Watch Trailer

Savior (1998) with Sinhala Subtitles | මිනිසාමයි ලොව දෙවියන් වන්නේ… [සිංහල උපසිරසි සමඟ]

නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය… “It’s easy to kill somebody. You just pull the trigger and it’s done. Living with it. You gotta harden up for that ’’ ” කෙනෙක්ව මරලා දාන්න ලේසියි. ඔයාට එක උණ්ඩයකින් ඒක කරල දාන්න පුලුවන්. ඒත් එයා ජීවත්කරවන්න නම්…. ඔයාට ලොකු කැපකිරීමක් කරන්න වෙනවමයි. ” ආයුබෝ…

Savior (1998)

නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය…

“It’s easy to kill somebody. You just pull the trigger and it’s done. Living with it. You gotta harden up for that ’’

” කෙනෙක්ව මරලා දාන්න ලේසියි. ඔයාට එක උණ්ඩයකින් ඒක කරල දාන්න  පුලුවන්.  ඒත් එයා ජීවත්කරවන්න  නම්…. ඔයාට ලොකු කැපකිරීමක් කරන්න වෙනවමයි. ”

ආයුබෝවන් යාලුවො හැමදෙනාටම. ඔන්න සතියකට විතර පස්සේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න මට පුලුවන් උනා. මුලින්ම මගේ පලමුවෙනි උපසිරැසි නිර්මාණය ‘ My Dog Skip ‘ වෙනුවෙන් ඔයාලා දක්වපු අදහස්වලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ කරපු දිරිගැන්වීම නිසාම  මේ විශිෂ්ඨ සිනමාකෘතිය වෙනුවෙන් උපසිරැසියක් කරන්න මට පුලුවන් උනා කිවුවොත් මං හරි.

හරි එහෙනම්, අපි දැන් චිත්රපටිය දිහාවට හැරෙමු. චිත්‍රපටියෙ නම තමයි SAVIOR. ගොඩක් අය මේක කලින් බලල ඇති කියල හිතනවා. කලින් බලල තිබුනත් , නැතත් දැන්නම් අනිව බලන්න කියල ආරාධනා කරනවා. ඇත්තම කිව්වොත්, හැමදාටම අපේ ළඟ තියාගන්න වටින චිත්රපටියක් විදියට මේක හඳුන්වන්න පුලුවන්. 1992- 1995 අතර කාලයෙ තිබුන බොස්නියානු යුද්ධය තමයි මේකට පදනම වෙලා තියෙන්නෙ. ඉතාම සංවේදී, හිත සසල කරවන රූප රචනාවක් වන මෙය Peter Antonijevic ගේ අධ්‍යක්ෂනයක්.

1998 නොවැම්බර්මස 20 වැනි දින තිරගතවීම ආරම්භ කල SAVIOR ,  IMDb Ratings 7.3/10 ක ඉහල අගයක්, මේවනවිට හිමිකරගන්න සමත්වෙලා තියනවා. ඇත්තටම මේවගේ උසස් සිනමා කෘතියක් ඒවගේ අගයක් ගැනීම කිසිසේත් පුදුමයක් නෙවෙයි. මේකෙ ප්‍රධාන චරිතයට සුපිරි නලුවෙක්වන Dennis Quaid පණ පොවනවා. Vantage Point , The Day After Tomorrow වගේ චිත්‍රපටි බලපු අයටනම් ඔහුව හොඳට මතක ඇති.  ඊට අමතරව මෙහි Stellan Skarsgard සහ Natasa Ninkovic යන නලු නිලියන්ද රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටිය ගැන තවත් තොරතුරු ටිකක් ඔයාලට සුපුන් ලියනගේ සොහොයුරා මීට පෙර  පලකල ලිපියෙන් බලාගන්න පුලුවන්. මිනිත්තු 103 ක් පුරා දිවයන මෙම සිනමා කෘතිය ඔයාලව ඒ තුල  ජීවත්කරවනවා විතරක් නෙවෙයි, විටක ඔබේ සිතට සැනසුමක් ගෙන එන්නටත් , විටක ඇසට කඳුලක් නංවන්නටත්  සමත් වේවි. ඒවගෙම විටින් විට චිත්‍රපටියේ පසුබිමින් ඇහෙන ගී තනු වචනයෙන් කියාගත නොහැකි අමුතු හැඟීමක් හිතට ගෙන ඒවි කියලත් කියන්න ඕන.

නැවතත් මතක් කරන්න තියෙන්නෙ ඔයාලට මේ සුපිරි චිත්‍රපටිය මේ දක්වා මඟ හැරුනනම් , මම කියන නිසාවත් බලන්න කියන එක තමයි… අවසානවශයෙන්, මේ චිත්‍රපටිය ගැන ඔයාලගෙ අදහස්  පළකරල යන්න අමතක කරන්න එපා කියන ගමන් තවත් සුපිරිම චිත්‍රපටියකින්  ඔයාල හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්.  ඔයාල කාටත් ජය වේවා. බුදු සරණයි !

ප.ලි : Google හි Search කිරීමෙන් හෝ torrentking.eu වැනි වෙබ් අඩවියකින් සුදුසු පිටපතක්  ලබාගන්න.

