හිතපන් සහෝ. ගොඩක් ඒවයේ අවුල් තියෙනවා මචෝ.
Ricky
Meka hadisiye kare ilaga eka ohoma wene ne bro thanks kiwaekata.
Sajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Dulanga
Thanks
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
බුදුසරණයි..ජය වේවා..Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!ආසිරි ප්‍රියන්ත (හේවා)
එල එල, පොර මැරෙන හැටි බලාගන්න බලන්නම වෙයි නේ.
එකනේවි, ලිපිය ලියද්දි මීට වඩා අකුරු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඈ...
සබ එකට තෑන්ක්ස්.
ජයවේවා!!Kulanjana Maduranga
great work & lot of thanks........saho 4 u'r sub....
pinsara
ko imdb ratings?melo rahak na wage film eka
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Thanx bro
chinthaka
thnks so much bro...
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Dewadithya
Thanks for sub!
Ruchira
Thanks for the sub!!!!
Ruhira
Thanks for the sub!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai