Watch Trailer

Mad Max: Fury Road (2015) | වියරු මාර්ගයෙහි: උමතු මැක්ස්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, දැන් නම් කට්ටිය මාව දන්නවද දන්නෙත් නැහැ, එහෙමටම කියල මතක තියාගන්න කෙන්ක්යැ ඉතින් 😉 කාලෙකට පස්සේ උපසිරසක් කරන්න හිතුන ඉතින්, මේක “IMDB 8.6 ක් වගේ ඉහලම අගයක් අරගෙන ඉහළතම අගයන් ලබාගත් සිනමාපට 250 අතුරින් 43වෙනි තැන” ලබාගන්න සමත් වෙච්ච එකක්. පඳුර වටේ තලාගෙන යමුකෝ එහෙනම් මුලින්, මෑ…

Mad Max Fury Road 2015 2

කොහොමද ඉතින් කට්ටියට, දැන් නම් කට්ටිය මාව දන්නවද දන්නෙත් නැහැ, එහෙමටම කියල මතක තියාගන්න කෙන්ක්යැ ඉතින් 😉 කාලෙකට පස්සේ උපසිරසක් කරන්න හිතුන ඉතින්, මේක “IMDB 8.6 ක් වගේ ඉහලම අගයක් අරගෙන ඉහළතම අගයන් ලබාගත් සිනමාපට 250 අතුරින් 43වෙනි තැන” ලබාගන්න සමත් වෙච්ච එකක්. පඳුර වටේ තලාගෙන යමුකෝ එහෙනම් මුලින්, මෑඩ් මැක්ස් ගැන මුලින්ම කතාව පටන් ගන්නේ 1979දි, ඒ ඔස්කා සම්මාන දෙකකට හිමිකම් කියපු මේල් ගිබ්සන් විසින් මැක්ස් කියන චරිතයට පන පොවපු Mad Max (1979) සිනමාපටයෙන්, ඉන් පසු Mad Max 2: The Road Warrior (1981) සහ Mad Max Beyond Thunderdome (1985) යන සිනමාපට වලින් මෑඩ් මැක්ස් සිනමා ප්‍රේක්ෂකයින් හමුවට එනව, ඒ ඔස්කා සම්මානලාභී ජෝජ් මිලර් කියන අධ්‍යක්ෂකවරයා යටතේ, ඉතින් එයා තීරණය කරනවා ආයෙමත් මෑඩ් මැක්ස්ව සිනමාවට අරගෙන එන්න, ඒ අවසාන වතාවට මෑඩ් මැක්ස් සිනමාවට ඇවිත් හරියටම අවුරුදු 30කට පස්සේ. මෙවර මෑඩ් මැක්ස් විදියට අප හමුවට එන්නේ Inception 2010, Warrior 2011, The Dark Knight Rises 2012 වැනි සිනමාපට සඳහා රංගනයෙක් එක්වූ ටොම් හාඩි. ඒ වගේම The Italian Job 2003, Prometheus 2012, A Million Ways to Die in the West 2014 වැනි සිනමාපට සඳහා දායක වූ Charlize Theron ප්‍රධාන නිළිය ලෙසින් මේ සඳහා රංගනයෙන් දායක වෙනව, මිට වැයකර ඇති මුදල ඩොලර් මිලියන 150ක් වන අතර ලබාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 319ක් පමණ වෙනව.

