Watch Trailer

Fantastic 4: Rise of the Silver Surfer (2007) | අරුම පුදුම හතරදෙනා නැවතත් කරලියට. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් හා හා පුරා බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට එකතු වෙන්නයි හදන්නේ. හැමදාම බයිස්කෝප් සයිට් එකෙන් සබ් බාන නිසා මටත් හිතුණා සබ් එකක් දාලා මේ වැඩේට එකතු වෙන්න. මේක මගේ පළවෙනි සබ් එක නිසා මට මේක ඉවර කරන්න ටික කාලයක් ගියා. මට සබ් එක දාන්න මේ ෆිල්ම් එක තෝරගන්න හිතුණෙ මම sci.fi වැඩිපුර බලන නිසා.…

Fantastic ffss 2007

ඔන්න යාළුවනේ මමත් හා හා පුරා බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට එකතු වෙන්නයි හදන්නේ. හැමදාම බයිස්කෝප් සයිට් එකෙන් සබ් බාන නිසා මටත් හිතුණා සබ් එකක් දාලා මේ වැඩේට එකතු වෙන්න. මේක මගේ පළවෙනි සබ් එක නිසා මට මේක ඉවර කරන්න ටික කාලයක් ගියා. මට සබ් එක දාන්න මේ ෆිල්ම් එක තෝරගන්න හිතුණෙ මම sci.fi වැඩිපුර බලන නිසා. මේ සබ් එකේ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහට ගන්නෙ නැතුව චිත්‍රපටයට ගැලපෙන විදිහට සකස් කළා. චිත්‍රපටය හොඳින් තේරුම් කරන අදහසිනුයි එහෙම කළේ. ඒ වගේම කියන්න ඕනි මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒවට සමාවෙන්න. මේකෙ හොද නරක ගැන පුංචි comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

ෆිල්ම් එකේ විස්තර ටිකක් කියනව නම් මේක 2007 වසරේ නිකුත් වුණු Action/Fantasy/Sci.fic ගණයට වැටෙන චිත්‍රපටයක්. IMDB දර්ශකයේ 5.6 ක අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Tim Story විසින් සිදුකර තිබෙනවා. ඔහු Fantastic four(2005), Think Like A Man (2012), Ride Along (2014) වැනි සුපිරි චිත්‍රපට වල අධ්‍යක්ෂකයා ලෙස ද කටයුතු කළා.

මෙහි නළුනිළියන් වන්නේ,

Ioad Gruffndd (රීඩ් රිචඩ්)
Jessica Alba (සූසන්)
Chris Evans (ජොනී)
Michael Chiklis (බෙන්)
Doug Jones (සිල්වර් සර්ෆර්)
Julian Mcmahon (වික්ටර් වොන් ඩූම්)

මම හිතනවා මේකෙ පළවෙනි ෆිල්ම් එක හැමෝම බලලා ඇති කියලා. ඒනිසා මම කතාවටම බහින්නම් ග්‍රහලෝක ආහාරයට ගන්න ගැලැක්ටස් කියන කෙනා පෘතුවියත් විනාශකරන්න එයාගෙ සේවකයෙක් වන සිල්වර් සර්ෆර්ව පෘතුවියට එවනවා.එතනින් තමයි කතාව පටන්ගන්නෙ.එයාගෙ බලපෑම නිසා පෘතුවිය පුරා විවිධ විපර්යාස සිද්ධ වෙනවා. මේ අතරේ වොන් ඩූම් නිදහස් වෙනවා.ඩූම්ට ඕනි වෙනවා සර්ෆර්ගෙ බලමූලය ලබාගෙන බලවත් වෙන්න.සුපිරි හතර දෙනා මෙයාලව නවත්වන්න කරන සටන තමයි ෆිල්ම් එක පුරා දිවයන්නෙ.ඒ වගේම රීඩ් හා සූසන් විවාහ වෙන්න “දරන උත්සාහය”ත් අපිට මේ ෆිල්ම් එක පුරාම දැකගන්න පුළුවන්.(මම “දරන උත්සාහය” කියන වචනෙ පාවිච්චි කළේ ඇයි කියලා ඔයාලට ෆිල්ම් එක බලනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි).මොනව වුණත් සිල්වර් සර්ෆර් එයාගෙ නායකයගෙ අණ පිළිපදින්නෙ එච්චර කැමැත්තකින් නම් නෙමෙයි.ඒක එහෙම වෙන්නෙ ඇයි කියලත් ඔයාලට මේක බලද්දි තේරුම් යයි.

