ඔන්න ටික කාලෙකින් බාරගෙන තිබ්බ ෆිල්ම් එකක් කරන්න හම්බුණා. මොකද ඉතින් මේ ටිකේම කරන්නෙ ටීවී සීරියස්මනේ. අද ඉතින් ටිකක් නිදි මරාගෙන මේ ෆිලුම කළා. IMDb අගය 5.5 ක් අරගෙන තියෙන මේ The 5th wave සිනමාපටය ගෙතීගෙන යන්නෙ පිටසක්වලින් පෘතුවියට එල්ල වෙන ආක්‍රමණයක් ගැන. මේ සිනමාපටයට පාදක වෙන්නෙ රික් යැන්සි කියන ඇ…

ඔන්න ටික කාලෙකින් බාරගෙන තිබ්බ ෆිල්ම් එකක් කරන්න හම්බුණා. මොකද ඉතින් මේ ටිකේම කරන්නෙ ටීවී සීරියස්මනේ. අද ඉතින් ටිකක් නිදි මරාගෙන මේ ෆිලුම කළා. IMDb අගය 5.5 ක් අරගෙන තියෙන මේ The 5th wave සිනමාපටය ගෙතීගෙන යන්නෙ පිටසක්වලින් පෘතුවියට එල්ල වෙන ආක්‍රමණයක් ගැන.
මේ සිනමාපටයට පාදක වෙන්නෙ රික් යැන්සි කියන ඇමරිකානු ජාතික නවකතා කරු විසින් ලියපු එනමින්ම යුත් ග්‍රන්ථයක්. සිනමාපටය නිකුත් වෙන්නෙ 2016 ජනවාරි 22. අධ්‍යක්ෂණය ජේ බ්ලේක්සන් නම් අධ්‍යක්ෂකවරයා අතිනුයි. ප්‍රධාන චරිතය වෙන කැසී විදිහට Carrie, Dark Shadows, Kick Ass, Movie 43, Hugo වැනි සිනමාපටවල අපි දැක්ක ක්ලෝයි ග්‍රේස් මෝරෙට්ස් ද, එවන් විදිහට ඇලෙක්ස් රෝ ද, බෙන් එහෙමත් නැත්නම් සොම්බි විදිහට Jurassic World සිනමාපටයෙන් අපි දැක්ක නික් රොබින්සන් ද, කර්නල් වොෂ් විදිහට ලිව් ස්ශ්‍රයිබර් ද මෙම සිනමාපටයේදී ඔවුන්ගේ රංගන දායකත්වය දෙනවා අපිට දැකගන්න පුළුවන්. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලමුකො.
කැසී කියන්නෙ විනෝදයට බර කෙල්ලෙක්. නමුත් පෘතුවියට එන පිටසක්වල යානයක් නිසා අනිත් මිනිස්සුන්ගෙ වගේම කැසීගේ ජීවිතෙත් වෙනස් වෙනවා. මේ ඔක්කොටම හේතුව අර පිටසක්වල යානය. කට්ටිය මේ පිටසක්වලයින්ව හඳුන්වන්න ගන්නෙ Others කියලා. ඉතින් කතාව පුරාවටම මම ඕක “අනෙක් උන්” කියන විදිහට පරිවර්තනය කළා. අවුලක් වෙන එකක් නෑ කියල හිතනවා. ඉතින් මේ පිටසක්වලයින් පියවර පහකින් පෘතුවියට පහර දෙන්න පටන් ගන්නවා. ඒ එක පියවරක් හඳුන්වන්නෙ “රැල්ලක්”(Wave) කියලා. ඉතින් මෙහෙම රැලි පහක් එනවා. මුල්ම රැල්ලෙන් වෙන්නෙ පෘතුවිය පුරාම විදුළි බලය ඇනහිටවන එක. මේක කරන්නෙ විද්‍යුත් චුම්භක ස්පන්දයක් එවන එකෙන්. එතකොට විදුලිය ඇනහිටීම විතරක් නෙවෙයි දුරකථන වැඩ කරන්නෙත් නෑ, වාහන වැඩ කරන්නෙත් නෑ. ඉතින් හිතාගන්න පුළුවන් නේද ඒක මොන වගේ අත්දැකීමක්ද කියලා. ඊට පස්සෙ එන්නෙ දෙවනි රැල්ල. මේකෙන් පෘතුවියේ විශාල ප්‍රමාණයේ භූමි කම්පාවක් ඇති කරනවනවා. ඔව් ඉතින් ඊට පස්සෙ වෙන්නෙ මොකද්ද කියලා නිකමට අනුමාන කරන්න පුළුවන්නේ. ඔව්, සුනාමි තත්වයක් ඇති වෙනවා. ඊට පස්සෙ එන්නෙ තුන්වෙනි රැල්ල. මාරාන්තික වසංගත තත්වයක්. හතර වෙනි රැල්ල. මේකෙදි මිනිස්සු අතර සම්පත් අඩුභාවය නිසා සම්පත් වලට තරඟයක් ඇති වෙනවා. ඊට පස්සෙ එන්නෙ පස් වෙනි රැල්ල. මම