දැන් එහෙමනම් සිද්දවෙන්නේ මොනාද කියල බලමු, ක්‍රියාදාම-විද්‍යා ප්‍රබන්ධ ඝණයට වැටෙන මේ සිනමාපටය පාදක වෙන්නේ ඈත අනාගතයෙදී ඇතිවූ න්‍යෂ්ඨික යුද්ධයකට පස්සේ පෘථිවියේ සිද්දවෙලා තියන දේවල්, එහෙම උනාම වෙන්නේ මොනාද කියල හිතාගන්න පුළුවන් ඇතිනේ දැනටමත්, මුළු පෘථිවියම නිරුදක කතරක් බවට පත්වෙලා බොහොමයක් දෙනා න්‍යෂ්ඨික විකිරණ හේතුවෙන් විකලාංග තත්වයට පත්වෙලා, ජලය කියන්නේ ඒ වෙද්දී මාහැගි සම්පතක්, ඉන්ධනත් එහෙමයි, ඒ විතරක් නෙමේ පිරිසිදු රුධිරය කියන්නේ ඊටත් වඩා වටිනා දෙයක් වෙලා, විකිරණ අන්තර්ගත රුධිරය වෙනුවට පිරිසුදු රුධිරය පාරවිලයනය කරගෙන තමයි මෙයාල ජිවත් වෙන්නේ, කිසිම කෙනෙක් ඒ දේ නිකම් දෙන්නේ නැහැනේ, බලෙන් තමයි අරගන්නේ, ඒ වගේම නිරෝගී මව්කිරි කියන්නෙත් වටිනාකියන සම්පතක්, කතාව සිද්දවෙන්නේ උත්තරීතර නායකයෙකු වන ඉමෝටන් ජෝ තමගේ යුධ රථ පෙලෙක් ගැසොලින් සහ වෙඩි උණ්ඩ රැගෙන ඒමට පිටත්කර හැරීමත් සමග, එම කණ්ඩායමේ සිටින ෆියුරිසියා තමන්ගේ නායකයාගේ අණට පිටුපාල පලා යනව, නිකම් නෙමේ පලා යන්නේ, නායකතුමා තමන්ගේ දරුවන් හදාගන්න තියාගෙන හිටපු බිරින්දෑවරුන්වත් අරගෙන, මේ බව දැනගත්තු නායකතුමා තමගේ යුධ රථ සියල්ලම ඔවුන් පසුපස යවනවා, මෑඩ් මැක්ස් කියන්නේ මොවුන් විසින් අල්ලාගෙන සිටින රුධිරය ලබාගැනීමට සිටින සර්ව දායකක්, ඉතින් යුධ රථ සියල්ලම ෆියුරිසියා පසුපස හඹා යද්දී මැක්ස්ටත් ඒ රථයක ඉස්සරහින් එල්ලිලා යන්න සිද්දවෙනවා, ඒ යන ගමන ඒ වෙද්දී ලෝකේ ඉතිරිවෙලා ඉන්න මිනිස්සුන්ගේ ඉරණම වෙනස් කරනව, මොකද එතන සිද්දවෙන්නේ බලාතා විසින් දුබලයා පාගාගෙන හිදීමේ පාලන ක්‍රමයක්, ජිවිත පරිත්‍යාගයෙන් මේ නායක තුමාව ආරක්ෂා කරන්න සේවය කරන්න බැඳිලා ඉන්න පිරිසකුත් ඉන්නව, ඒ අය තමා වෝ බෝයිස්ල එහෙම නැත්නම් සංග්‍රාමිකයෝ, ඉතින් මේ වෙන හැම දේම මැක්ස්ගෙම වචන වලින් කියනවනම්,

“අප හැමෝම එකිනෙකාටම ආවේනික අයුරකට බිඳ වැටුන..
කාටද වැඩියෙන්ම පිස්සු කියල දැනගන්න එක අමාරු දෙයක් උනා..
මටද…? එහෙම නැත්නම් අනිත් හැමෝටමද…?

කාටද වැඩියෙන්ම පිස්සු කියල ෆිල්ම් එක බලලම දැනගන්න පුළුවන් වෙයි, තව උපසිරසක් සමග මුණගැහෙමු දවසක එහෙමනම්, කමෙන්ට් එකක් එහෙම දාගෙන ගියොත් නරකක් වෙන්නේ නැහැ ඉතින්  😛  ජය!