සිල්වර් සර්ෆර් එයාගෙ රාජකාරිය හරියට ඉටු කරයිද? මේ අභියෝගය ජයගන්න සුපිරි හතර දෙනාට හැකිවෙයිද? ඩූම් මොනව කරයිද? රීඩ් සහ සූසන්ගෙ කසාද බඳින්න “දරන උත්සාහය”සාර්ථක වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එක බලලම හොයාගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එකකින් හමුවෙනකම් හැමෝටම ජයවේවා!

ඒ වගේම ලිපිය සැකසීමේදි උදව් කරපු සොහාන් සොහොයුරාටත්, මට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි!!!

Fantastic 4: Rise of the Silver Surfer (2007) on IMDb

 

 

549 MB කොපිය මෙතනින් බාගන්න

ec4dc027aff777d333577f589112a684e76c5c60

700 MB කොපිය මෙතනින් බාගන්න

9b99df1602d510bb85b7be1b274b98174eeb6525 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,879 downloadsDownload Fantastic.4.Rise_.otSS_.2007.baiscopelk.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/SamilaU.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිල උදයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමිල උදයන්ත

Subtitles

2,879 downloadsDownload Subtitles68 KB

38 comments

  1. chanaka

    Thanks Bro

  2. නලින්

    ස්තුතියි සමිල සහෝ!

    පළමු නිර්මාණය වේනුවෙන් මුලින් සුභ පතනවා.. තව තවත් මෙවැනි කථා වලින් අඩවිය පුරවන්න කියලා ඉල්ලනවා!

    ජය වේවා!

  3. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. චන්දිම අමරසිංහ

    පලවෙනි වැඩේට සුභපැතුම් නියම මුවි එකක් ඔබට තුති එවගේම සුභපැතුම් දිගටම කරගෙන යමු...#$

  5. Mithun

    patta sahoooooo 1st ekat maru. makat balala tiyanawa et aya banawa sub ekata tanx..jaya wewa..

  6. Yushen Kaushik

    පට්ට...කලින් බලලා තියේ.ආයිත් sub එක්ක බලන්න ඕන..thanks....

  7. Raveen Fernando

    මට THE HUNGOVER GAMES එකේ උපසිරස දෙන්නකෝ

  8. Yenu

    Thank You.........

  9. වරුණ රංගජිත් (වරූ)

    ela broo
    thanks
    jaya wewa...!!!
    hoya hoya hitiye

  10. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SAMILA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa…………

  11. කැලුම් ගුණසේකර

    පළවෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම්. ෆිලුම තියන නිසා උපසිරැසිය ගත්තා. ස්තුතියි.

  12. Tharindu

    Thank you saho.. Palamu upasirasata suba pathum

  13. “චූටී මල්ලි”

    මේක බලලා නෑ බන්
    සෙට් උනොත් බලනවා ඈ...
    සබට තුති
    ඔබට ජය......

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි.
    පළමු සබට සුබ පැතුම්
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සමිල සහෝ.. :-P
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
    මේක බලලා තියෙනවා වගෙ මතකයි.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  16. ගමයා

    ස්තුතීයි

  17. රොයිලි

    බොහොම ස්තූතියි සමිල සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  18. Shehan

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  19. හසිත

    sub එකට ස්තූතිය් සහෝ

  20. THARINDU

    thnk uw meka denakm balan hitiye
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, පළමු එකම සුපිරි එකක්නේ, නියමයි, දිගටම සබ් දෙන්න, ජයවේවා.

  22. Sohan jayasooriya

    Elaz..z..z...subha pathum saho palamu sinhala upasirastiyata....thanx bro...

  23. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  24. tharindu

    Thank you very much bro..

  25. සුපුන් සංදීප

    ah...maru maru..... cngnz...bro...

  26. kavinda

    thank you

  27. Supun Madhusanka (Bunny)

    Thanks saho..... ela.....

  28. Ravindu

    Thanks you bro...........

  29. madhusankha

    Thanks bro...

  30. D_sanjaya

    downlod venne nani

  31. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  32. nimsara_prekash

    තෑන්ක්ස් බ්‍රදර් සබ් එකට

  33. Rukshan37

    Ela

  34. Shaggy

    Thank you very much

  35. Udaya Fdo

    thank you

  36. THISANGA

    sub eke samahara than awl wela thibba

  37. Anonymous

    THANKS

  38. Anonymous

    thanks bro for your sub