The 100 (2025) Sinhala Subtitless ආයුබෝවන්,මෙන්න OTT නිකුත් උන නවතම තෙලිඟු චිත්‍රපටියක්. මේක action crime thriller යටතට වැටෙන තවත් හොරා පොලිස් කතාවක තෙලිඟු වර්ෂන් එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ වගේ චිත්‍රපටි බලන තෙළිඟු සිනමා ලෝළීන් මේ චිත්‍රපටියට කැමති වේවි. 100 නමින් ගොඩක් චිත්‍රපටි, ඇවිත් තියෙන…

ආයුබෝවන්,මෙන්න OTT නිකුත් උන නවතම තෙලිඟු චිත්‍රපටියක්. මේක action crime thriller යටතට වැටෙන තවත් හොරා පොලිස් කතාවක තෙලිඟු වර්ෂන් එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ වගේ චිත්‍රපටි බලන තෙළිඟු සිනමා ලෝළීන් මේ චිත්‍රපටියට කැමති වේවි.
100 නමින් ගොඩක් චිත්‍රපටි, ඇවිත් තියෙනවා. ඉන්දියාවෙ එහෙම ආව නම් ඒ පිටිපස්සෙන් තියෙන්නෙ ඉන්දීය දණ්ඩ නීත් සංග්‍රහයෙ තිබෙන ප්‍රසිද්ධ 100 වෙනි වගන්තිය. මේ තුලින් තමන්ගෙ ආත්මාරක්ෂාව පතා ගන්නා කිසියම් හෝ ක්‍රියා මාර්ගයකදී තම ප්‍රතිවාදියෙකුට මොනයම් හෝ හානියක් සිදු උනත් මේ වගන්තියෙන් අදාළ පුද්ගලයාට ආරක්ෂාව ලැබෙනවා. මේ චිත්‍රපටයෙ තේමාව අවසන් විනාඩි කීපයෙදි එනම් climax එකේදි 100 ගෑවෙන නිසාදෝ මේ නම යෙදිල තිබෙනවා.
කතාව ටිකක් කිව්වොත් සහකාර පොලිස් කොමසාරිස් පදවියට නව පත් වීමක් ලබා එන තරුණ පොලිස් නිලධාරියෙක් යම් සිදු වීමක් පස්සේ හඹා යද්දී එකිනෙකට ගැට ගැසුනු යම් සිද්ධීන් සමූහයකට මුහුණ දීමට සිදු වන ආකාරය තමයි මෙහි තිබෙන්නේ.
සාගර් මිෂා නාරංග්, ධාන්‍යා බාල්ක්‍රිශ්ණා, සහ ආනන්ද් මෙහි ප්‍රධාන චරිත රඟන අතර රාඝව් ඕම්කාර් සශිධර් විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඉතින් මේකත් බලන්න.
තවත් උපසිරැසියක් සමග හමු වෙමු.
The 100 (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,752 downloadsDownload The-100-2025.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The 100 (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Anonymous
spoilers danna epa machn
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි බන්දුල සහෝ මේකට සබ් දුන්නට