 

සුපුන් ලියනගේ සොහොයුරා විසින් ලියන ලද ලිපිය…

බයිස්කෝප් සහෝදරයන් දෙන චිත්‍රපටි බලල විතරක් මදිනේ මටත් ලිපියක් ලියන්න හිතුනා.‍ මේ මගේ මුල්ම ලිපිය. චිත්‍රපටිය ගැන කියනවනම් ‍බොස්නියානු යුද්ධය පසුබිම් වන Anti War ගනයට අයත් සුපිරිම චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුපිරි නළු Dennis Quaid විසිනුයි. මීට අමතරව Stellan Skarsgard සහ Natasa Ninkovic රංගනයෙන් දායක වනවා. අධ්‍යක්ෂණය Peter Antonijevic ගේ.

චිත්‍රපටිය ආරම්භ වන්නේ හමුදා නිලධාරියෙක් වන Guy (Dennis Quaid) ගේ ආදරණීය බිරිඳ සභ පුතා මුස්ලිම් අන්තවාදින්ගේ බෝම්බයකින් මියයාමත් සමගයි. මෙයට පළිගැනීමක් ලෙස පල්ලියකට ගිහින් මුස්ලිම් ජාතීකයන් කීපදෙනෙක් මරාදමන Guy, ඒ නිසා සර්බියන් යුද්ධ පෙරමුණට පිටුවභල් කෙරෙනවා. මෙතනින් පසුව Guy ට දෛවෝපගත සිදුවීම් පෙලකට මුහුන දෙන්න වෙනවා. Guy ගේ අනාගතය ‍කොහොම වෙයිද..??? පළිගැනීම වෙනුවට ගැලවුම්කාර‍යෙක් වෙන්න ඔහුට හැකිවෙයිද..??

ඉතා හැඟුම්බර මෙම චිත්‍රපටිය IMDB Ratings වලින් 7.1/10 ක් ගෙන තියෙනවා. අටුවාටිකා ඔනනෑනේ ? ඉතින් අනිවා බාගන්න. බලලා කොමෙන්ටුවකුත් දාන්න හොදේ…

Savior (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Savior.DvDRip-Trixter

Savior.1998.XviD.avi

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

606 downloadsDownload Savior.1998.Baiscopelk.com_.rar44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/NipunaUdayanga1-e1477442191493.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිපුන උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

නිපුන උදයංග

Subtitles

606 downloadsDownload Subtitles44 KB

76 comments

  1. Anonymous

    thankz

  2. chamath

    ela saho onna banna damma.ada man 1st ela thanks saho

  3. සාගර

    සහෝ උපසිරසත් දුන්නා නම්

  4. පිටස්තරයා

    මං බලපු හොඳම චිත්‍රපටි වලින් එකක්.

  5. Chandima

    කලයක් තිස්සෙ හොයපු film ක්. ස්තූතියි

  6. sunanda

    ahenam balama balamu............

  7. udana

    elllllllzzzzzzzz thanxxxx

  8. chamila

    thanks.........

  9. chanaka

    mama bannamko

  10. gwsk-Diyathalawa

    sinhala sub ekka fils dennako saho ..thanks..

  11. handa

    niyamai. mewatanam hungak aasai.

  12. විකියා

    අනිවා ලස්සන බයිස්කෝප් එකක් මම කලින් බලලා තියේ....

  13. Akalanka Yapa

    mamath balala thiyenawaa
    patta film eka
    thanxxxxx

  14. Air Bender

    woooowwww,,,,mama balapu maxxxxxaaa ma movie eka,,,,,Thaaankzzzzzzzzzz

  15. උදය Salinda

    දුක හිතේන කතාවක් වගේ. බලමු බාලා. ස්තුතියි ෆිල්ම් එකට.

  16. dinuu

    NIYAMAI.THANKS...

  17. sapumal

    Patta movie ekak wage
    math banawo..

  18. වා.මු. නිලන්ත පියසිරි

    මෙහෙම කියන කොට නොබලා කොහොමද නේද? ඔන්න එහෙනම් බෑවෙන්න දැම්ම.

    @විකියා - ඇත්තටම මල්ලී ඔයා නොබලපු බයිසකෝප් මොනවද කියලා කියනවද? යකෝ දාන දාන එක බලලා.

  19. R A Rumesh Sanjeewa

    I really appreciate your kindly service. I’m a fan of this biscope site. Daily i am searching this site for the best movies in the world.I know u r doing this in ur best.
    But for our proper understand these films, the Sinhala subs. are the best option that u r giving.
    Actually I’m kindly requesting you to make the sinhala subtitle for the best movies even.
    Thanking you guys....
    Rumesh.

  20. චන්දන

    Ahata kandulak nanwana sanwedi kathawak. Thank you for sharing...

  21. Sam 007

    Thanks Good Film

  22. Supun

    @ Anonymous
    January 21st, 2011 at am 8:00

    @chamath

    Isthuthi Sahola comments walata. Aniwaryayen oyala Kamathi wei..

