Watch Trailer

Kill command (2016) with Sinhala Subtitles | මිනීමරැ යන්ත්‍ර…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ අායේ ආවා පට්ටා ඉන්ගිරි ෆිලුමක් අරගෙන. මේක ඇවිත් විද්‍යා ප්‍රබන්ධ ෆිලුමක්.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Steven Gomez විසිනී. මේකේ IMDB අගයනම් 5.9 වෙනවා. නමුත් මගේ හැගීම නම් මේකට මීට වඩා අගයක් ලැබෙන්න ඕනා කියන එක.මේ ෆිලුම විමා අයියා තමා හොයලා දුන්නේ….කට්ටිය කොහොම හරි මේක බාගෙන බලන්න පට්ටා…

ඔන්න යාලුවනේ අායේ ආවා පට්ටා ඉන්ගිරි ෆිලුමක් අරගෙන. මේක ඇවිත් විද්‍යා ප්‍රබන්ධ ෆිලුමක්.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Steven Gomez විසිනී. මේකේ IMDB අගයනම් 5.9 වෙනවා. නමුත් මගේ හැගීම නම් මේකට මීට වඩා අගයක් ලැබෙන්න ඕනා කියන එක.මේ ෆිලුම විමා අයියා තමා හොයලා දුන්නේ….කට්ටිය කොහොම හරි මේක බාගෙන බලන්න පට්ටා ෆිලුමක්….ඇති ඇති කතාව පැත්තට හැරෙමුකෝ දැන්.

මේකේ කතාව යන්නේ හමුදා බටයන් කිහිප දෙනෙක් වටා සහ මිල්ස් කියලා ලස්සන අක්කියෙක් වට. මිල්ස්ගේ රස්සාව ඇවිත්.. එක්කෝ ඕනේ නැ ඒක ෆිලුම බාලලම හොයාගන්නකෝ.. මෙයාලා යනවා පුහුණු කදව්රකට දවස් දෙකකට. එතනදි තමා මේ රොබොවරැ කතාවට එන්නේ. මෙයාලා රොබෝවරැ එක්ක ලොකු ගේමක් දෙනවා. මේ රොබෝවරැ හැදුවෙ කව්ද? මොකක් සදහාද හැදුවේ? මෙයාලා ඇයි මිනිස්සු මරන්න හදන්නේ? මේ සොල්දාදුවන් සහ මිල්ස්ට මෙතනින් බෙරිලා යන්න පුළුවන් වෙයිද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ෆිලුම බලලම හොයා ගන්කකෝ…… ආ… මේ මගේ දෙවන උපසිරස වැරදි ඇති.එහෙනම් අදට මම යනවා අායේ දවසක තවත් ලස්සන ෆිලුමක් අරන් එන්නම්කෝ…. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.

බයිස්කෝප් මන්සලට ජයෙන් ජය !

 

Kill Command (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා ගැළපේ

22,737 downloadsDownload Kill.Command.2016.Baiscopelk.com_.rar26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

22,737 downloadsDownload Subtitles26 KB

78 comments

  1. Sam

    Thanks for the sub !!!

    පොඩි දෙයක්, දැන් baiscope එකේ ටොර්රෙන්ට් ලින්ක් දෙන නැද්ද? ලගකදී ඉදල sub එක විතරයි දෙන්නේ.

    දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ටොර්රෙන්ට් ලින්ක් එකත් දෙන්න පුළුවන් නම් එක ගොඩක් වටිනවා,

    1. vipul

      den kohomada film eka ganne ??

    2. ප්‍රණීත් චින්තක

      ලඟකඳී ඉඳන් ටොරන්ට් දෙන්නේ නැත්තේ, ටොරන්ට් නිසා කිහිප වතාවක්ම සයිට් එක රිපෝට් වෙන්න පටන් ගත්තා. ඒත් ගානක් නැතුව සද්ධ නැතුව හිටියා.දැන් ආපහු අවධානම් තත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ටොරන්ට් නැතුව සබ් එක විතරක් දෙන්න සිද්ධවෙලා තියෙනවා.

      දිගටම ටොරන්ට් දෙන්න පුළුවන්. එහෙම වුනොත් උපසිරැසි ලබා දෙන්නවත් සයිට් එකත් නැතිවෙලා යාවි. ඒ අවධානම ගන්න බැරි නිසා අපි මේ විදියට උපසිරැසි විතරක් ලබා දෙනවා.

    3. nirmana

      thanks machoo.

