සමාවෙන්න මේ චිත්‍රපටියට සබ් එක ගේන්න පරක්කු උනාට. චිත්‍රපටිය නම් දැන් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අය ආයේ බලමු. චිත්‍රපටියෙ නම තමයි Thallumaala. තිරගත වෙන්නේ අගෝස්තු 12 වෙනිදා. Action, Comedy ඝනයට අයිති වෙන මේ චිත්‍රපටියේ IMDB අගය 7 ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නේ, Tovino Thomas සහ Kalyani Priyadar…

සමාවෙන්න මේ චිත්‍රපටියට සබ් එක ගේන්න පරක්කු උනාට. චිත්‍රපටිය නම් දැන් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අය ආයේ බලමු. චිත්‍රපටියෙ නම තමයි Thallumaala. තිරගත වෙන්නේ අගෝස්තු 12 වෙනිදා. Action, Comedy ඝනයට අයිති වෙන මේ චිත්‍රපටියේ IMDB අගය 7 ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නේ, Tovino Thomas සහ Kalyani Priyadarshan. මීට අමතරව, Shine Tome Chako, Jhony Antony, Chemban Vinod, Binu Bappu සහ Lukman Lukku දායක වෙනවා. අධ්‍යක්ශනය කරන්නේ Khalid Rahman. සංගීතය Vishnu Vijay.
කතාවේ වෙන්නෙ මෙහෙමයි, පටන් ගත්තු වෙලාවේ ඉඳන් වලිම තමයි තියෙන්නේ. වසීම් කියන්නේ චිත්‍රපටිහෝල් එකක වැඩ කරන කොල්ලෙක්. මෙයාට ඉන්නවා අමුතු යාලුවෝ සෙට් එකක්. ඒ ඔක්කොමත් වලි වලින් සෙට් වුනු අය තමයි. අද වලියක් දාගත්තත් හෙට ඉඳන් ඒ ඔක්කොම අමතක කරලා දාලා, යාලු වෙනවා. අවුරුදු 2කට කලින් වසීම් ට ජම්ශි, විකාස් සහ රාජේශ් කියන තුන් දෙනාව මුන ගැහෙනවා. ඒත් පල්ලියෙදි වෙන වලියකදි. ඒ වලියෙන් පස්සේ එ හතර දෙනා හොඳම යාලුවෝ වෙනවා. ඒ අතරෙදි, ජනප්‍රිය vlogger කෙනෙක් වෙන බීපතු බීවී, වසීම්ට මුන ගැහෙනවා. ඔවුන් දෙදෙනා අතරේ ආදරයක් ඇති වෙනවා. ඉතින් මේ කට්ටියගෙ කතාව තමයි චිත්‍රපටිය පුරාවටම ගලා යන්නේ. ඉතින් තාම නොබලපු අයට බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.
6,828 downloadsDownload TM-2022.zip5.4 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
27 comments
Naveen Mbr
Anonymous
ෆිලුම නම් බැලුවා , පට්ටම ෆිලුම , බලපු නැතිඅය අනිවා බලන්න, තෑන්ක්ස් අක්කේ සබට
පුලුවන්නම් අලුතින් ආපු මලයාලම් ෆිල්ම් වලටත් සබ් දෙමුKantha_DLA
ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු න්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Eranda
Thanks sister
Anonymous
Patta
Thwa malayalam dennaAchi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Naveen
උපසිරසියට තුති
Kushan
Sub akta thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
oshanda
bohoma sthuthii...
Anonymous
අලුතින් එන මලයාලම් වත් කලින් දෙන්නකෝ
Samith
Thanks sister
Malayalam Fan
Monster-2022
Kooman -2022
Padavettu -2022 sub plzගීත්
එක තත්පරයකට ඇස් දෙක ඉවතට ගන්න හිතෙන්නේ නෑ ඒතරමටම entertaining ෆිලුමක්
සබ් එකත් නියමයි
ජය වේවාUdaya Fdo
Thank you
Neo
Thanks sister
Keep goingTharindu
ගොන් සබකින් කලින් බැලුවේ එල ෆිලුමක් නිසා
ආපහු බයිස්කෝප් සබ් එකෙන් බලන්න ඕන
තැන්ක්ස් සිස්dulan
ස්තුතියි !
Anonymous
තෑම්ක්ස් බොම්කී❤️
Nadeera
අලුතින් ආපු මලයාලම් ෆිල්ම් වලටත් සබ් දෙන්නකෝ
මේක ඇවිත් ගොඩක් කල්නේ
Kooman
Monster
Roy
Jaya jaya jaya hey
PadavettuAnonymous
අලුතින් ආපු මලයාලම් ෆිල්ම් වලටත් සබ් දෙන්නකෝ
මේක ඇවිත් ගොඩක් කල්නේ
Kooman
Monster
Roy
Jaya jaya jaya hey
PadavettuDeshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Lasantharathnasirirox
බොහෝම ස්තූතියි මුතූ උපසිරැසියට...ජයවේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගොඩක් ස්තූතියි අක්කේ! පුළුවන් නම් මෙහෙමම තව මලයාලම් ඒවත් කරන්න.