ඔන්න ලංකන් Weebs අපි හැමෝම බලන් හිටපු Demon Slayer: Mugen Train එකට උපසිරැසිය ගෙනාව. මේ ඇනිමේ සීරිස් එකේ සීසන් 1 එකේ උපසිරැසි වලට හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි! සීසන් 1 එකට පස්සෙ ආපු චිත්‍රපටයට තමා අද උපසිරැසිය ගෙනල්ල තියෙන්නෙ. සීසන් 1 එක වගේම මේකත් ලොකු ප්‍රසිද්ධියක් ලබා ගත්ත ඇනිමේ එකක්…

ඔන්න ලංකන් Weebs අපි හැමෝම බලන් හිටපු Demon Slayer: Mugen Train එකට උපසිරැසිය ගෙනාව. මේ ඇනිමේ සීරිස් එකේ සීසන් 1 එකේ උපසිරැසි වලට හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි! සීසන් 1 එකට පස්සෙ ආපු චිත්‍රපටයට තමා අද උපසිරැසිය ගෙනල්ල තියෙන්නෙ. සීසන් 1 එක වගේම මේකත් ලොකු ප්‍රසිද්ධියක් ලබා ගත්ත ඇනිමේ එකක්. මේ උපසිරැසිය ඔයාලට දෙන්න අවස්ථාව දුන්න බයිස්කෝප් ලාටත් ගොඩක් ස්තූතියි!

මේ චිත්‍රපටය ගැන තොරතුරු ටිකක්,

2020 දි මුල් වරට ජපන් ඇනිමේ චිත්‍රපටයක් විදිහට ආපු පැය 1විනාඩි 57ක කාලයක් තියෙන මේ චිත්‍රපටයට IMDb අගය 8.4/10 වගේම Rotten Tomatoes අගය 97% ලබා ගන්න පුලුවන් වෙලා තියෙනවා. Action, Demons, Historical, Shounen, Supernatural කියන කැටගරි වලට වැටෙන මේ චිත්‍රපටය Haruo Sotozakiගෙ විශිෂ්ඨ නිර්මාණයක්.

මේ චිත්‍රපටයේ කතාව ගැන පොඩි විස්තරයක්,

සීසන් 1 බලපු අය දැක්කනේ අවසාන සටනින් වෙච්ච තුවාල සම්පූර්ණයෙන් හොඳ උනාට පස්සෙ ටංජිරෝ, ඉනෝසුකේ, සෙනිට්සු තුන්දෙනා අන්තිමට මිනිස්සු 200 ක් ඉන්න කොච්චියකට නගිනවා.ඉතින් මේ තුන් දෙනාට මේ කෝච්චියේ දි දක්ෂම හෂීරා කෙනෙක් වෙන අග්නි හෂීරා රෙන්ගෝකුව මෙයාලට හම්බෙනවා. ඒ විතරක් නෙමේ මේ චිත්‍රපටයේ ප්‍රදාන හතුරා වෙන lower level Enmu සහ තව ඩීමන් කෙනෙකුත් ඉන්නව මේ කෝච්චියෙ. මෙයාල හැමෝටම සතුටින් ඉන්න වෙන්නෙ ටික වෙලාවයි මොකද පොඩි වෙලාවක් ඇතුලත මිනිස්සු 40ක් අතුරුදහන් වෙනව. මේක ඉතින් අනිවාරෙන් ඩීමන් කෙනෙක්ගෙ වැඩක් කියල එයාල දැන ගන්නව.ඉතින් ටංජිරෝයි යාලුවො දෙන්නයි රෙන්ගෝකු එක්ක එකතු වෙලා කෝච්චියේ ඉන්න ඩීමන්ලව විනාශ කරන්න පුලුවන් වෙයිද?

ටංජිරෝට ඉස්සරහට මොනව වෙයිද? මෙයාලට මේ කෝච්චියෙ ඉන්න ඩීමන්ලව පරද්දන්න පුලුවන් වෙයිද? අග්නි හෂීරා රෙන්ගෝකුට මොනව වෙයිද? කියල දැන ගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. වාර්තා පිට වාර්තා තියපු චිත්‍රපටයක් මේක. මේ චිත්‍රපටයේ අවසානෙට ඇස් කදුලෙන් පිරෙන්න තරම් හැගීම්බරයි වගේම ඇගේ හිරිගඩු පිපෙන විදිහෙ සුපිරිම සටන් කිහිපයකුත් තියෙනවා.

Demon Slayer සීසන් 1 බලපු හැමෝටම මේ චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා. සීසන් 2 එක ආවම ඒකෙ උපසිරැසි ගේන්නත් බලාපොරොත්තු වෙනවා.

තවත් උපසිරැසියකින් හම්බෙමු…!