Mad Max: Fury Road (2015) on IMDb

 

 

867 MB (720 BR) කොපිය මෙතනින් බාගන්න

60B101018A32FBDDC264C1A2EB7B7E9A99DBFB6A

1.84 GB (1080 BR) කොපිය මෙතනින් බාගන්න

13241FE16A2797B2A41B7822BDE970274D6B687C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

32,321 downloadsDownload Mad-Max-Fury-Road-2015-BR-UPDATE.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

32,321 downloadsDownload Subtitles315 B

170 comments

  1. Manoj

    Ela Fil Ekak Ne Thanks Sub Gahuwata . Man dan down kala sub ekath baagena balanna oni Jaya wewa.

    1. magulak

      mewwa kathade bn...apooooo chora

    2. හර්ෂණ

      ඔන්න අදයි බාන්නේ

    3. nilantha

      ela machan

    4. හර්ෂණ

      "මගුලක්" උබට බලන්න කිව්වේ කවුද බන් ?

    5. Zucker Bug

      thota mol dha

    6. Randika

      Hena gahanawa yko thopi wage awnta mechchara honda movie ekakta ohoma kiyanne.......

  2. Srimal

    Thanks Bro enakam Hitiye............ :D :D

  3. තාරක නුවන් දිල්හාර

    මෙන්න මූ ආයෙත් ඇවිල්ලා..
    හැබැයි අර නම වෙනස් වෙලා නෑ නේද..?
    මූණත් ඒකමයි...
    මාත් හෙමිහිට ගන්නවා එහෙනම්...
    සබට තුති. ආයේ චුත වෙනවා එහෙම නෙවෙයි...
    සීයටත් කිට්ටු නිසා දැන් ඒකට ඉව ඇල්ලුවොත් හොඳයි.
    ජයෙන් ජය....!!!!

  4. දගකාර හුරතලා (koba)

    සබට තුතු සහෝ ජය :)

  5. Ishara

    thanks machan,nice work,mamath hoya hoya hitapu film ekaak ,thank u

  6. Chanaka Hasitha Naveendra

    elaz

  7. නලින්

    ස්තුතියි විමා! ආපු ගමන්ම සබ දීලනේ. බ්ලුරේ කොපියක් එනකල්ම ඉන්නවා ඔන්න.

    ජය වේවා!

  8. amila

    patta pat pat,niuama film akkne genalla tiuenneeeee

  9. dinu

    බොහෝම ස්තුතියි සහෝ.ජයවේවා!!

  10. kobin

    Thnxxx...
    meke Kalin film tikath puluwannam denna...

  11. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ දෙනකම් හිටියෙ..............

  12. prabhath

    thanks

  13. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    දැන් අපිට මේකට කමෙන්ට් කරන්න කියලයි කියන්නේ?
    කමෙන්ට් නොකරොත් මොනවා කරන්නද?

  14. gayan

    500mb link eke tibuna eka download kara sound witaraine eanne
    no pictures :(

    1. ශාන් විමුක්ති [විමා]

      ඔයාගේ ප්ලේයර් එක අප්ඩේට් කරන්න සහෝ

    2. Darshana keerthirathna

      POT player (KM orginal) download karagena eken play karanna. 265x parana player wala wada naha.

    3. Chathura

      TV එකේ play වෙන්නෙත් නැනේ 500MB එක..

  15. kirihami

    මොනවා කියන්නද සුද්දගේ වචනේ තමයි කොල්ලෝ කියන්න තියෙන්නේ supiri thanx

  16. dulanga

    thanks

  17. ගොඩයා

    ඔන්න ඩවුන් වෙන්න දැම්මා මචන්. උපසිරසියට තැන්ක්ස් වේවා!

  18. sohan

    ane saho last ship season 2 awilla sub eka dnnako............plzzzzzzzzzzzzzzzzzzzzzzz....dan yanne episode 3

  19. sampath

    ela niyamai aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  20. Anymouse

    Thanks Bro ..

  21. bee

    jaya wewa........tnx subta

  22. Don Herman

    ස්තුතියි උපසිරසි දුන්නාට...

