Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles ආයුබෝවන් මේ වසරේ හිංදි ප්‍රේක්ෂකයෛන් විසින් ඉතා සාදරයෙන් වැළඳ ගත්ත IMDB 6.8 අගයක් ගත්ත ඉන්දීය රුපියල් කෝටි 133ක ආදායම හොයා ගත්ත චිත්‍රපටයක් අද දින මා ගෙන එනවා. ඉතා අපූරු තේමාවක් රැගත් මේ චිත්‍ර පටය අමිත් ජෝශි සහ ආරාධනා ශා ගේ කුළුඳුල් අධ්‍යක්…
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles
ආයුබෝවන් මේ වසරේ හිංදි ප්‍රේක්ෂකයෛන් විසින් ඉතා සාදරයෙන් වැළඳ ගත්ත IMDB 6.8 අගයක් ගත්ත ඉන්දීය රුපියල් කෝටි 133ක ආදායම හොයා ගත්ත චිත්‍රපටයක් අද දින මා ගෙන එනවා. ඉතා අපූරු තේමාවක් රැගත් මේ චිත්‍ර පටය අමිත් ජෝශි සහ ආරාධනා ශා ගේ කුළුඳුල් අධ්‍යක්ෂණයක් වන ශාහිඩ් කපූර් සහ කීර්ති සැනොන් ප්‍රධාන චරිත රඟපාන science fiction, romantic, comedy ශානරයට වැටෙන චිත්‍ර පටයක්.
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitlesමිනිසා සහ යන්ත්‍ර අතර ඇති වන සම්බන්ධතාව නවීන ලෝකයේ එන්න එන්නම දියුණු වෙලා කෘතිම බුද්ධිය සුවිශේශී වැඩ කොටසක් කරන සමයක, කාලයක් සිට මිනිසාගේ පරිකල්පන තුල බිහි උන රොබෝ මිනිස් සම්බන්ධය තේමා කොට ගත් ප්‍රබන්ධ අතරට ඉන්දියාවෙන් එකවන අළුත්ම ප්‍රබන්ධය තමා මෙය. ආර්යන් නැමැති රොබෝ ඉංජිනේරුවා සිය පුංචි අම්මාගේ සමාගමෙන් නිපදවුනු රොබෝ කාන්තාවක් සමග ඇති කර ගන්නා ආදර සම්බන්ධය පාදක වෙනවා. ඇමරිකාවේ නිශ්පාදනය වන මේ රොබෝව ඉංදියාවට ඔහු රැගෙන එන්නේ ඒ හා විවාහ වීමට. ඒ අනුව රොබෝව සිය ඉංදියානු චාරිත්‍ර වාරිත්‍ර වලට හා සිය පවුලට අනුගත කරන්නත් ඇය රොබෝවක් බව සමාජයෙන් සඟවන්නත් උත්සාහ කරද්දී එය නිපද වූ ඔහුගේ පුංචි අම්මාට ඒ දෙස බලන්නේ පරීක්ෂනයක් ලෙස පමණයි.
ඉතින් අවසානයේ ඇයගෙන් බලාපොරොත්තු වූ පරිපූර්න කාන්තාව ඔහුට ලැබෙයිද?
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්!
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.
36,079 downloadsDownload Teri-Baaton-Mein-Aisa-Uljha-Jiya-2024.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
- #Akhila Bhargavan
- #Althaf Salim
- #Amit Joshi
- #Anubha Fatehpuria
- #Aradhana Sah
- #Ashish Verma
- #BANDULA K
- #Dharmendra
- #Dimple Kapadia
- #George Wincent
- #Girish A.D.
- #Grusha Kapoor
- #Indian Box Office Hits
- #Kriti Sanon
- #Mamitha Baiju
- #Mathew Thomas
- #Meenakshi Raveendran
- #Naslen
- #Premalu
- #Premalu (2024)
- #Premalu (2024) Sinhala Sub
- #Premalu (2024) Sinhala Subtitles
- #Raashul Tandon
- #Rajesh Kumar
- #Rakesh Bedi
- #Sangeeth Prathap
- #Shahid Kapoor
- #Shameer Khan
- #Shyam Mohan
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Teri Baaton Mein Aisa Uljha Jiya
- #Teri Baaton Mein Aisa Uljha Jiya (2024)
- #Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Sub
- #Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
19 comments
Achi
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
Bhathiya
Thankss...sub ekata...
ඩොක් අයියා
ඔන්න එහෙනම් එකත් බාගත්තා හොඳේ .
ආ තැන්කු වේවා උපරැසියට, තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා.Dinal
tnx sub ekata danakn balan hitiya sub ekak
Buddhika Lakmal
ස්තූතියි බන්දුල සහෝ මහන්සිවෙලා අපි වෙනුවෙන් මේ ෆිලුමට උපසිරැසි ගෙනාවට....
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Bimsara
මචං baiscopedownload එකෙන් මුකුත් downoad කරන්න බෑනෙ මොකක්ද අවුල
විමා - Admin
එහෙම අවුලක් නම් නැහැ සහෝ.
Lahiru
ස්තුති උපසිරසි එකට ඔයාගේ හැකියාව අගේ කරනවා.....
Anonymous
Thank youu
Anonymous
Nice
Anonymous
thank you.good work
Anonymous
THANKS BROTHER
ishan
Sub ekata thx brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thanks
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