2019 වසරේ අපට මඟහැරුණු තවත් හොඳම මලයාලම් සිනමාපටයක් ගැනයි මේ කියන්නේ. ප්‍රේක්ෂක වගේම විචාරක ප්‍රසාදයත් ඉහලින්ම දිනාගත් චිත්‍රපටියක් නිසා…රේටිං වලින්ම කතාව ආරම්භ කරන්නම්. IMDb – 7.8/10 Google Users – 96% Times of India – 3.5/5 Firstpost – 3.5/5 Syfy – 3/5 The News Minute – 4/5 Film Beat – 3.5/5 Tham…

2019 වසරේ අපට මඟහැරුණු තවත් හොඳම මලයාලම් සිනමාපටයක් ගැනයි මේ කියන්නේ.
ප්‍රේක්ෂක වගේම විචාරක ප්‍රසාදයත් ඉහලින්ම දිනාගත් චිත්‍රපටියක් නිසා…රේටිං වලින්ම කතාව ආරම්භ කරන්නම්.
IMDb – 7.8/10
Google Users – 96%
Times of India – 3.5/5
Firstpost – 3.5/5
Syfy – 3/5
The News Minute – 4/5
Film Beat – 3.5/5
Thamaasha චිත්‍රපටියේ විශේෂත්වය කියන්නේ මෙය මලයාලම් සිනමා කර්මාන්තය තුලත් මහත් කතා බහක් ඇති කරන්න සමත් වුණු චිත්‍රපටියක්. මලයාලම් සිනමා තරු බොහෝ දෙනෙක් ද චිත්‍රපටිය ඉහලින් වර්ණනා කරලා තියෙනවා.
|
|
![]() |
![]() |
![]() |
මෙය නිෂ්පාදනය අපි කවුරුත් දන්න Lijo Jose Pellissery හා Chemban Vinod Jose සමඟින් Kali චිත්‍රපටියේ අධ්‍යක්ෂක Sameer Thahir හා ප්‍රධාන පෙළේ cinematographer වරයෙක් වන Shyju Khalid. මෙච්චර දක්ෂයෝ ටිකක් එකතු වෙලා චිත්‍රපටියක් සඳහා වියපැහැදම් කරනවා නම්, එය එසේ මෙසේ චිත්‍රපටියක් නොවන බව පැහැදිලියිනේ.
හැබැයි මේ නිෂ්පාදකලා තරම් ජනප්‍රිය නෑ නලු නිලි කැළ නම්. මීට පෙර කළ සහය චරිතවලින් අපේ මතකයේ රැඳුණු Vinay Forrt තමා Thamaasha චිත්‍රපටියේ ප්‍රධාන කතා නායකයා. Premam එකේ කොලේජ් එකේ උගන්නපු ‘විමල් සර් (මාවා)’ අමතක නැතිව ඇති කියලා හිතනවා. Kumbalangi Nights හි ශම්මිගේ බිරිඳගේ චරිතයෙන් ජනප්‍රිය වුණු Grace Anthony ද මෙහි රඟපෑමෙන් දායක වෙනවා. ඊට අමතරව, Arun Kurian, Divya Prabha, Chinnu Chandni Nair යන අයද සෙසු චරිත වලට දායක වෙනවා.
මෙහි අන්තර්ගතය ගැන පොඩ්ඩක් කියනවා නම්, title එක වගේ “තමන්ගේ සිරුර ගැන ලැජ්ජද” කියලා තමා මුලින්ම අහන්න වෙන්නේ…මහත අයට කෙට්ටු වෙන්න ඕනේ, කෙට්ටු අයට මහත් වෙන්න ඕනේ, උස කෙනාට මිටි වෙන්න ඕනේ, මිටි කෙනාට උස යන්න ඕනේ. ඔන්න ඕකනේ අද සමාජේ තත්වය. බහුතරය තමන්ට ලැබුණු, තමන්ට තියෙන ශරීරය ගැන සෑහීමකට පත් වෙන්නේ නෑ. මේ චිත්‍රපටියෙන් කතා කරන්නේ ඔන්න ඔය මාතෘකාව ගැන.
මෙහි කතා නායකයා ශ්‍රීනි. ඔහුත් ඔහුගේ කොණ්ඩය අඩුකම නිසා, හීනමානයෙන් ඉන්න කෙනෙක්. ශ්‍රීනි ආදරය හොයාගෙන යන ගමන ගැන තමයි මෙහි ඇතුලත් වෙන්නේ. විහිලු තහලු එක්ක අපිට හොඳ ආදර්ශයකුත් දෙන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා.
ඉතින් ආරාධනා කරනවා මේ මලයාලම් සලරුවත් නරඹන්න කියලා…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි ORIGINAL DVD පිටපත සඳහා වලංගු වේ.
5,070 downloadsDownload Thamaasha-2019.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නෙතිනි නිමන්තිකා
Subtitles
34 comments
සුභාෂිණි මල්ලව ආරච්චි
Nethini123
බොහොම ස්තූතියි අක්කේ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nethini123
බොහොම ස්තූතියි
indika75
Thanks..
Nethini123
බොහොම ස්තූතියි
Lalani Maduwanthi
me film eke vidio na ne....
Anonymous
hambunada
gihan perera
ස්තුතියි නංගියා.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා... දෙවි පිහිටයි....
Nethini123
බොහොම ස්තූතියි
Kavinu
සබට තුති වේවා!
බලන්නම වටින චිත්‍රපටියක්
❤️Nethini123
බොහොම ස්තූතියි
Ru
video download link eka denna puluwan da.HD version ekak thiyenne DVD eka hoyaganna na.
Anonymous
niyamai
Nethini123
බොහොම ස්තූතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Nethini123
බොහොම ස්තූතියි
chinthaka_priyadrshana
Thank You
Nethini123
බොහොම ස්තූතියි
Anonymous
Thanks dear ☝️
Nethini123
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nethini123
බොහොම ස්තූතියි
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Nethini123
බොහොම ස්තූතියි
D.Chamara
bohoma sthuthi ..
Nethini123
බොහොම ස්තූතියි
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !!
Nethini123
බොහොම ස්තූතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Nethini123
බොහොම ස්තූතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Nethini123
බොහොම ස්තූතියි
ishara
link ekak hoya ganna be down load karaganna film eka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Thamaasha (2019) Sinhala Subtitles | තමන්ගේ සිරුර ගැන ලැජ්ජයිද? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Thamaasha-2019.jpg)




එනකල් බලන් හිටපු එකක්. නංගි කරපු සබ් එකක් නම් ආයේ හිතන්න දෙයක් නෑනේ. බොහොම ස්තූතියි