Watch Trailer

Tezz (2012) | ආදරය සහ අයිතිය වෙනුවෙන් කරන සටන… [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ මම හින්දි සිනමාපටයකට යෙදූ පලවෙනි උපසිරැසි නිර්මාණය. IMDb දර්ශකයේ ක්‍රියාදාම සහ නාට්‍ය ලෙස තමයි වර්ගීකරණය කරල තියෙන්නෙ. 2012 අප්‍රේල් මස 26 වන දින ඉංදියාවේදී සහ එංගලන්තයේදී නිකුත් වුනු මිනිත්තු 119ක් පුරා දිවෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ “Priyadarshan” කියන අධ්‍යක්ෂකවරයා වි…

Tezz (2012)

අද මම අරගෙන ආවෙ මම හින්දි සිනමාපටයකට යෙදූ පලවෙනි උපසිරැසි නිර්මාණය. IMDb දර්ශකයේ ක්‍රියාදාම සහ නාට්‍ය ලෙස තමයි වර්ගීකරණය කරල තියෙන්නෙ. 2012 අප්‍රේල් මස 26 වන දින ඉංදියාවේදී සහ එංගලන්තයේදී නිකුත් වුනු මිනිත්තු 119ක් පුරා දිවෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ “Priyadarshan” කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මෙහි ප්‍රධාන චරිතයට “Ajay Devgn” රංගනයෙන් ධායක වන අතර ප්‍රධාන නිලියගේ චරිතයට “KanganaRanaut” රංගනයෙන් දායක වෙනවා. සෙසු චරිත ලෙස “Anil Kapoor”, “BomanIrani”, “Zayed Khan”, “Sameera Reddy” යන නළු නිලියන් රංගනයෙන් ධායක වනවා. මේ සිනමාපටයේ IMDb අගය වාර්තා වන්නේ 3.9 ක් ලෙසයි.

ආකාශ් රානා කියන්නෙ නීත්‍යානුකූල නොවන ලෙස එංගලන්තයට ඇවිත් එංගලන්තයේ පුරවැසි භාවය හිමි නිකීටා කියන ඉන්දියානු තරුණිය සමඟ විවාහ වුනු තරුණයෙක්. ඔහු වෘත්තීයෙන් ඉංජිනේරුවෙක් වන අතර නිකීටාත් සමඟ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නෙක්. හදිස්සියේම එංගලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව මොහුගේ සමාගමට පැමිණ එහි සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ව සොයන්නට ගන්නවා. ඒ අතරේදී ආකාශ් නීති විරෝධී සංක්‍රමණිකයෙක් ලෙස රටින් පිටුවහල් කරන අතර නිකීටා දරුගැබක්ද සමඟ එංගලන්තයේ තනි වෙනවා. නමුත් වසර හතරකට පසුව ආකාශ් ඔහු යටතේ වැඩ කල ආදිල් සහ මේගා ගේ උදව්වත් ඇතිව නැවත එංගලන්තයට පැමිණෙන්නේ තම බිරිඳ දරුවා දැකබලාගැනීමට, ඔහුට ඉටු කරගත නොහැකි වූ තම සිහිනයන් සැබෑ කරගැනීමට වගේම තමන්ට මේ දේ කල රජයෙන් පලි ගැනීමටත් හිතාගෙනයි. මේ සිනමාපටය පුරාවට දිවයන්නේ ආකාශ් තමාගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට කරන මෙහෙයුමයි.අවසානයේ ඔහුට ඔහුගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකි වේවිද, තමන්ගේ බිරිඳ සමඟ එකතු වීමට හැකිවේවිද යන්න ඔයාලට බලන්න ඉතුරු කරනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

Tezz (2012) on IMDb

 

 

707 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

22415DC8CBB1E86BF44E920001D73E3E2933F0DB ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,059 downloadsDownload Tezz_2012_baiscopelk.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

6,059 downloadsDownload Subtitles55 KB

23 comments

  1. නලින්

    ස්තුතියි හසන්ත, මෙක කලින් බැලුවා උනත් ආයේ බැලුවට පාඩු නැති කථාවක්..

    ජය වේවා!

  2. Sach

    සබට තුති සහෝ !!!!

  3. Elderman

    Niyamai. Meketh sub dunna eka. Parana unath balapu nathi aya aye balanna. Thank you.

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. sandun

    sub denakan balan hitiya,menna deela.
    thanx machan,

  6. Rasidu

    Niyamayi. Man meka balala tiyenawa. Antima dukai unath patta film ekak. Sub ekata Thanx.

  7. කැලුම් ගුණසේකර

    මාත් මේක කලින් බැලුවා. ආයේ බලන්න ඕන උපසිරැසි එක්ක ම. ස්තුතියි සහෝ උපසිරැසියට.

  8. “චූටී මල්ලි”

    kalin baluwaa mcn mataka hatiyata

  9. isuru

    තෑන්ක්ස් සහෝ!

  10. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ...............
    මේකෙ සිංදු කොහොම අමතක කරන්නද...........
    තාමත් අහනවා.....
    ෆිල්ම් එකත් මරු.........
    ආයෙත් බලමු....... නේ

  11. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. thisal

    සබට තුති සහෝ !!...........

  13. kavi

    thanxx hasantha sahoooo

  14. isurufeat

    aai meke imdb rank adu???

  15. Era

    Jaya sriiiiiiiii

  16. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  17. ashi

    thank u

  18. රොයිලි

    බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. chanaka

    thankz

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  21. nidi

    asawen beluwa! lassanai, sanwedikamath adu nethiwa thiyenawa. hondata sub karala thiyenawa, thanks Hasantha. onna, oya subs dun ewagen 7 balala iwarai (films witharai, mama balanne). thawa balamuko ehenam.

  22. ඉසුරු සම්පත්

    Thanks bro.

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි