ලුයිස් ඇන්ටනි. වයස අවුරුදු 33යි. උපත ලබන්නෙ 1985 අවුරුද්දෙ කන්නූර් කේරල වල. ජාතික කරාටෙ ශූරයෙක්. එයා ආවේගශීලී ක්‍රීඩකයෙක්. පස්සෙ මත්ද්‍රව්‍ය, සහ අපරාද නිසා එයාගෙ ජීවිතය වෙනස් වුනා. එයාගෙ කල්ලියෙ සාමාජිකයොත් අති දක්ශ සටන් ශූරීන්. පැහැරගැනීම්, මංකොල්ලකෑම්, දූශනය කිරීම්, මිනී මැරුම්… මෙයාට විරුද්දව කි…

ලුයිස් ඇන්ටනි.
වයස අවුරුදු 33යි. උපත ලබන්නෙ
1985 අවුරුද්දෙ කන්නූර් කේරල වල.
ජාතික කරාටෙ ශූරයෙක්.
එයා ආවේගශීලී ක්‍රීඩකයෙක්.
පස්සෙ මත්ද්‍රව්‍ය, සහ අපරාද නිසා
එයාගෙ ජීවිතය වෙනස් වුනා.
එයාගෙ කල්ලියෙ සාමාජිකයොත්
අති දක්ශ සටන් ශූරීන්.
පැහැරගැනීම්, මංකොල්ලකෑම්, දූශනය කිරීම්, මිනී මැරුම්…
මෙයාට විරුද්දව කිසිම කෙනෙක් සාක්ශි දෙන්න එන්නෙත් නෑ.
ඒ වගේම මෙයා සාක්ශි ඉතුරු කරන්නෙත් නෑ.
හැමදාම නඩු වලින් බේරිලා යනවා.
පොලීසියෙන් මෙයා ගැන තොරතුරු හොයන්න
බාර දෙනවා කෙනෙකුට.
දවසක් දා රෑ,
රිශිරාම් ! මම ලුයිස් ඇන්ටනි.
ඔයා මාව දන්නවා.
ඒත් හොඳටම දන්නෙ නෑ.
මන් ගැන තොරතුරු එකතු කරනවනෙ?
ඉතින් මන් හිතුවා මමම ඇවිත් උදව් කරන්න.
ඉතින් ලුයිස් උදව් කරන හැටි කතාව බලලම දැනගමු.
කුංෆු මාස්ටර් කියන්නෙ සටන් කලා සහ ක්‍රියාදාම වලින් පිරුනු චිත්‍රපටියක්. මේ සඳහා යොදා ගෙන තියෙන්නෙ දකුනු චීන කුන්ෆු සටන් ක්‍රමයක් වන වින් ශුන් සටන් ක්‍රමය. මලයාලම් භාශාවෙන් මාශල් ආට්ස් පිලිබඳ නිපදවෙන පලවෙනි චිත්‍රපටිය තමයි මේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Abrid Shine. රංගනයෙන් දායක වෙන්නෙ Neeta Pillai, Jiji Scaria, Sanoop Dinesh Sooraj S Kurup, Anju Balachandran සහ Sonet Jose. සංගීත අධ්‍යක්ශනය Ishaan Chhabra සහ Nithya Mammen Singer.
ඉන්දියාවෙ සුන්දර දෙහෙරාදූන් සහ රිශිකේශ් වල රූගත කරල තියෙන මේ චිත්‍රපටිය බලන්න කියල හැමෝටම ආරාදනා කරනවා. ඉතින් බලන ගමන්කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ඉක්මණින්ම මුන ගැසෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
8,268 downloadsDownload The-Kung-Fu-Master-2020.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
24 comments
මයුර
indika75
Thanks..
Anonymous
මන් මේක කලින් බැලුවා , සුපිරි ෆිලුම
ෆයිට් ටික නම් කොලිටියටම තියනෝ
කවුරුත් බලන්නAnonymous
එල
Kavi_madushan
Bohoma sthuthi sub ekata,jayawewa,budusarnai!!!
Lahiru
Operation Java sub plz
Kushan
Sub akta thanks
Anonymous
තැන්කු වේවා
Neo
Thanks sister
Keep it upසචින්ත කල්හාර බෙනට්
Thanks
Nethini123
Abrid Shine ගේ කලින් චිත්‍රපටි බලපු කෙනෙක් නම් මේක මගහැරගන්න එකක් නෑ, Action Hero Biju සහ Poomaran... Realistic පැත්ත ගැන වැඩියෙන් හිතන director කෙනෙක්....බලමු මේකත් ඒවගේද කියලා...බොහොම ස්තූතියි උපසිරැසට...
Nethini123
ඇයි 1983.. අමතක වුණා ඒක.... :-D :-P :-D ;-)
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
ස්තුතියි ..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Gayan
සිංහල උපසිරසියට ස්තුතියි
කාංචනමාලා
දහරා නංගී ස්තූතියි ගොඩක්..thakkol කියලා මලයාලම් චිත්‍රපටියක් තියේ..ඒකට සබ් හදලා දෙන්නකෝ..
Dhanushka
Thanks sub akata
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
Thanks :3
Viraj
Thanks.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හම්මේ ජීවතුන් අතර නෙහ්හ්...
සබට තුති වේවා. ඔබට ජය..