කොහොමද යාලුවනේ! හැමෝම පරිස්සමින් ඉන්නවා නේද? සන්චරණය සීමා වෙලා තියන වෙලාවේ ඔන්න අරන් ආවා තවත් අලුත්ම තෙලිඟු ෆිල්ම් එකක්.මේක මේ මේ අවුරුද්දේ මැයි වල රිලීස් වුන ෆිල්ම් එකක්.IMDb එකේ මේ වෙනකොට 6.2 ක රේටින්ග් එකක් තියනවා.රමේෂ් රපර්ති ගේ අධ්‍යක්ෂනයෙන් අනසුයා බාරද්වාජ් (ප්‍රියා),විරාජ් අශ්වින් (අභි), අනි…

කොහොමද යාලුවනේ! හැමෝම පරිස්සමින් ඉන්නවා නේද? සන්චරණය සීමා වෙලා තියන වෙලාවේ ඔන්න අරන් ආවා තවත් අලුත්ම තෙලිඟු ෆිල්ම් එකක්.මේක මේ මේ අවුරුද්දේ මැයි වල රිලීස් වුන ෆිල්ම් එකක්.IMDb එකේ මේ වෙනකොට 6.2 ක රේටින්ග් එකක් තියනවා.රමේෂ් රපර්ති ගේ අධ්‍යක්ෂනයෙන් අනසුයා බාරද්වාජ් (ප්‍රියා),විරාජ් අශ්වින් (අභි), අනිශ් කුරුවිලා (ප්‍රේම්) වගේ තෙලිගු නලු නිලියන්ගෙන් හැඩවෙන ෆිල්ම් එකක්.
අභි කියන්නෙ පෝසත්කමින් උද්දච්ච වුන කොල්ලෙක් ප්‍රියා ස්වාමිපුරුෂයා අහිමි වුන ගර්භණී කාන්තාවක්. මේ දෙන්නගේ වටේ තමයි කතාව යන්නේ. අභිගේ තාත්තා නැහැ. අම්මා වෙන කසාදයක් කරගෙන අභි ගැන හිතලා. හැබැයි අභී ඒකට තරහයි අම්මත් එක්ක රණ්ඩු වෙනවා ,අම්මට කිසිම ආදරයක් නැහැ. ඔන්න ඔය අතරේ මේ දෙන්නා ලිෆ්ට් එකක හිරවෙනවා. කොහොමද එහෙම වෙන්නේ? හිර වෙලා ඉද්දී ප්‍රියාට අමාරු වෙනවා. බබා හම්බෙන්නම එනවා.ඉතින් කොහොමද මේ පීඩාකාරි අවස්තාවට ප්‍රියා මුහුණ දෙන්නේ? අභී මොනවා කරයිද? අභි වගේ සෙල්ලක්කාර කොල්ලෙක්ට මේ වගේ අවස්තාවක වගකීමක් ගන්න පුලුවන් වෙයිද?උත්තර තියනවා ෆිල්ම් එකේ. බලන්න උත්තර හොයාගන්න.
ජීවිතේ සිද්ධ වෙන එක අහඹු සිදුවීමකට අපේ ජීවිත කොච්චර වෙනස් කරන්න පුලුවන්ද.අපි කියන පොඩි වචනෙකින් අනික් අයගේ හිත කොච්චර රිදෙනවැද්ද.හිතලා නොකිව්වත් තරහා ගිය වෙලාවට කියන දේවල් වලට අනිත් අයට කොච්චර දුක හිතෙන්වැද්ද ,විශේෂයෙන්ම අම්ම කෙනෙක්ට. ඉතින් වචන එලියට දාන්න කලින් පොඩ්ඩක් හිතන්න. කියපු දෙයක් ආයේ ගන්න බෑ වගේම රිදුනු හිතක් සනසන්නත් හරිම අමාරුයි. ලැබුනු මනුස්ස ජීවිතේට එක වරක් හරි අර්තවත් දෙයක් කරන්න.ජීවිතේට පාඩමක්! හැමෝටම ජය ✌
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
7,990 downloadsDownload Thank-You-Brother-2021.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
JAAL
Subtitles
15 comments
Anonymous
Lahiru
Operation Java sub plz
Sachintha
සිංහල උපසිරසියට ස්තුතියි❤️
Kushan
Sub akta thanks
Anonymous
Thanks sister
Nishmi
Can u please upload subtitle for operation java malayalam movie
Anonymous
If you know the english as well you can download english subtitle and watch the movie for what sinhala subtitles. Don't try to highlight on the society to show youre posh commenting in english
Dil Min
Shaadi Mubarak sub plz..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Pubudu
එක ඩවුන්ලෝඩ් ලින්ක් එකක්වත් වැඩනෑනෙ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks jaal
Thwa aluth tikak demu