Watch Trailer

Third Person (2013) with Sinhala Subtitle| ගලන ගඟකි ජිවිතේ… (18+) [සිංහල උපසිරැසි සමඟ]

සැහෙන කාලෙකින් Stuck In Love කලාට පස්සේ සමනා එක්ක සෙට් වෙලා ආයේ සබක් කළා ඔන්න, මේ සබ් එක කරන්න මට අවුරුදු තුනක් වගේ බොහොම කෙටි කාලයක් තමා ගතවුනේ, හැබැයි හේවගේ වාර්තාවනම් කඩන්න උනේ නෑ 😛 කතා ඕන නෑ ෆිල්ම් එක දිහාවට හැරෙමු. මේක ඇවිල්ලා මම බලල තියන, පටන්ගත්තු මොහොතේ ඉඳල අවසානය වෙනකම්ම එක හුස්මට, කම්මැලි…

Third Person (2013)

සැහෙන කාලෙකින් Stuck In Love කලාට පස්සේ  සමනා එක්ක සෙට් වෙලා ආයේ සබක් කළා ඔන්න, මේ සබ් එක කරන්න මට අවුරුදු තුනක් වගේ බොහොම කෙටි කාලයක් තමා ගතවුනේ, හැබැයි හේවගේ වාර්තාවනම් කඩන්න උනේ නෑ 😛 කතා ඕන නෑ ෆිල්ම් එක දිහාවට හැරෙමු.

මේක ඇවිල්ලා මම බලල තියන, පටන්ගත්තු මොහොතේ ඉඳල අවසානය වෙනකම්ම එක හුස්මට, කම්මැලිකමක් නැතුව, බලන් ඉන්නකොට වෙලාව ගතවෙන ආකාරයවත් නොදැනෙන සිනමාපට වලින් එකක්. පටන්ගැන්මේ ඉඳල අවසානය වෙනකම්ම කතාවේ ගලායාම හොදටම තියනවා, ඒ වගේම අපි දැකල තියන නළු නිළියන්ගේ වෙනස් ආකාරයේ රංගනයන් පවා මේකෙදි අපිට බලාගන්න පුළුවන්කම තියනවා.  Taken 2008 සුපිරි සිනමාපටය මගින් ජනප්‍රිය වූ Liam Neeson, After Sex 2007, Friends with Benefits 2011, Ted 2012, වැනි සිනමාපට වලින් අප හමුවට පැමිණි Mila Kunis (හම්මේ….  :*  ) වැනි අය ඒ අතර සිටිනව. Imdb 6.4ක අගයක් අරන් තියන මෙහි අධ්‍යක්ෂණය සිදුකරල තියන්නේ Million Dollar Baby 2004, Casino Royale 2006, The Next Three Days 2010, Crash 2004 වැනි සුපිරි නිර්මාණ සඳහා දායක වි තිබෙන Paul Haggis විසින්. විස්තරේ වෙන්නේ ඔය ටික තමා. ඉතින් වෙනද වගේ කතාව ගැන නොකිය මේ තුන්දෙනාගේ කතාව ඔයාලම බලන්න කියන ආරාධනාව කරන ගමන් ගිහින් එන්නම්, ඒ වගේම මේකේ නිරුවත් සහ ලිංගික දර්ශන ඇතුලත්ව තිබෙන බැවින් (18+) ඝනයට අයත් බව නොකීවයි කියන්න එපා 😉

Stuck in Love (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Third.Person.2013.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,515 downloadsDownload Third-Person-2013.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සහ “ශාන් විමුක්ති [වීමා]”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,515 downloadsDownload Subtitles45 KB

26 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  2. Kalum Gunasekara

    බොහොම ස්තුතියි දෙන්නට ම උපසිරැසියට.

  3. Heshan

    උපසිරැසියට ස්තූතියි සහෝ..

  4. Gayan

    Thanks....

  5. සාෂා ස්වර්ණලතා

    ගොඩාක් ස්තුතියි sub එකට,

  6. Sanath Perera

    සහෝලා දෙන්නටම බොහොම ස්තූතියි සබ් එක දුන්නට...
    ජයෙන් ජය..

  7. chin

    Thanx sub ekata saho....shan saho..war & peace series ekata sub denne nedda?

    1. shan vimukthi

      ඊලගට දෙන්නෙ ඒ ටික සහෝ.

  8. mithun

    කොයි වෙලෙද දුන්නෙ මෙක සුපිරි ෆිල්ම් එකක්නෙ දිල තියෙන්නෙ
    උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි සහොලට,.. හින්ද මෙලො රහක් නැති චිත්‍රපට වලට වඩා මෙ වගෙ එව දෙනව නම් කොච්චර හරි ඩව්න්ලොර්ඩින් කරනව .thx

  9. Asiri priyantha

    bola james franco th innawa kiyala mamada kiyanna one. Ai u patta naluwek newida?

  10. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN & VIMA sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Asitha

    Ela....thanks.

  12. Asitha

    මිනිස් සිරුරේ විවිධ ඉරියව් යොදා ගනිමින් පරිසරයේ ඇති භාධක මගහරවාගෙන වේගයෙන් ගමන් කිරිම ඇතුලත් අලුත්ම ෆිලුම Time Rush (2016) ෆිල්ම් එකට පුළුවන් නම් සබ් දෙන්න බලන්න.

  13. indika

    බොහොම ස්තුතියි !!!!!

  14. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. Tharindu Athukorala

    thanks kiwwa

  16. Rajitha

    Thanks machanla jayawewa.....!

  17. Jack

    පට්ටයි මචන්ලා.
    ලියම් අයියා ඉන්නවා කියන්නේ අනිවා බෑමක් තමයි.
    බොහොම ස්තුතියි දෙන්නටම.
    ජය.

  18. ජනිත්

    නියම වැඩක්. දෙන්නටම ස්තුතියි. ජය වේවා!!!

  19. Amila

    patta...good luck

  20. Heshan

    ස්තූතියි සහෝ!

  21. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. අවුරුදු තුනක් මේක කරන්න යන්න තරම් මේක කරන්න අමාරුද? උඹලව ආශ්‍රය කරන්නත් බයයි බන්. ජය෴෴ :P :P

  22. Prasad Kandamulla

    සිංහල ' සබ් ' එකට බොහොම ස්තුතියි සහෝ...............

  23. nidi

    Shan, Saman. dennatama godak sthuthii! ee tharamhithata wadina film ekkata subs deela thiyenne.Thanks very very much!

  24. Waruna Kamalawansha

    වෙනස් කතාවක් වගේ ...... බොහෝම ස්තූතියි උපසිරැසියට

  25. ලක්ෂාන් D

    ගොඩාක් ස්තූතියි සහෝ