හායි යාලුවනේ ! මේක තමා මම් සයිට් එකේ දාන පලවෙනි ලිපිය ඒ වුනාට දෙවනි බයිස්කෝප් එක. ගොඩාක් ලොකු විස්තරයික් ලියන්න නම් අදහසක් නෑ මුලින්ම කියන්න ඕනි මේක වැඩිහිටියන්ට පමනයි ! මම හදපු පලවෙනි ෆිල්ම් එකත් ඇඩම් සැන්ඩ්ලර්ගේ. You Don’t Mess With The Zohan බලපු කස්ටිය දන්නවා ඇති මේකට කොච්චර හිනායනවද කියලා. ඇ…

හායි යාලුවනේ ! මේක තමා මම් සයිට් එකේ දාන පලවෙනි ලිපිය ඒ වුනාට දෙවනි බයිස්කෝප් එක. ගොඩාක් ලොකු විස්තරයික් ලියන්න නම් අදහසක් නෑ මුලින්ම කියන්න ඕනි මේක වැඩිහිටියන්ට පමනයි !
මම හදපු පලවෙනි ෆිල්ම් එකත් ඇඩම් සැන්ඩ්ලර්ගේ. You Don’t Mess With The Zohan බලපු කස්ටිය දන්නවා ඇති මේකට කොච්චර හිනායනවද කියලා. ඇඩම් සැන්ඩ්ලර් ගැන අයෙත් කතා දෙකක් නෑ සුපිරිම නලුවෙක් ඒ වගේම හොද විහිලු කාරයෙක්. කලින් බයිස්කෝප් එක බලල මේක බලද්දි මිනිහගේ රගපෑම කොච්ච්ර දියුනුද කියලා ඔයාලට හිතෙයි ! කලින් එකටත් වඩා මේකේ සුපිරිම ජෝක්ස් තියනවා. කලින් එකේ මිනිහා බාබර් කෙනෙක් වෙන්නනේ දත කන්නේ, මෙකේ මිනිහ මහ අමුතු චරිතයක්. කෙටියෙන් කිව්වොත් මිනිහගෙයි මිනිහගේ ඉස්කෝලේ ටීචර් කෙනෙකු අතරයි වෙන හුටපටේකින් මිනිහා තාත්තෙක් වෙනවා. 18න් පස්සේ මිනිහව හිරේට දාන්න කියලා උසාවි නියෝග ලැබෙනවා .ඒකෙන් බේරෙන්න සල්ලි හොයාගන්න යද්දි තමා මිනිහට අර පුතාගේ ලගට යන්න වෙන්නේ. මේ වෙද්දි කොල්ල උගේ තාත්තව දාල ගිහිල්ල. තාත්තා ඒ කිව්වෙ ඩොනී (Adam Sandler) පොඩ්ඩක් පිස්සු චරිතයක්. විනෝදෙට බර මිනිහෙක් .අර පුතා තාත්තට කැමති නෑ. ඉතින් මේ කතාව පුරා දිව යන්නේ තාත්ත පුතාගේ හිත දිනා ගන්න කන කට්ට. අවසානයේදි දෙන්න සාමාන්‍ය තාත්තෙකුයි පුතෙකුයි වෙනවා. මේකේ ඉන්න නලුවොන්ගෙන් ගොඩක් අය සුපිරි විහිලු කාරයෝ.එකෙකුට එකෙක් දෙවනි නෑ.චිත්‍රපටිය ඉවර වෙනකන්ම හිනාවෙන්න පුලුවන්. මම ඊට වඩා කියන්න යන්නේ නෑ අහනවට වඩා බලන එක හොදයිනේ නේද. අවසාන වශයෙන් කියන්න තියන්නේ පට්ටම ජෝක්ස් තියන ෆිල්ම් එකක් බලලම තීරණේ කරන්න . ඒවගේම කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා ! ඒ වගේම මේකේ තියන විහිලු සැබෑ ජිවිතේදි එහෙම කරන්න හදන්න එපා හොදේ 😉 .මේක සැබෑ ලෝකයනේ ඒක ගොඩක් වෙනස් ! මගේ යාලුවෝ මේක බලලා හින වුනා නම් ඒක තමා මගේ සතුට ! උපසිරැසි හැදීමෙදි යම යම් අඩුපාඩු වෙලා තියනවානම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා .නැවත් හමුවෙමු එහෙනම් ! පරිස්සමින් ඉන්න !
17,434 downloadsDownload Thats-My-Boy-2012.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කෝසල බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කෝසල බණ්ඩාර
Subtitles
67 comments
චන්දිම අමරසිංහ
kalindu
ස්තුතිවන්ත වෙනවා සහො මේ ෆිල්ම් එක ලස්සනට ඇති මොකද ඇඩම් නෙ ඉන්නෙ 2 සබ් එකට සුබ පැතුම් ඉලග සබ් එකෙන් හම්බෙමු.........................
richi
thanks mcn 1....!
nuwan
ela ela......niyama wadak.......
sanjeewa
thanks brother
වරුණ රංගජිත් (වරූ)
ela broo
thanks
jaya wewa...!!!Kulanjana Maduranga
ela ahhhhhhhhhhhh...thanks KOSALA saho....ohoma yn...jaya wewa........