නොකියා ඉන්නම්. මොකද කිවුවොත් රසය නැති වෙනවා. ඒ නිසා එහෙනම් ඔයාල බලලම දැනගන්න මොකද්ද මේ පස් වෙනි රැල්ල කියලා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ පොතට පස්සෙ එළි දක්වපු සහ එළිදක්වන්න නියමිත තව පොත් දෙකක් තියෙනවා. ඒ තමා 2014 වසරේ නිකුත් වෙච්ච The Infinite Sea සහ 2016 මැයි 24 (මගේ උපන් දිනේ දවසේ :3 ) නිකුත් කරන්න නියමිත The Last Star කියන ග්‍රන්ථ දෙක. හැබැයි මේ Fifth Wave සිනමාපටයේ දෙවැන්නක් ගැන නම් තාම මට අහන්න ලැබුණේ නෑ. බලමු අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු ඉස්සරහට මොකක් කරයිද කියලා. එහෙනම් තවත් සබ් එකකින් හම්බෙමු. එතකම් බයිස්කෝ එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
(මම නම් මේ ෆිල්ම් එකේ ගොඩක්ම කැමති වුණේ කැසීයි එවනුයි අතර කැලේදි කැසී එවන්ව දාලා යන්න කළින් දෙන්නා අතරෙ යන දෙබසට… :3)
“Our kind believe that love is just a trick. An instinct.
A way to protect your genetic future. But then I saw you.
I was wrong. They’re wrong.Love’s not a trick. It’s real.
I know now because of you.”
~ Evan Walker ~
Blu-Ray පිටපතට යාවත්කාලීන කර ඇත.
Due to copyright issues, we do not provide any torrent links.
The.5th.Wave.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
22,409 downloadsDownload The.5th.Wave_.2016.Br_.Baiscopelk.com_.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
86 comments
Ishara
Asanga ranganatH
Thanks bro....................
asiri
maxxa film akak
Pradeep Madushanka
niyamai saho...
film eka dan bewa witharai.
hithuwe ne sub eka damma dei kiyala.
jaya wewa.
digatama karagena yanna.
:DSaketha Pulasthi
Chloë Grace හම්මේ ඉටිම්... <3 අනිවා බෑමක්.
උපසිරසියට බොහොම ස්තූතියි :)
Aruna
720p copy link upload plz..............
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Achi
godak sthoothi pooss saho upasirasiyata...
Denakam balan hitiye...
Jaya wewa....Gathsara
godak sthuthiy sahooo.oyath dan niyma wegayen parata enagaman thiyenne jayawewaaaaa
DiනුකNuවන්
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා…!!!asitha arp
thanks bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!damsak
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!Tharaka
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි මචෝ. ඒත් BRRip එක ආවාම මේක බලන්න ඕනේ.
Ravindu Deshapriya
Patta machann...
Thanks sub ekataroshan
taxxxxxxxxxxxxxxx bro.....
