Watch Trailer

Teri Meri Kahaani (2012) Sinhala Subtitles | ආදරය මෙතරම් සුන්දරද [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද අරගෙන ආවේ මේ අවුරුද්දේ රිලීස් වෙච්ච හිංදි ලස්සන ආදර කතාවක් අරගෙන. මේ කතාව ගැන කියනවා නම් මේකේ ප්‍රධාන චරිත වලට පන පොවන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ද නලු නිළි දෙපලක්. ඒ තමයි ෂයිඩ් කපූර් එක්ක ප්‍රියංකා චොප්රා. මේක ටිකක් වෙනස්ම විදිහට ආව කතාවක් කියලා මට කියන්න පුලුවන්. කවුරුත් නොහිතන පැත්තක් ගැ…

ඔන්න මම අද අරගෙන ආවේ මේ අවුරුද්දේ රිලීස් වෙච්ච හිංදි ලස්සන ආදර කතාවක් අරගෙන. මේ කතාව ගැන කියනවා නම් මේකේ ප්‍රධාන චරිත වලට පන පොවන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ද නලු නිළි දෙපලක්. ඒ තමයි ෂයිඩ් කපූර් එක්ක ප්‍රියංකා චොප්රා. මේක ටිකක් වෙනස්ම විදිහට ආව කතාවක් කියලා මට කියන්න පුලුවන්. කවුරුත් නොහිතන පැත්තක් ගැන ගොඩක් ලස්සන විදිහට කතා කරලා තියෙනවා.

හරි වැඩි කතා නැතුව මං කතාව සැකෙවින් කියන්නම්කෝ. මෙහෙමයි මේක කාල වකවානු තුනක් ඈදලා හදපු බයිස්කෝප් එකක්. ඒ කියන්නේ අපි දන්නේ නැහැ මේ ජීවිතේචි අපිට හමුඋන කෙනා මීට කලින් හමු වෙලා තියෙනවද කියලා, නැත්තමයි ආයමත් ලබන ආත්මෙදි හමු වේවිද කියලා. ඉති මේකේ යන්නේ ඒ විදිහ කතාවක්. ආත්ම තුනකදීම තමන්ගේ ආදරය ලබාගන්න කන කට්ට සහ ඒකෙන් ඇති වෙන හිත් වේදෙනාව ගොඩක් හොදට මේ චිතුපටියේ ගැබිව තියෙනවා. ඇයි තමන් ඇත්තට ආදරය කරලත් තමන්ට ඒ අදරය කරන කෙනාව ලබාගන්න එදච්චර දුක් විදින්න වෙන්නේ. ඇත්තටම මේ කතාව බලන්න ගොඩක් ලස්සනයි. ආදරය කරන අයනම් මේ කතාවට ගොඩක් කැමති වෙයි.

ඒ නිසා හැමෝම අරගෙන බලන්න. ගොඩක් ලස්සනයි. මේකේ ලස්සන ගීත වගයකුත් අන්තර්ගත වෙනවා. . කතාව ලස්සනයි. ඊට වඩා කියන්න දෙයක් නැහැ. හැමෝම අරගෙන බලලා හොද නරක කමෙන්ට් එකකින් දාගෙන යන්න.

තව අලුත් බයිස්කෝප් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. හැමෝටම ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.

6,990 downloadsDownload Teri.Meri_.Kahaani.2012.zip125 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/dtlakmal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-07-19

Subtitles by

ධනුෂ්ක | ධනා

Subtitles

6,990 downloadsDownload Subtitles125 KB

100 comments

  1. dev

    ela ela,tikak amutu katawak wagei.
    balama balamuko....sthuti saho...

  2. Bunny

    මේ නලුවා තමා මට දිරවන්නැත්තෙ.. මූ නලුවා නෙවෙ එළුවා!
    කොකටත් බාලා බලමු!
    ස්තූතියි :D

  3. Bunny

    පලවෙනි පාරට මම 1ක :P :D

  4. Anusha

    මේ Film එක තමයි මම හොය හොයා හිටියේ. නියමයි මාත් බාගෙන බලන්නම් ස්තුතිය.!

  5. Sampath

    Oooo Hureeee Ada mama palaweniya
    Thanks ධනුෂ්ක
    Thanks Baiscope

  6. චරිත පොල්ගස්දෙණිය

    පට්ටම ෆිල්ම් එකක් උදේ පාන්දරම දීලා.....:)
    නියමයි ධනා වැඩේ සුපිරි..... :D සබ් දාන කෙනෙක් දන්නවා හින්දි ෆිල්ම් එකකට සබ් දාන්න තියෙන අමාරුව....... :)සුභ පතනවා වැඩේට.
    කවුරු මොනවා කිවත් බයිස්කෝප් තමයි අංක එක..........!!!

  7. Yasas

    Thanks Lot !!!! nice film...

  8. dishan

    shaa.......... aluthma film ekak thanx DANAAA...

  9. Bigwill

    Niyamai machnn....