  23. indika

    ස්තුතියි

  24. ashan Italy

    oba siyalu denatama jayen jayama wewa me api sewama wenuwen watina kalaya sramaya kepa karanawata..

  25. Ravindu Thenabadu

    නියමයි... ආපු ගමන්ම බාගත්තා... අද සබ දෙනවා කියපු නිසා බලන්නෙ නැතුවම හිටියා... පට්ටයි... බොහොම ස්තූතියි!

  26. Udhira Gunasekara

    Meka denakanma thama hitiye... thanks sub ekta saho.. onna down kara

  27. එල්.සි. දමැල්

    උපසිරසට තුති අශාන් සහෝ...
    ජය...

  28. imasha

    නියමයි… ආපු ගමන්ම බාගත්තා… අද සබ දෙනවා කියපු නිසා බලන්නෙ නැතුවම හිටියා… පට්ටයි… බොහොම ස්තූතියි!!!!1

  29. Biscope pissa

    Telugu films tikak dammoth narakada :(

    1. ඇම්ඩා

      නරකයි බං... :-P

  30. madusanka jayasooriya

    තෑන්ක්ස් විමා. සබ් දෙනකන් උන්නු ෆිල්ම් එකක්. ජය වේවා

  31. ඉසු ඩිපි (Isu DP)

    කාලෙකට පස්සෙ සුපුරුදු මුණක් පට්ට කතාවක් ගෙනත් තියෙන්නේ.
    Wed DL කොපිය තිබුනත් මේක බලන්නනම් BR ඔනේ. ආවාම බාමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  32. Kasun Widusha

    තෑන්ක්ස් විමා sub එකට...............

  33. Jack

    පට්ටයි මචෝ.
    ආපු ගමන්ම සන් එක දුන්නනේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  34. umesh

    patta film eka ayye......tnx...

  35. Roshan

    subata tnx saho

  36. D.Chamara

    bub ekata bohoma sthuthi sahoo balanna aswen hitapo film ekaka thanks...

  37. sam

    thnkss sahooo..ikmanta sub dunnta...elzzzzz...,,

  38. දසුන් සුචරිත

    බානවා එහෙනම්

  39. thilina

    එල තෑන්ක් සහො Br එක ආපුවාහමම බලමු

  40. kamal

    maxxa film akak

  41. කැලුම් ගුණසේකර

    ලොක්කා කාලෙකට පස්සේ නේද? මේක එනකන්මයි බලන් හිටියේ බං. අද ම බානවා. උපසිරැසි විමා කරා කියන්නේ සුපිරියට ම ඇති. ස්තුතියි උපසිරැසියට.

  42. achi

    ස්තුති සහෝ... මේක එනකං බලන් හිටියෙ. ස්තුති.

  43. ranga

    1 වෙනි ලින්ක් එක download කලාට video පෙන්නන්නෙ නෑ

    1. ~Hashan_|#-HASH-#|_~

      KMPlayer aluth version ekak try karanna......

      ***Upasirasiyata thanks..!***
      Jaya Wewa...............

  44. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  45. දහරා මතු අමා

    සබට තුති, මෙන්න බානවා.

  46. Rashmika

    thanks saho sub 1kta..
    blu-ray ekt aniwa update eka denna
    JAYA WEWA!!!!!!!!

  47. සචිත උදාර

    නියමයි... බොහොම ස්තූතියි!

  48. LIo

    patta macho

  49. කේ.යූ.ජී. උදාර

    තෑන්ක්ස් කොල්ලො......... බ්ලූ රේ ආවම බලනවා.

  50. යශෝධ

    මොනා කියන්නද? BR ආපුවම අනිවා ගන්නවා සහෝ ඈ.. මේවා එහෙම නැතිව බලන්න අමාරුනේ. ;) අහලා පුරුදු නමක් මොකා වුනත්, බොහෝම ස්තූතියි උපසිරැසියට. ජයම වේවා..!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.