 

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

8,217 downloadsDownload DSMT-2020.zip97 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,217 downloadsDownload Subtitles97 KB

51 comments

  1. Sulakshana Thilakarathna

    Anime pickup kle meeka, bohoma sthuthi jaya wewa!!!

  2. xd

    thanks <3

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

  4. Anonymous

    thanks for the sub <3

  5. Anonymous

    Thanks For Sub Puluwanna AOT S04 Part 01 Walatath sub Denna..

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Anonymous

    වෙබ් රිප් එක නෙට් එකට දාපු දවසෙම බැලුවා.. ඒ වගේම එන්ඩින් එක කිව්වා වගේම හුගක් හැගීම් බර එකක්, සිංහල සබ් එකත් එක්ක ආපහු පාරක් බලනවා... ගොඩක් ස්තූති සබ් එකට,
    ありがとうごさいます!

  9. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  10. Shaggy

    Th you very much

  11. Shaggy

    Thank you very much

    1. Das

      එනකන් හිටියේ.. ගින්දර

  12. Dineth sithumina

    thanks for sub saho

  13. Anonymous

    ado Tnx bn mekata sub enakanmai balan idiye.Puluwan nam Sword Art Online ekatath Sub Diyan Saho.tnx

  14. Tpka

    Supiri broo️

  15. Das

    එනකන් හිටියේ.. ගින්දර

  16. Kavi_madushan

    Iwasanna berima thana sub nathuw bluwa,aye sinhala sub ekk blnwooo,Bohoma sthuthi sub ekta,puluwnnm re zero season 2 sub dennkoooooo,jayawewa,budusarnai!!!

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  18. sahan malinga

    ela bokka

  19. Thilina

    baicopedownlode eken link ekak dennako download karanna

    1. ලංකන් weebs

      telegram innawada bro ,ape page eke lankan weebs ekata msg ekak danna link dennam

  20. ලංකන් weebs

    ස්තූතියි ඔයාලගේ අදහස් වලට.

  21. සමන්

    මම මේක බලන්න ගත්තේ ජප්පියෙක් කියලා.. වෙලාවටම ගින්දර වගේ සබ් එකත් තියෙනවා .. ෆිල්ම් එක එනකල් හිටියෙ පට්ට ආසාවෙන් .. බලන්නේ නැතුව හිටියා අනිවා බයිස්කෝප් එකෙන් සබ් එක දානකල්ම .. ස්තූති හොදේ .. සුපිරි වැඩක් .. ජය

  22. Anonymous

    Aiye puluwan nam Jujutsu Kaisen ekatai Sword Art Online ekatai sub dennako.

  23. Kaneki

    Sinhala sub denna epa bn godak waradi athi wenawa ethakota

    1. Anonymous

      E ai ehema wenne....

  24. nirosha

    thanks

  25. Sub නොමැතිව කණගාටුවට පත් පුද්ගලයා

    Thanks thanks thanks... Meeka enakan iwasillak nathuwa hitiye.. Sub dunnata godaak thanks... Digatama me wage wada karanna.. Good Luck!

    1. lankan weebs

      sthuthi saho

  26. VULKNUT

    star wars bad batch one

  27. Tharindu Dilshan

    superb issarahathath anime walata sun oonaaa ..good luck bro

  28. Pavith Wijesooriya

    මේ චිත්‍රපටයටත් සුපිරිම සබ් එකක් දුන්නට ගොඩාක් ස්තූතියි...

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Anonymous

    arigatho gosaimas

  31. Anonymous

    Good work

  32. Nethini123

    ස්තූතියි සබ් එකට...

  33. යොහන් මදුශංක

    Season 2 එකටත් sub එක ගෙන්න

  34. Anonymous

    Aluthen aapu Demon Slayer: Mugan Train Arc Anime series eketh sub dennako..

    1. Anonymous

      Ow eekath daanaki

    2. Ihan Hansaja

      Ow eekath one

  35. Chamikara bandara

    Thanks ..❤️‍

    1. Irosh

      සීසන්2 අද ආවනෙ සබ් එක දෙන්නකො ඉකමන්ටම

  36. levi acherman

    hi ane sri lankan weebs.oyalatawath puluwanda attack on titan season 4 ta sub karanna.ane ekata kawruth sub karanneth nha.plz.

  37. Nimesha Dananjaya

    Aiye demon slayer season 2 eke sub dennako

  38. Kacee

    Season 2 eke sub dennko

  39. Anonymous

    Season 2 ඇවිල්ලා තියෙන්නෙ...

  40. Thaweesha

    Season 2 oneeeeeeeeee

    1. Charuka

      Sub hambunada

  41. Anonymous

    S 2 & S 3 one

  42. Charuka

    Sub hambunada

  43. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.