  10. | D i N 3 s H | දිනේෂ් ගමගේ

    නියමයි මචෝ.. උඹ මේක ඉක්මනටම දාලා නේද.. ;)

  11. tharanga

    pattai macho supiri kathawak wagey..thxxx

  12. darshana

    maxxa mey thiyenne ginadara film akak.thanks dhana ;-)

  13. Thisara

    නියමයි බානවා
    Thanks
    සබ්වලට

  14. kasun

    පට්ට මචෝ බොහොම ස්තූතියි :)

  15. M.D.A Pradeep (අමිල මනනදේව)

    එල මචන් එල.ඔන්න මමත් බාන්න දානවා.
    ජය වේවා!!

  16. mihin ලංකා

    එලම තමා මේක නම් නියම හින්දි එකක් වගේ .. ජය වේවා

  17. ns

    බොහොම ස්තුතියි...

  18. akila

    අහ මෙන්න ලස්සන ආදර කතාවකුත් දීලා නියමනේ ධනා ජය වේවා!!!!

  19. elakiri

    එල එල එළකිරි මචෝ මමත් ගන්නවා

  20. අසංක

    පට්ට නේ ධනා ගේ සබ් සුපිරි නේ. තුති :)

  21. ccnp

    niyamai saho thxxx

  22. kalinga

    සුපිරි බලන්නම ඕනේ බොහෝ තුති :)

  23. හොට්ටා

    බාන්න දැම්ම ගින්දර වගේ මචං

  24. ganidu

    ලොවෙත් නෑ මචං බොහොම ස්තූතී

  25. උදාර

    මමත් මේක බයිස්කෝප් ඒකෙන දෙවි කියලා බලාගෙන උන්නේ නියමයි අද බලන්න පුළුවනි

  26. kasun

    Thanks :)

  27. vee

    ඔන්න පින් දීලා අපිත් ගන්නවා...තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!!!

  28. කැළුම්

    ලස්සන නළු නිලි දෙන්නෙක්නෙ අනිවා බලන්නම එපාය මචං මේකට සබ් දුන්න එකනම් වටිනවා

  29. chamila

    Ela... අහිංසක හිත්නේ :D

  30. f_live

    ස්තූතියි මචෝ

  31. ymail

    ජය වේවා බයිස්කෝප් මේ වගේ අලුත් හින්දි ඒවාටත් සබ් දෙන එක සුපිරි

  32. මංජුල

    1 වෙනියෝ ගොඩා....යි :)
    මේක බලන්නම ඕනේ මමනම් මේ නළුවාට කැමති මචෝ..
    තුති :)

  33. samaith4

    නියමයිනේ

    එලස්

    ජය

  34. සරදියල්

    ගනිමි,,,ගනිමි.... නොබා කොහොමද හින්දි නේ ~ස්තූතියි~

  35. සිංහලයා

    ඇත්තටම මේක නම් සිරාම කතාවක් වගේ බලල කියන්නම් කෝ.මොක උනත් හින්දි කම්මැලි නැතිව බලන්න පුළුවනි බොහෝ තුති ධනා :)

  36. zumo man

    පට්ට පට්ට :) මමත් ගන්නවා

  37. දනුක

    නියමයිනේ අලුත් එකකට දීලා ඔන්න ඔහොමනෙ ඉන්න ඕනේ දැන් නම් පට්ට මචෝ මේ සයිට් එක සබ් දෙන තරමට බාන්න වෙලාවක් නැතිම වෙලා දැන් . දිගටම මේ වැඩේ කරගෙන යන්න මගේ සුභ පැතුම්

  38. lasidu

    පවුලත් එක්ක බලන්න හැකි අඩන එකක් වගේ :(

    ස්තුතී

  39. manusha

    ThxQ dhana :):)

  40. Isuru Udana

    හින්දි චිත්‍රපටියකට සබ් දීපු එක වටිනවා...!!!
    බොහොම තුති ධනා සහෝ. ඉදිරියටත් මේ වගේ ලස්සන හින්දි චිත්‍රපටයකටම උපසිරැසි දෙන්න..

    ~ ජය! ~

  41. manusha

    ස්තූතියි ඩවුන්ලෝඩ් කරන ගමන් :)

  42. Isuru Sampath

    ela ela ..sthuthyi saho

  43. g-a-n-d-u

    මේකත් බලමු එහෙනම් කොල්ලා නම් නියම වැඩකරු

  44. nuwan

    maxxa machan..........!

  45. වෙනුර

    ධනාට ජය වේවා,! ලස්සන හින්දි පහරක් සබ් එක්කම දුන්න එකට

  46. Isuru

    තුති

  47. naleen

    ELAZZ THX

  48. chamath cafe

    මමත් ගන්නවා ධනා සහෝට මගේ ඉස්තූතිය :)

  49. dasun

    THANKS BAISCOPE

  50. kalana

    JAYA WEWA!!!BAISCOPE !!!!

Load more comments