Watch Trailer

Tevar (2015) |නිර්භය තැනැත්තා..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් ගෙනාවා මේකට හොඳ පිටපතක් ඇවිත් නම් දැන් සතියක් විතර වෙනවා සබ් එක ඉවර කරගන්න වෙලාව පොඩ්ඩක් හදාගන්න අමාරු උනා, පරක්කු උනාට තරහා නැතිව ඇති කියලා හිතනවා 2015 වසරේ තිරගත උන නිර්මාණයක් සොනක්ෂි සින්හා(රධිකා) අර්ජූන් කපූර්(පින්ටු/ගන්ශයාම්) රංගනයෙන් දායක වෙනවා, කතාව ගැන පොඩ…

Tevar 2015

ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් ගෙනාවා මේකට හොඳ පිටපතක් ඇවිත් නම් දැන් සතියක් විතර වෙනවා සබ් එක ඉවර කරගන්න වෙලාව පොඩ්ඩක් හදාගන්න අමාරු උනා, පරක්කු උනාට තරහා නැතිව ඇති කියලා හිතනවා 2015 වසරේ තිරගත උන නිර්මාණයක් සොනක්ෂි සින්හා(රධිකා) අර්ජූන් කපූර්(පින්ටු/ගන්ශයාම්)  රංගනයෙන් දායක වෙනවා,  කතාව ගැන පොඩ්ඩක් කිවොත්.

පින්ටු කියන්නේ ආග්‍රා වල ඉන්න කබඩි සෙල්ලම් කරන කොල්ලෙක් මෙයාගේ තාත්තා පොලිස් නිලධාරියෙක් රාධිකා කියන්නේ මතුරා වල ඉන්න නාට්‍ය කලාව ඉගෙන ගන්න කෙල්ලෙක්, ගජෙන්දර් සිං කියන්නේ මතුරා වල ඉන්න එකම සහ ලොකුම මැරයා, මහේෂ් මිශ්‍රා කියන්නේ රාධිකාගේ සහෝදරයා සහ ගජෙන්දර් සිං සහ ඔහුගේ සහෝදරයා කරන මැරකම් හෙළි කරන රුපවාහිනි නිවේදන ශිල්පියෙක්. චෞද්‍රි කියන කෙනාගේ මිනීමැරුමට වගකියන්න ඕනේ ගජෙන්දර් කියලා මහේෂ් විසින්  චෝදනා කරනවා ඉතින් එක නතර කරන්න ගජෙන්දර් මහේශ්ව මරන්න හදන්නේ, ඔය අතරේදී ගජෙන්දර් රාධිකාව දකිනවා  ඉතින් ගජෙන්දර් රාධිකාට විවහා යෝජනාවක් ගෙන්වා,එකට අකමැති වෙන, රාධිකාට එකට ප්‍රතිලාබ විදිහට හම්බ වෙන්නේ ගජෙන්දර් අතින් මැරුම්කන ඇයගේ සහෝදරයා මහේෂ්,

දැන් ගජෙන්දර් හදන්නේ රධිකාව බලෙන් කසාද බදින්න, රාධිකා හදන්නේ ගෙදරින් පැනලා ගිහින් ඇමරිකාවට යන්න, පැනලා යන අතරේදී ගජෙන්දර් රාධිකාව අල්ල ගන්නවා මතුරා වලදී, කොහේදෝ ඉදන් මතුරා වලට යන පින්ටු දකිනවා මිනිහෙක් කෙල්ලෙක්ව බලෙන් ඇදගෙන යනවා. ඕක දකින පින්ටු කරන්නේ අර මිනිහට ගහලා, කෙල්ලව අරගෙන යනවා, මේ කෙල්ල තමා රාධිකා මිනිහා තමා ගජෙන්දර්,

එහෙනම් බලමුකෝ නේද..? තමන්ගේම නගරෙට ඇවිත් තමන්ට ගහලා තමන්ගේ කෙල්ලව අරගෙන ගියපු පින්ටුට ගජෙන්දර් මොනවා කරයිද..? රාධිකාට සහ පින්ටුට මතුරා වලින් පිටවෙලා  පැනලා  යන්න හැකි වෙයිද..? රාධිකාට ඇමරිකා යන්න හැකි වෙයිද..? ගජෙන්දර්ට පින්ටුව අහු උනොත් මොනවා වෙයිද..? එහෙනම් හැමෝටම බලන්න කියලා අරාධනා කරමින් මම යනවා,යන ගමන් කොමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

හැමෝටම සුභ දවසක්, ජය වේවා!!  =D  =D

 

Bang Bang (2014) on IMDb

 

 

706 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

 

950 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

 

1.05 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

 

12,669 downloadsDownload Tevar-2015.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

12,669 downloadsDownload Subtitles315 B

40 comments

  1. chathura madusanka

    ela ela ban....thanks...ikmanatama 50 gahamu.....

