කොහොමද ඉතින් කට්ටියට.මුලින්ම කියන්න ඕන මේක බාරගත්තේ ගිය අවුරුද්දේ අන්තිම දවසේ :3 එත් මේ පාඩම් වැඩ එක්ක ඉක්මනට දෙන්න බැරි වුනා ඉතින් කොහොම කොහොමහරි ඉක්මනට ගහල දුන්න මුලින්ම වැරදි අඩුපාඩු එහෙම තියනවනම් සමාවෙන්න ඕන ෆිල්ම් එක තිරගත්වෙන්න පටන්ගන්නේ 2007දී. IMDb දර්ශකයේ 7.5 විදිහට සටහන් වෙන මේ චිත්‍රපටිය…

Ten Inch Hero (2007)කොහොමද ඉතින් කට්ටියට.මුලින්ම කියන්න ඕන මේක බාරගත්තේ ගිය අවුරුද්දේ අන්තිම දවසේ :3 එත් මේ පාඩම් වැඩ එක්ක ඉක්මනට දෙන්න බැරි වුනා ඉතින් කොහොම කොහොමහරි ඉක්මනට ගහල දුන්න මුලින්ම වැරදි අඩුපාඩු එහෙම තියනවනම් සමාවෙන්න ඕන

ෆිල්ම් එක තිරගත්වෙන්න පටන්ගන්නේ 2007දී. IMDb දර්ශකයේ 7.5 විදිහට සටහන් වෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට Elisabeth Harnois,Clea DuVall,Jensen Ackles,Danneel Harris,John Doe රගපානව  ඉතින් දැන් ෆිල්ම් එක ගැන කියනවා නම් මේක සාමන්‍ය කතාවක්  romantic comedy එකක් .නමේ තේරුම ටෙන් ඉන්ච් හීරෝ කියන්නේ ලොකු සැන්ඩ්විච් එකකට කතාව ගැන කියනවා නම් පයිපර් ලොස් ඇන්ජලිස් වලට එන එකෙන් තමයි කතාව පටන්ගන්නේ ඒ මෙයාගේ හදාගන්න දීපු ළමය හොයාගෙන මේ අතරේ පයිපර්ට් සැන්ඩ්විච් කඩේක රස්සාවකුත් හම්බවෙනවා (දැන් පැහැදිලි ඇති නේ නම ආපු හැටි).ඉතින් මේකෙදි එයාට ට්‍රකර් ජේන් ප්‍රිස්ලි ටිෂ් කියල යාලුවෝ ටිකක් හම්බවෙනවා ඉතින් මේ හැමෝම ආදරයක් හොයාගෙන යන අය ඉතින් මෙයාල අන්තිමට සාර්ථක වේදීද ඇත්තටම ඒගොල්ලන් හොයන ආදරය ඒගොල්ලන්ට ලැබේවිද කතාව බලලම දැනගන්න ජය.

ජය

Ten Inch Hero (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Ten.Inch.Hero.2007.720p.WEB-DL.H264-

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

501 downloadsDownload Ten-Inch-Hero-2007.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

501 downloadsDownload Subtitles48 KB

7 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. නවින් නිසල්

    ★★උපසිරසියට ස්තුතියි !! ★★

  3. කෞෂාන් පියුමන්ත

    සුපර්නචුරල් එකේ ඩීීන් අයියත් ඉන්නව නේ.තැන්ක්ස් බ්‍රෝ

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Dasitha147

    bohoma sthuthie saho obla siyalu denama me karana sewaya wenuwen. jaya

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. thilina

    3.32 GB withara copyak ne bn google karahama enne.