මම මේ සැරෙත් අරන් ආවේ හින්දි චිත්‍රපටියකට උපසිරසියක්. මම දිගටම සබ් දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. අවසාන වතාවේ මම ශනුක සොහොයුරා කරපු ඉල්ලිම නිසා Horror චිත්‍රපටියකටත්, කාන්ත සොහොයුරා කරපු ඉල්ලිම නිසා Drama ඛාණ්ඩයට අයත් චිත්‍රපටියකටත් උපසිරසියක් ගෙනාවා. ඒත් මේ වතාවේ නම් ගෙනාවේ Romance ඛාණ්ඩය…

මම මේ සැරෙත් අරන් ආවේ හින්දි චිත්‍රපටියකට උපසිරසියක්. මම දිගටම සබ් දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. අවසාන වතාවේ මම ශනුක සොහොයුරා කරපු ඉල්ලිම නිසා Horror චිත්‍රපටියකටත්, කාන්ත සොහොයුරා කරපු ඉල්ලිම නිසා Drama ඛාණ්ඩයට අයත් චිත්‍රපටියකටත් උපසිරසියක් ගෙනාවා. ඒත් මේ වතාවේ නම් ගෙනාවේ Romance ඛාණ්ඩයට අයත් චිත්‍රපටියකට උපසිරසියක්. වෙනදා වගේම ඉස්සර වෙලාම මගේ කලින් සබ් වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට සබ් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ හත්වෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Tera Intezaar (2017) කියන චිත්‍රපටියයි. 1 December 2017 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.
1h 48min ක ධාවන කාලයක් සහිත මේ සිනමා පටය IMDB අගය අතින් 1.8ක් වගේ අඩු අගයක් තමයි ලබා ගෙන තියෙන්නෙ.මාත් ඉතින් Sunny අක්කා ඉන්න හින්දා තමයි ගත්තේ.😀😀 මේ සිනමා පටය Romance, Thriller ඛාණ්ඩයට වර්ග කරලා තියෙනව. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Raajeev Walia ගෙන්ද, කතාව Anwarullah Khan ගෙන්ද සිදු වී ඇත. මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Arbaaz Khan, Sunny Leone, Salil Ankola, Bhani Singh, Arya Babbar, Sudha Chandran යන අයයි.
කතාව පැත්තට හැරුනොත් රෝනක් සිහිය නැතුව බිම ඇදන් වැටිලා ඉන්න තැනින් තමයි කතාව පටන් ගන්නෙ. මෙයාගෙ පෙම්වතාවත් අතුරුදහන් වෙලා. ඊට පස්සෙ මෙයා මෙයාගෙ පෙම්වතා වෙන වීර්ව හැමතැනම හොයනවා. ඒත් එක්කම මෙයාගෙ ව්‍යාපාරික හවුල් කරුවන් වෙන බොබී, වික්‍රම්, ජනසීන්, අරීනා යන හතර දෙනාවත් අතුරුදහන් වෙනවා. ඒකට හේතුව වීර් ඇඳපු පින්තූර. එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. පින්තූර වලින් කොහොමද මිනිස්සු අතුරුදහන් වෙන්නෙ, වීර්ගෙ පින්තූර වලටත් මේ අතුරුදහන්වීම් වලටත් ඇති සම්බන්ධෙ මොකක්ද කියලා ඔයාලා මේ චිත්‍රපටිය අරගෙන බලලම තේරුම් ගන්න. මේකෙ Sunny අක්කා හිටියට මට පෙනුන විදියට නම් (18+) දේවල් මේකෙ නෑ. ආයෙත් චිත්‍රපටියකින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,298 downloadsDownload Tera-Intezaar-2017.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පුබුදු ප්‍රසන්න
Subtitles
16 comments
Thilina Jayarathna
Thilina Jayarathna
kauru hari A-X-L (2018) br ekata sub eka update krnako
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
The Mule (2018)Rumesh dhanushka
Thanks all friend
harshani11112
ස්තුති පුබුදු සහො
තෙරැවන්සරණයි
ජයවේවාSuranjan
Thanks......
Kantha_DLA
Request :
Total Dhamaal (2019)dimuthukanz
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasakr
supiri wadak bohoma sthuthi
walakul
thank uu
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!N_R
Thank You.
R_deshan
සබ් එක කරන්න උන මහන්සියට thanks සහෝ...ඒත් සනී ලියෝන් කියන්නෙ නම් දක්ශ නිළියක් නෙමෙයි.මෙයා රඟපාපු කිසිම ෆිල්ම් එකක් නෑ උසස් රසාස්වාදනයක් දීපු.බාගෙට නිරුවත් වෙලා රඟපාපු පලියට උසස් සිනමා නිර්මාණ බිහිකරන්න බෑ.බොලිවුඩ් වල අනිත් නිළියන්ට සාපේක්ෂව ගොඩක් පහලින් ඉන්නෙ මෙයා හැකියාවෙන්.මෙයා හොඳ වැල් වල රඟපාන්න විතරයි.මෙයාගෙ ෆිල්ම් වලට වැඩිය අපේ ලංකාවෙ ෆිල්ම් හොඳයි.පන්ඩිත කතාවක් නෙමෙයි මේ කිව්වෙ.මීට පස්සෙ සබ් කරද්දි සනී ලියෝන් නැති උසස් නිර්මාණයක් තෝරගන්න කියල ඉල්ලා සිටිනව.නැත්තං පැය ගාණක් මහන්සි වෙලා සබ් එක කරනවටත් පාඩුයි.තව තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව...ජය!!!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Tera Intezaar (2017) Sinhala Subtitle | මරණය ගෙනෙන පින්තූර.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Tera-Intezaar-2017.jpg)
thx bro