Watch Trailer

The 33 (2015) with Sinhala Subtitles | ගැඹුරටම විහිදුණු බලාපොරොත්තු! [සිංහල උපසිරැසි සමඟ]

2010 අගෝස්තු 05 වැනිදා චිලී දේශයට සාමාන්‍ය දිනයක් මෙන් හිරු උදාවිය. මිනිසුන් තම රාජකාරි සඳහා පිටත්වූහ. මෙසේ පිටත්වූ පිරිස අතර චිලී දේශයේ ඇටකාමා ප්‍රදේශයේ සිට කිලෝමීටර 40ක් පමණ උතුරින් පිහිටි කොපර්-රත්‍රන් පතලක කම්කරුවෝද වූහ. දිනය නිමාවනවිට රාජකාරි සඳහා පිටත්වූ අනෙක් පිරිස් නිවෙස්වලට පැමිණියද කොපර්-…

The-33-(2015)

2010 අගෝස්තු 05 වැනිදා චිලී දේශයට සාමාන්‍ය දිනයක් මෙන් හිරු උදාවිය. මිනිසුන් තම රාජකාරි සඳහා පිටත්වූහ. මෙසේ පිටත්වූ පිරිස අතර චිලී දේශයේ ඇටකාමා ප්‍රදේශයේ සිට කිලෝමීටර 40ක් පමණ උතුරින් පිහිටි කොපර්-රත්‍රන් පතලක කම්කරුවෝද වූහ. දිනය නිමාවනවිට රාජකාරි සඳහා පිටත්වූ අනෙක් පිරිස් නිවෙස්වලට පැමිණියද කොපර්-රත්‍රන් පතලේ සේවකයන්ට එසේ පැමිණිය නොහැකි විය.

මේ අනතුර නිසා මුළු ලොවපුරා සියළුදෙනාගේම දෑස් චිලී දේශයට යොමුවිය. හදිසි අවස්ථාවල භාවිතයට තිබූ ආහාර, ජලය භාවිතයෙන් දින 69 ක් අධික උෂ්ණත්වයක් යටතේ ජීවත්වී නිරුපද්‍රිතව නැවතත් පොළොව මතුපිට හිරු එළිය විඳීමය ඔවුන්ට අවස්ථාව ලැබිණ.

2015 වර්ශයේදි නිකුත්වුනු “The 33” චිත්‍රපටය මේ වනවිට Imdb 7.1 ක අගයක් රඳාපවත්වාගෙන තියෙනව. චිත්‍රපටයට පාදක වුනේ 2010 වර්ශයේදී චිලී දේශයේ ඇටකාමා කාන්තාරයේ පතලක සිදුවුණු අනතුරක්. සත්‍ය කතාවලට කැමැත්තක් දක්වන අයට ගැලපෙනම කතාවක්. 2015 නොවැම්බර් මාසයේදි හොඳ කොපියක් නිකුත්වුනත් හොඳ උපසිරැසියක් නොතිබීම නිසා උපසිරැසිය ලබාදීම 2016 දක්වාම ප්‍රමාද වුනා. එහෙනම් වැඩි කතාබහක් නැතුවම චිත්‍රපටය බාගෙන කමෙන්ටුවකින් අපිටත් සංග්‍රහ කරල යන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්. නැවතත් ඉක්මනින්ම හමුවෙමු.

The Perfect Guy (2015) on IMDb

 

 

829 MB (HDRip.XviD) කොපිය මෙතනින් බාගන්න

64D0DB33409DBB3219EBEB5E443C2B49CAA848B1

952 MB (WEB-DL.x264) කොපිය මෙතනින් බාගන්න

F29E7DD94B589180A2DB5C185F311F23CC480894

1.42 GB (HDRip.XviD.AC3) කොපිය මෙතනින් බාගන්න

1D6C5CD501014793947EA4D3C4AC0E24E00CC756 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,383 downloadsDownload The-33-2015.zip125 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

7,383 downloadsDownload Subtitles125 KB

36 comments

  1. Sajeevi

    Thanks a lot.

  2. King Ruwan

    Niyamai saho..... thanks..... Budu Saranai......

  3. Mithun Sriyantha

    true story nam aniwa balanawa, supiri ෆිලුමක් වගෙ ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට බ්‍රෝ

  4. sanjeewasa

    Thanks Sub denna mahansi unata Good luck all the best .......

  5. දේශාන්

    thank you very much

  6. Malith Prasanna Rathnasena

    සබ් දානකන් බලන් ඉඳියේ. ස්තූතියි සහෝ

  7. Palitha de Silva

    THANK YOU VERY MUCH...

  8. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි රවිඳු සහෝ...
    නියම කතාවක් වගේ, ඔන්න මමත් බලන ලැයිස්තුවට දාගත්ත,
    ජය :D

  10. Dulanga

    Thanks

  11. Jack

    නියමයි මචෝ...
    මේක නම් අනිවා බලන ෆිලුමක්...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.......

  12. thisal

    සබ් දානකන් බලන් ඉඳියේ. ස්තූතියි සහෝ

  13. Sanindu Lakkitha

    Thnx Macho... Good luck...

  14. Indika Priyadarsahana

    බොහෝම ස්තූතියි.... !

  15. D Chamara

    bohoma sthuthi sahooo

  16. Sajith Anthony

    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය වේවා...!!!

  17. දුලාජ් මංජුල

    thanx mcn

  18. Sadisa

    Thankz machan

  19. nirosh

    thanks bro. keep this well////

  20. sanjee

    supiri... thanx bro

  21. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. tharindu

    Thank you very much saho...!!!

  23. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි රවිඳු සහෝ...

  24. king sameee

    Thanks machan

  25. asanka

    බොහෝම ස්තූතියි

  26. kolitha

    thnx bro

  27. ලහිරු චානක

    මේ බලලා ඉවර උනා විතරයි. ලස්සන කතාවක්. උපසිරැසියට ස්තූතියි සහෝ. ජය වේවා...!!!

  28. Risitha Ransara Liyanage

    Niyamai baiscope hamotama godak sthuthyi

  29. nidi

    hema denama balnna one film ekak. athi wisistai. thanks Ravindu, me wage film ekakata subs dunnata. site eke aya wenuwen digatama me wage honda filmswalata subs denna, pls. jaya wewa!

  30. hasitha

    good work brother!!!!thanks..

  31. Chathura

    බොහොම ස්තූතියි සබ් එකට.. ජය !!

  32. randika

    bohoma sthuthi sub ekata.....

  33. SD

    thank bro

  34. Shehan R Ganegoda (ගනයා)

    ඕක ඉස්සර ලෝක ප්‍රසිද්ධ උන ප්‍රවෘත්තියක්.ඒ කාලේ අපි හැමදාම tv එකේ news බැලුවා මේ සිද්ධියේ අලුත් තොරතුරු මොනවද කියලා දැනගන්න.මට මතකයි අපේ රටේ නාලිකාවලත් ප්‍රථම පුවත උනේ චිලී කම්කරුවෝ සිරවීම ගැන..අවුරුදු 7 කට පස්සේ මට මේ film එක අහම්බෙන් හම්බ උනා.thnx මචං sub එකට ❤️

    1. Nishan

      Thanx bro

  35. Anonymous

    Thanks Brother