  2. සාරංග ලියනගම

    Thankz... :)

  3. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ජෝනා..
    නියම ෆිලුමක් වගේ..
    නොබා කොහොමද ඉතින්..
    ඔන්න බාන්න දැම්මා...
    සබට ගොඩක් තෑන්ක්ස්..
    ජයෙන් ජය...

  4. Dhanushka

    meka vijei ge gilli film eke story eka wage ekakdoooooooooooo
    kohoma unath onnabawa saho
    thanks

  5. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. අදිත ප්‍රවීන්

    නියමයි අයියා !
    බොහොම ස්තුතියි සබට .

  7. Ravindu Nipun

    Niyamayi jona!
    thanks wewa sub ekata!!!
    aniwa banawa....

  8. Jack

    නියමයි මචෝ.
    මේකට සබ් දෙනකම් හිටියේ.
    බොහොම ස්තුතියි සබ් එකට.

  9. darshana

    Meka denakan balagena hitiye. Saho. Sub ekata thanks.

  10. Kulanjana Maduranga

    niayamai…denakm unne.aniwa bamak.thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. sanjeewa

    thanks

  12. Nishantha

    Meka thanikara Gilli Film ekane. Eka thamai IMDB adu. Kamak na. Sub ekata tnx

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    තවත් 2015 එකක්. එල ඈ.
    නියමයි ජොනෝ.
    ජය වේවා. !

  14. dhananjaya

    patta ela macho thwa thawath karanna hode aaa...

  15. Yasmika SH

    එනකල් බලාගෙන උන්නා..
    ඉක්මණට ගෙනාපු එක ගැන බෝම සතුටුයි ජෝන් උන්නැහේ..
    මේකත් බලමු..

    ඔබට ජය෴

  16. ගයාන් රූකාන්ත

    අදහස් දක්වපු හැමෝටම තුති.
    තවත් උපසිරැසියකින් හම්බවෙමු :) :)

  17. shehan

    තන්කු කොල්ලො මේ තියෙන්නේ ෆිල්ම් Action Jackson (2014) ඒක කවුරුහරි සබ් කරනවාද එකෙත් සුපිරි කොපි තියනවානේ එකත් දෙන්නකො
    Action Jackson (2014) - WebRip - X264 - 1CD [Team Jaffa]
    F22CAFD9A7EF073A9C49EC48BB2459E1EBA6ABAD

  18. තාරක නුවන් දිල්හාර

    තැන්ක්ස් ජෝනෝ..
    කතාව නම් ගිල්ලි චිත්‍රපටියේ කොපියක් උනාට,
    ඕක ටිකක් වෙනස් කරලා හදලා තියෙනවා. තනි කොපියක් නෙවෙයි නේ..
    ඔන්න එහෙනම් මමත් ගත්තා,.....

    1. ගයාන් රූකාන්ත

      තරමක වෙනසක් තියනවා මචෝ,මට නම්
      දෙමල, තෙලිගු දෙකටම වඩා මේක හොදයි.

    2. Charith Abishek

      Ajay Devgan ge aluth movie eka Action Jackson ekata sinhala sub dennako..

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල ගයාන් මල්ලි..
    ෆිල්ම් එකක් බලන්නත් ආසයි අප්පා...
    වැඩ ගොඩ ගැහිලා...
    සබට ස්තුතියි හොනේදේ..
    ඔන්න බානවා...
    බාලම කියන්නම්කො...
    ජය වේවා!!

  22. me

    Thanks

  23. Charith Abishek

    Sub ekata godak thanx...
    Ajay Devgan ge aluth movie eka Action Jackson ekata sinhala sub dennako..

  24. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Nelson

    Good Post Friend, Thanks

  26. SaDuN dAnUsHkA (ධනූ)

    එල කිරි මචං
    සාමාවෙයන් පරක්කු වුනාට.
    අනිවා මේක බලලනවා.

  27. gavi

    ai bn meka download karanna beri,download dunnama google ekatane yanne :-(

  28. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  29. එල්.සී. දමැල්

    උපසිරසට තුති….
    ජය….!

  30. dinusha

    ela ela elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  31. lakshitha

    thnx saho :D

  32. Mahesh

    sub ekata thanx aaaa

  33. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  34. DNTDS

    Thanks Macho Sub 1ta...

  35. දසන් බුද්ධික

    ඔන්න දැනුයි ගන්නේ සහෝ...
    සබට තුති..
    ජයවේවා...!!!!

  36. lahiru444

    ela ela thnx sub ekata

  37. vira

    mchn poddak balala damanam hari tevar eke triler eka neme yanna baby eka triler yanne.chek it

  38. Arawinda

    Thanks.........