Sanath Indika
thx sahoo
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Dulanga
Thanks
මධුකප්‍රිය පෙරේරා
මෙම උපසිරැසිය ලබාදුන් පූස් තඩියාට
මාගේ ස්තුතිය...Indika_Priyadarsahana
බොහොම ස්තුතියි....
ආසිරි ප්‍රියන්ත
me කෙල්ල සිරා කෙල්ල හොදේ..
මම කැරී බැලුවා...
නියමයි...
එහෙනම් සමන් මලේ ඔන්න බානවා..
ජය වේවා!!Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thisal
tnxxx
සුදේෂ්
Lots of thank
Amila
Thanks mchn...!
YASIRU HASARANGA
උපසිරැසියට ස්තූතියි සහෝ
nalinda
thanks
Saminda Wadamachchi
Thanks bro. but the download link is not available.
KP7
Oka Ganna Epa bn Mala Jarawak Cam Copy ekak.. Meka Ganin..
http://extratorrent.torrentlist.org/torrent/4780547/The+5th…winu
meka vada
Thilinã Nűwań Mălsăra
බෝම පිං..
ඒත් අලේ ටොරන්ටු සේරම ටික මකලනේThilinã Nűwań Mălsăra
:-)
චන්
මචෝ දැන් එක ලින්ක් එකක්වත් වැඩ නැනේ බන් ෆිල්ම් එක ඩේලිට් කරලලු බන්
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B\K
...................
.
.thanks
.
.
.yash
Thanks
නලින් පෙරේරා
ස්තූතියි වේවා සමනෝ සහෝ සිංහල උපසිරැසියට. මේවගේ පදිරි කතාවක් බ්ලුරේ එකකින්ම බලනවා. ජය වේවා෴
tharinda
tank ..apita mewa karala denawata
Yasitha Kasthuri
link wada karanne nane?
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Ashen Thakshal
magnet:?xt=urn:btih:E0CE958E1E11723BA0C73CB726979DC61BC0B499&dn=&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Fopentor.org%3A2710&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80&tr=udp%3A%2F%2Ftracker.blackunicorn.xyz%3A6969&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969
magnet:?xt=urn:btih:D03E970A2AE12DD0E9A431232854DC82D97E9598&dn=&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Fopentor.org%3A2710&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80&tr=udp%3A%2F%2Ftracker.blackunicorn.xyz%3A6969&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969
magnet:?xt=urn:btih:9A4FAC31E6A4D63663CB91AF2BDF90574958E88A&dn=&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Fopentor.org%3A2710&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80&tr=udp%3A%2F%2Ftracker.blackunicorn.xyz%3A6969&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969
ඔන්න ලින්ක් වැඩ නැති උන්ට මැග්නට් තුනම දැම්මා.... බා ගනින්.... ජය වේවා.... සබට තැන්කූ... මැග්නට් වලින් බාන විදිය දන්නව කියල හිතනවා...
Sheha
Sub eka wda na ne bro...zip file ekak widihata neme ne download wenne
Bhanuka
Me filme eaka download denne na ne
bhanuka
yaluwane me film eaka dan torrent eke download denne na ne
pramuk
thanx bro.........
mithun
මෙක අප්ඩෙඩ්ට් එකක් දෙන්නකො සහො web ETRG සුපිරිම copy ekak avidin.. puluwan nam sab අප්ඩෙඩ්ට් දෙන්න ඉක්ක්මනට ඔයට ෆිං උපසිරැසියට බ්‍රො
mithun
720p etrg copy ekata අප්ඩෙඩ්ට් එකක් දෙන්න බ්‍රො ඉක්ක්මනට
sasa
WEB-DL copy ekata sub dennooooo
mithun
බොහොමත්ම ස්තුතියි අප්ඩෙඩ්ට් එකට සහෝ.. ගොඩක් හොද වැඩක් එක . Thx
mithun
Mokakdq bn me wana magulakne sab eke yanna
sasa
thanx thax ...........................................................................................................?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela broo suprir