තිසල් නදීශන (සොනික්)
ඉස්සෙල්ල ෆිල්ම් එක සුපිරි හින්ද මේක ගන්නවා...සබට ස්තූතියි ..නියමයි..
Thisal
adow thanx machan me wage comedy films oni bnz ela
Ashan ravihansa
Adam Sandler innavanam anivama gannava machan meyage films supiri ban aya katha dekak na pattama naluvek puluvannam meyage films tikak genda thava sub ekata godak thankz machan kalayak sub denakam balan hitapu film ekak
හර්ෂණ
අද දවසට බාපු දෙවෙනි එක. නියමයි සහෝ..
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ජෝක් නම් ඇඩම් තමයි..
බලමු හොඳද කියලා කතාව බලලම. (අනිවා, හොඳ වෙන්න එපැයි)උපසිරැසියට ස්තුතියි කොල්ලෝ...
දිගටම දෙන්න ඕනේ හොඳේ.... ;-)ආයු- බෝ- වේවා !!!
Jack
පට්ටයි මචෝ
සුපිරි කොමඩියක් වගේ.
ස්තුතියි සබ් එකට.
දිගටම සබ් දෙන්න.“චූටී මල්ලි”
පට්ට වගෙ
බලන්න ඔනි..
සබට තුති
ඔබට ජය......tharanga sanjeewa
මෙික දෙඅනකන් බන් බලාගෙන හිටි්යෙ
උපසිරැසියට ස්තුතියි කොල්ලෝශාන් විමුක්ති [විමා]
මේක සුපිරියක්
කලින් බලලා තියෙන්නේ
ෆිලුමත් ලග තියේ
ඒ නිසා මෙන්න සබ ගන්නවා
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
තව කොමඩි ඒවටම ගේමු :Dprabhath
thanks digatama demu saho
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
දෙතුන් වතාවක්ම බැලුව. සුපිරි සිනමාපටයක්
:P
උපසිරැසියට තුති…… :) ආපහු බලනවා දැන් සබත් එක්කම
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
ස්තුතියි කෝසල සහෝ
ජය වේවා!
Sanjaya
Thanks Saho...... Sub akata Pin............
Chami
Thanks
ඉසු ඩිපි (Isu DP)
නියමයි කෝසල සහෝ.. :-P
කට්ටිය කියලා තියෙන විදිහටත් කොමඩියක් නිසාත් නොබලා බැ.
මේ වගේ ඒවා දිගටම ගෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Sasindu JAyashma
පිස්සු හැදිලා අයෙත් හැදෙනවා ඇඩම් ඉන්නවනම් අනිවා බලනවා
මමත් බැවා
තැනක් යු සහෝ
දිගටම කරගෙන යමුරොයිලි
බොහොම ස්තූතියි කෝසල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
bee
patta patta tnx wewaaaaaaaaaa
Sukumal Harischandra
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි හදලා අපිට දැනුම් දුන්නට කෝසල බණ්ඩාර සහෝදරයට.
කෝසල බන්ඩාර
ගොඩක් ස්‍තුතිය් සහෝ මගේ තිබුන වැරැද්ද පෙන්නලා දුන්නටත් . :-)
asa
film ekata wada patta sub eka. niyametama hadala tiyanawa.
ARA
THANK U.....
කෝසල බන්ඩාර
සමාවෙන්න යාලුවනේ පොඩි වැරැදක් උනා විස්තරයේ . ෆේස්බුක් යාලුවෙක් තමා මට ඒක කිව්වෙ. ඩොනී හිරේට යැවෙන්නේ බදු නොගේවපු නිසා . මගෙන් වැරැද්දක් උනා සමාවෙන්න
rajitha
sub ekata thanks. film eka balalama kiyannam macho
කෝසල බන්ඩාර
ඔව් මචන් , අනිවාරෙන්ම වැරැද්දක් තිබුනොත් මූනටම කියපන් . මොකද ඒකෙන් මගේ අතින් ඒ වැරැද්ද දෙපාරක් වෙන එක නවතිනවනේ . තැන්කූ සහෝ
[Prash]
ela mcn...
venuka
THANKS
ajantha
hoda wadak
rajitha
18+ kiwwata kisima deyak nane ban. hoda 18+comedy ekak diyan brother...
කෝසල බන්ඩාර
මේකේ නිරුවත් දර්ශන අඩංගු වෙලා තියනවා සහෝදරයා .
Dharshana...
Thanks...
Wickramasinghe
thanx machan //...
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි කොල්ලෝ.ජයවේවා.
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Manoj
Meka nam pattama film ekak, hina wela adanna puluwan,
Nadeena
Mekath patta film ekak. Niyamai bro tawa Adam ge ewa danna.
Kushen
Sub ekata godak thanks saho :)
Uraj Deemantha
පට්ට පතුරු ෆිල්ම් එකක් නේ..... :) එල එල
Thisara
Patta saho.thank u so much. (Y) (Y)
dinesh
සබට තුති
ඔබට ජය……Dileepa Nethranga
Thank you machan 2021 blanne ❤️
Sahan
thankz a lot saho sub ekta..
Saranga
onna ehenm download karagnna dmma.. supiriyata ati kyala htanwa
dm
thanx macho
oshan
Niyamai digatama karagena yanna
nidi
hondata hinawenna puluwan, subs tika niyamai! godak thanks Kosala!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela mawa thama ona subapatum... daweni wadat nagala geya... thawa ona thaz