Thandel (2025) Sinhala Subtitle ඉතින් සාදරයෙන් පිළිගන්නවා තවත් ෆිල්ම් එකකට. මේ ෆිල්ම් එකේ කලින් නිකුත් වුන pre webRip පිටපතකට සබ් එක කරපු නිසා තමයි මේකට මෙච්චර ඉක්මනට සබ් එක දෙන්න පුළුවන් උනේ. ඉතින් ඒක ඔයාල බලන්න ඇතිනේ. ඒක බලපු නැති අයට අද ඔරිජිනල් පිටපත නිකුත් වුනා ඒක බලන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙ…

ඉතින් සාදරයෙන් පිළිගන්නවා තවත් ෆිල්ම් එකකට. මේ ෆිල්ම් එකේ කලින් නිකුත් වුන pre webRip පිටපතකට සබ් එක කරපු නිසා තමයි මේකට මෙච්චර ඉක්මනට සබ් එක දෙන්න පුළුවන් උනේ. ඉතින් ඒක ඔයාල බලන්න ඇතිනේ. ඒක බලපු නැති අයට අද ඔරිජිනල් පිටපත නිකුත් වුනා ඒක බලන්න පුළුවන්.
ඉතින් ගොඩ දෙනෙක් එනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි මේ. මොකද කියනවනම් මේක අපි කවුරුත් දන්න නාග චය්‍ය්ත්‍යන්නාගෙ ෆිම්ල් එකක් ඒ වගේම අපි කවුරුත් ආදරේ කරන සායි පල්ලවිත් මේකේ ඉන්නවා. ඉතින් මේ දෙන්න ගැන කියද්දි අපිට මතක් වෙන්නේ 2021 දි නිකුත් වුන Love Story කියන තෙලුගු ෆිල්ම් එක ඒකෙත් රන්ගනයෙන් දායක වෙන්නෙ මේ දෙන්නම තමයි. බලල නැත්තන් ඒකත් බලන්න කියල ආරාදනා කරනව.
ඉතින් මේක තිර රචනය සහ අද්‍යක්ෂණය කියන දෙකම කරන්නේ Chandoo Mondeti විසින්. ඉතින් මෙයාම තමයි 2016 දි නිකුත් වුන නාග චය්‍ය්ත්‍යන්නාගෙම ප්‍රේමම් කියන තෙලුගු ෆිල්ම් එකත් අද්‍යක්ෂනය කරන්නේ. ප්‍රේමම් කියද්දි ඉතින් හැමෝටම මතක් වෙන්නේ 2015 දි නිකුත් උන නිවින් පෞලිගේ ෆිල්ම් එකනේ.
හරි ඉතින් මේකෙ අපි දන්න ගොඩක් නළු නිළියන් ගොඩක් රන්ගනයෙන් දායක වෙනවා. ඒ අතර කිව්ව වගේම නාග චය්‍ය්ත්‍යන්නා විසින් රාජු විදියටත්. සායි පල්ලවී විසින් සත්‍යා විදියටත් රන්ගනයෙන් දායක වෙනවා. මීට අමතරව Aadukalam Naren, Nagineedu, Divya Pillai, Karunakaran, Robo Shankar වගේ අපි දන්න නළු නිළියන් රඟනයෙන් දායක වෙනවා. දායක වෙනවා.
ඉතින් කතාව පැත්තට ගියොත්,,
රාජු කියන්නේ ධීවර රස්සාවෙන් ජීවත් වෙන කොල්ලෙක්. රාජු විතරක් නෙමෙයි මේ ගමේ හැමෝම කරන්නේ ධීවර රැකියාව තමයි. ඉතින් රාජු, ශ්‍රියා කියල කෙල්ලෙක්ට ආදරේ කරනවා. රාජු මාළු අල්ලන්න යන්නෙ අවුරුදු දහයක ඉදන් ඒත් එක දවසක් ශ්‍රියා කියනව රාජුට ආය මාළු අල්ලන්න යන්න එපා කියල වෙන රස්සාවක් හොයා ගමු කියලා, ඒත් රාජු ශ්‍රියාට හොරෙන් ආය මාළු අල්ලන්න යනවා මොකද රාජු තන්ඩෙල් ( නායකයා ) නිසා. මේ යන ගමනෙදි මේ කවුරුත් හිතන්නෑ තමන්ට ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙයි කියලා.
ඉතින් රාජු කියන්නෙ කවුද. මොකක්ද එයාලට මුහුණ දෙන්න වෙන කරදරේ. මේ ටික දැනගන්නනම් කතාව බලන්නම වෙනව. මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උන ෆිල්ම් එකක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP/Pre WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.
9,696 downloadsDownload Thandel-2025-HQ-HDRIP-Update.zip112 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thandel (2025) Sinhala Subtitle
Subtitles by
චතුර සංදීප
Subtitles
10 comments
Buddhika laKMal
Chathura sandeepa
තෑම්ස් සගෝ
Buddhika laKMal
අප්ඩේට්එකට තෑන්ක්ස් මචං
Anonymous
සබ්ටයිටල් යන්නෙ පරක්කු වෙලා විඩියෝ එකට සෙට් නැ........පොඩ්ඩක් බලන්න
විමා - Admin
https://baiscopedownloads.link/ meken dena copya araganna saho
Chathura sandeepa
WEB-DL එකටයි HQ HDRip එකටයි දෙකටම සබ් එක දීල තියෙන්නෙ සගෝ බයිස්කෝප්. ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්
chami
Brahma Anandam (2025) sub please
chami
Brahma Anandam (2025) sub please
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Harshana Atapattu
Thanks for sub brother. Keep it up
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Thandel (2025) Sinhala Subtitles | නායකයා! [සිංහල උපසිරසි] [HQ HDRIP Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/02/thandel-2025-.jpg)
ස්තූතියි චතුර සහෝ උපසිරැසියට