  23. Supun

    @ Sagara

    Palaweni film ekane

    Ilanga eka sub ekka dennam

    Upasirasi nathi eka loku prshnayak wena ekak na balannako..

  24. Supun

    @gwsk-Diyathalawa

    Ilanga eka sub ekka dennam Saho..

  25. Supun

    @ විකියා ,
    පිටස්තරයා,
    Akalanka Yapa,

    Aha ithin Sahodarawarunta meka miss una Nam tamai pudume .......
    Isthuthi Diriganwim walata

    @වා.මු. නිලන්ත පියසිරි,

    Obathumage films godak api upasirsi ekkama balala rasvindala thiyenawane.mekath oya aniwaryayenma rasa windiwi.....

  26. Supun

    @Chandima,
    sunanda ,

    Aniwaryayen oyala meka rasa windhi ...

  27. Supun

    udana ,
    chamila,
    chanaka ,

    Isthuthi Diriganwimwalata...

  28. Supun

    @ handa
    උදය Salinda
    oyala asa wei mekata eke kisi sakayak ne

  29. Supun

    @ Air Bender,

    Oya thiyenne asen dutu sakshi

    Godak Isthuthi.......

  30. Supun

    @ dinuu ,
    @sapumal,
    godak Isthuthi

  31. Ramraj

    මම බලපු ලස්සනම ලස්සන ෆිල්ම් එකක්.

  32. Supun

    @චන්දන

    Sam 007,

    Isthuthi godak dennatama...

  33. Supun

    @ R A Rumesh Sanjeewa,

    Thank you very much for the encouraging words Brother

    This is my first letter.I ll do my best to give the next film with Sinhala Subs

  34. Supun

    @Wasala Saho

    Sinhalen Lipi Liwima gana Upades Dunne Oyane Saho.

    Ada Itin Lipiya Publish Wela Tiyenawane

    Godak Isthuthi Oyata

  35. Supun

    @ Ramraj

    Oyath Balala Thiyene

    Isthuthi Comment Ekata.....

  36. අමල් ප්‍රසාද් සමරවීර

    ෆිල්ම් එකට නම් හුගක්ම ස්තූතියි සුපුන්!!! මුලු බයිස්කෝප් කණ්ඩායමටමත් ස්තූතියි හැමදාම අපි වෙනුවෙන් මේ කරනා උපකාරයට... ඒත් නරඔන අපේ සොයොරන්ගෙන් නම් එන්න එන්නම ප්‍රතිචාර අඩුවෙනව!! රොයිලිටත් කලකිරිලලු!! බාගත කිරීම් 700ක් වෙන කොට කමෙන්ට් 70ක් වත් නෑ කියන්නෙ ඇත්තටම දුකයි තමයි!!!!

  37. Supun

    @අමල් ප්‍රසාද් සමරවීර

    Isthuthi oyage comment ekata saho
    api dairyamath wenne me comments walin ne

    Matath teruna 2011 de ape shodarawarunge comments hungak adu wela bawa

  38. විකියා

    @ වා.මු. නිලන්ත පියසිරි
    ඒකත් ඇත්ත අනේ මංදා පට්ට තොගයක් බලලා තියෙනවා..මම නිකං බැලුවා 2010 ආව ‍ෆිල්ම් ටික බලන් ගියාම 90% විතර බලලා..පරණ ඒ කියන්නේ 1950 ගනන්වල ඉදලා ආපු සුපිරි ඒවා සේරම වගේ බලලා තියේ...ඒක නිසා මට බලන්නත් දේවල් අඩුයි ..මග ඇරුන ඒවා තමා හොය හොය බලන්නේ...බයිස්කෝප් එකේ දාපු ඒවයෙන් නම් 99% විතර බලලා...මොනා කරන්නද නේද බයිස්කෝප් පිස්සුවනේ,,,හික්ස්....

    ජය වේවා...!

  39. Anonymous

    thnxxxxx

  40. AL1717

    Onna Henam Thanks Kiyala Mamath Bewenna Demma.

    Thaks Machn Movie Ekata

    Jaya Weweee

  41. nishantha

    maxxa film ekak.meka kalin baluwa.hoda copy ekak nam bamu meka..
    Thanks

  42. supun

    @ AL1717

    @ Anonymous January 22nd, 2011 at am 8:49

    Isthuthi Dairyaamath Kalata

  43. supun

    @ nishantha

    Meka Honda copy ekak Baganna deparak nohitha.....

  44. රොබින්හුඩ්

    prathama lipiyata suba paethum. kalin balala naehae. bohoma sthuuthiyi sahoa. jaya wewa!!!

  45. supun

    Isthuthi රොබින් .......

  46. gayan

    ela ela.......thnz

  47. Anonymous

    ela bro ela

  48. Supun

    @gayan

    @Anonymous
    January 22nd, 2011 at pm 7:00

    Isthuthi........

  49. SPN

    thanx machoooooo... man me movie eke kalayak thisse hoyapu ekek thank u very very much me wage hoda movies digatama danna jaya wewa!!!

  50. Supun

    @SPN

    Aniwaryayen honda ewa issaharatath dennam

    Isthuthi

Load more comments