    4. Ami

      Upasirasi dena file eka asse NOte pad ekakata Torant code eka danna,,

    5. kenan sujindra

      hodai hodai

    6. Diyath nelaka

      ElH THnx torrnt link api hoya gnnam bro thnx Sub dunnta

    7. Sam

      Thanks bro, Understood !!!

      I guess you guys will find a way to share torrent as well !

      All the best, we love this site :)

    8. Dulaj

      aniwa machan a adahasa maru...

    9. Lahiru

      Suppa Idea eka bro...

  2. tharaka

    sub ekata thanks bro.ane sub eka denakota link eka add karala dannako.neththam film eka hoyanna welawak yanawa.kohoma unath supiri film ekak wage

    1. Ud@IDM

      thanks macho

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  4. Shadow

    Pls provide the download link too .. & tnx for the subtitle :)

  5. Udara Damith B\K

    ටොරන්ට් ලින්ක් දෙන් නැද්ද? ලගකදී ඉදල sub එක විතරයි නෙ දෙන්නේ ....................
    උපසිරසට ස්තූතියි...............

  6. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    Torrent link එකක් තමා නැත්තෙ, https://torrentz.eu/ හොයන් බාන්න තම දැන් වෙන්නෙ
    නැත්නම් http://putlocker.is/ එකෙන් බානව ඒකෙන් සබ් එකත ගානට යනව
    ජය වේවා...!!!

  7. thilina

    Thanks

  8. sanjaya Bandara

    sub aka vitharak nemai apata link akath dunnoth neda hoda. thanks.....

  9. pubudu

    menna hash tag eka - 0EEECFC02E9F142AB22427F199ECA68DA2BC3A05

    1. MaLaKa

      tnx bro

  10. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!

  11. Dils

    සබ් එකට ස්තුති සහෝ ගෝඩාක්
    මම මේක බෑවා--
    Hash - 238E0828B215A91E4DD35C6F33B4E5833738F0F9
    745 MB

  12. Rasanga

    සබ් එකට ස්තුතියි. ටොරන්ට් ලින්ක් එක තිබ්බනම් නම් සුපිරි .

  13. sanath indika

    thx sahoo

  14. susa

    Tnx macho.

  15. Kasun

    Hash tag ekawath denna. Ethokata aulak nane

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  18. yeshu

    thx

  19. Jack

    නියමයි මචෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  20. රොයිලි

    බොහොම ස්තූතියි චමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Ravi Darshana

    sub akata tnx 0EEECFC02E9F142AB22427F199ECA68DA2BC3A05 (isohunt.to) me site aken ganna

  22. Mahesh

    Thanks sahoo......

  23. mithun

    උපසිරැසියට බොහොම තුති බ්‍රො .සතුටුයි දිගටම දෙමු හොදම.ජය

  24. mithun

    උපසිරැසියට බොහොම තුති බ්‍රො .සතුටුයි දිගටම දෙමු හොදම එවට.ජය

  25. Amila Mudalige

    Thanks Bro

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. supun

    thanks very much

  28. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!

  29. rumesh

    thank you very much bro sub ekata jayen jayama vewa................................

  30. Rasitha

    Thank you

  31. Rasitha

    Thank you!!!!!!!!!!!!!!!!

  32. Naveen Rangana

    Thanks bro sub1ta.Ela Jayaywewa............

  33. Dhananjaya Kasthuri

    sub ekath ekka torrent file eka dennako iwaraine okkoma zip file eke ewanna

  34. Dhananjaya

    tanxx brooo !!!!!!!!!!!

  35. Chamal Perera

    Ai mchn moko aula?

  36. Uditha Erangana

    patta bn...elama aaaaa

  37. kasun

    Mage 4n ake sub aka Wada krnna a ai

  38. wayantha

    එල කිරි චමලො නියම වැඩක් ආ. ජය වේවා!

  39. hasan

    sub eka open wenne note pad eken, eekata wisadumak kiyanna puluwanda broo..?

  40. LAKSHAN

    බොහොම ස්තූතියි

  41. mahesh priyankara

    thank u bro
    sinhala sub lap ekta dagnna widiya tikak kiynna puluwnda mn try kla bahane

  42. vinuga

    thanx bro

  43. nidi

    thanks Chamal! oyage uthsahaya hondai. thawa digu kalak site eke apa wenuwen filmswalata subs dennata kalayath, shakthiyath, onekamath waasanawath obata lebewa!

  44. salman

    thnks brooooooooooooooooooooooooooooo

  45. Suresh

    Nice Bor,Thnk you...

  46. Nisala Handagama

    Thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.