Watch Trailer

Testament of Youth (2014) with Sinhala Subtitles | තාරුණ්‍යයේ අවසන් කැමති පත්තරය [සිංහල උපසිරැසි සමඟ]

Testament of Youth (2014) ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්වීම බයිස්කෝප් අඩවිය වෙනුවෙන්, මුලින්ම කියන්න ඕනි අදහසේ අවුලක් තිබුනොත් වැඩිය ගණන් ගන්න එපා. තව දෙයක් අපේ GOT star ජෝන් ස්නොව්ත් මේකේ ඉන්නවා. එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු. මේ ෆිලුම දිවෙන්නේ පළමු ලෝක යුධ සමයේ. පළමු ලෝක යුධ සමයේ මතකයන් පදනම් කරගෙන ලිය…

Testament of Youth (2014)

Testament of Youth (2014) ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්වීම බයිස්කෝප් අඩවිය වෙනුවෙන්, මුලින්ම කියන්න ඕනි අදහසේ අවුලක් තිබුනොත් වැඩිය ගණන් ගන්න එපා. තව දෙයක් අපේ GOT star ජෝන් ස්නොව්ත් මේකේ ඉන්නවා. එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු.

මේ ෆිලුම දිවෙන්නේ පළමු ලෝක යුධ සමයේ. පළමු ලෝක යුධ සමයේ මතකයන් පදනම් කරගෙන ලියලා තියෙන්නේ Vera Brittain කියලා කෙනෙක්, මේ ෆිලුමේත් ඒ නමෙන්ම ප්‍රධාන චරිතයක් ඉන්නවා. IMDB ශ්‍රේණි ගත කිරීම් වල 7.3/10 ක් ගත්ත මේ චිත්‍රපටිය ගැන නම් කියන්න දෙයක් නෑ. සුපිරිම ෆිලුමක්. පළමු ලෝක යුධ සමයේ තරුණ ආදරයක් තමයි මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ. කතාව කෙටියෙන් කිවුවොත් වීරා බ්‍රිටෙයින් නම් ගැනු ළමයා  Oxford විද්‍යාලය මගකදී හැර ගිහින් යුධ පිටියේ හෙදියක් විදිහට වැඩ කරන්න ගන්නවා කතාව ගැන ගොඩක් කිවුවොත් බලන්න දෙයක් නැති වෙනවනේ. ඔයාලා බලලම තීරණය කරන්න චිත්‍රපටිය කොහොමද කියලා. ප්‍රධාන නළු නිලියන් ගැන කිවුවොත් අපේ GOTජෝන් ස්නොව්  Kit Harington ඉන්නවා , Alicia Vikander, Taron Egerton මේ අය තමයි ප්‍රධාන චරිත වෙන්නේ. ගොඩක් අයට ඇඩේන්න පුළුවන් මේක බලාගෙන යද්දී. එහෙනම් බලලම කියන්ඩෝ.

Testament.of.Youth.2014.720p.BluRay.x264.YIFY මේක google search කරලා එන site එකකින් ෆිලුම බාගන්න පුළුවන්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු ඔබට ජය.

Testament of Youth (2014) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Testament.of.Youth.2014.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,278 downloadsDownload Testament.of_.Youth_.2014.Baiscopelk.com_.rar39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/PragathiSampath1-e1477964609977.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රගති සම්පත්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රගති සම්පත්

Subtitles

1,278 downloadsDownload Subtitles39 KB

18 comments

  1. nidi

    Pragathi, palamu weyamata suba pethum! site eke ayath, api wage rasikayanuth oyawa sadarayen pili ganiwi. onna film eka baganna demma. balala thamai comment eka danne, wenadata nam. site eka babalawanna honda films tikakata subs denna. thanks!

  2. rashmika

    1st sub ekta niyma film 1k dila tiynne aniwa balnwa
    THANKS LOT digtma sub krnna JAYA WEWA!!!!!!!!

  3. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. Tharaka

    අනේ... ඔයාගේ පලවෙනි උපසිරැසියට මට සුභ පතන්න බැරි වුනානේ.
    ඔන්න ඔයාට මගෙනුත් පලවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ.

  6. අසිත

    1 idan 100 ta tha thawath sab karanna haki wewa!!!
    meka denakm hitiye dan bala balanwa

  7. එල්.සී. දමැල්

    බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා ප්‍රගති සහෝ…
    ඊළඟ උපසිරසෙන් හමුවෙමු...

  8. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  9. Dulanga

    Thanks

  10. Nipuna Udayanga

    නියමයි සහෝ....නියමයි...!!!
    බොහොම ස්තුතියි සබ් එකට.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Pragathi Nicolas NehanZa

    Thanks all of you

  13. pk

    patta film eka.. kiyala wadak ne mcn.. kalin meke sub aran tiye. e unata mekata tama comment ekak dana palaweni wathawa. me taram kolty patta film ekak dammata sub karata comment ekak danna oni. melo rahak nathi pissu vikara walata wada me filuma supiri. film eka balala iwara unama e ena feeling kiyala wadak ne mcn patta. ow meka minissu maraganna udda karana minisunta jeewth wela inna kale ohe weli weli jeewth wena unta therumak natiwa jeewath wena untath me filuma honda padamak sirawatama

  14. nidi

    Pragathi, niyama wedak niyameta karala. films dekaknma ethi welada? thawa honda filma keepayakian site eka babalawanna! thanks!

  15. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  16. Waruna Kamalawansha

    බාහෝම ස්තූතියි උපසිරැසියට......

  17. Lakshan1327

    Thanks bro

  18. Saranga J. Liyanagama

    Thanks