Watch Trailer

The Girl Who Leapt Through Time (2010) with Sinhala Subtitles | අතීතයට ගමනක් . [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 16 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ Imb 6.5/10 අගයක් ගත්තු ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේක 2010 තිරගත උණු අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ Yasutaka Tsutsui විසින් ලියන ලද, The…

Time-Traveller-The-Girl-Who-Leapt-Through-Time-(2010)

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 16 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ Imb 6.5/10 අගයක්  ගත්තු ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේක 2010 තිරගත උණු අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ Yasutaka Tsutsui විසින් ලියන ලද, The Girl Who Leapt Through Time නවකතාවක් ඇසුරෙන්. ඒ නවකතාවට අනුව නිර්මාණය කරන ලද 4 වන චිත්‍රපටිය තමයි මේක. මේ චිත්‍රපටිය හා බැදුණු ජපානයේ ඉතා ජනප්‍රිය managa කතා මාලාවකුත් තියෙනවා. (Manga යනු ජපානයේ ඉතා ජනප්‍රිය කාටුන් මාලාවක්). මම කලින් දීපු Cyborg She – 2008 චිත්‍රපටියත් තේමා උනේ අතීතය හා බැදුණු සිද්දියක්. මේ චිත්‍රපටිය ත් නිර්මාණය කරලා තියෙන්නේ කාලය හරහා තරණය කිරීමේ තේමාව රැගෙන. 

චිත්‍රපටිය ගැන කියනවා නම්, 2010 වර්ෂයේ ජිවත් වන කාන්තාවක් තමන්ගේ අතීතයේ, එනම් වර්ෂ 1972 දී හිටිය පෙම්වතා මුණගැහෙන්න යන්න හදන්නේ. ඇය ඒ සදහා කාලය තරණය කරන්න පුළුවන් විදියේ දියරයක් හදනවා. නමුත් යම් අනතුරක් නිසා ඇයට යන්න වෙන්නේ නැහැ. ඇය ඒ වෙනුවට තමන්ගේ දුවව අතීතයට යවනවා. නමුත් ඇය යම් අතපසුවීමක් නිසා යන්නේ 1974 වර්ෂයට. එහදී ඇයට තව තරුණයෙක් උදව් කරනවා. අපි බලමු ඇයට, තමන් ආපු වැඩේ කරගන්න පුළුවන් වේවිද? නැද්ද කියලා? ඇයට මුණ ගැසෙන තරුණයට මොකක්ද වෙන්නේ කියලා. ඇයට ආයෙත් අනාගතයට එන්න පුළුවන් වේවිද කියලා? එහෙනම් ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු. ජයවේවා.

Miracle of Giving Fool (2008)_YouTube

The Girl Who Leapt Through Time (2010) on IMDb

Hanamizuki_(2010)_(Wikipedia)

 

 

386 MB (DVDRip) Direct Link කොපිය මෙතනින් බාගන්න 386 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න C5ADAC8495036D61E97B87634F492742142E2AF3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

2,489 downloadsDownload Time-Traveller-The-Gril-Who-Leapt-Through-Time-2010.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලසන්ත W.C

Subtitles

2,489 downloadsDownload Subtitles32 KB

33 comments

  1. kavinda

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    ! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  2. yomali

    Thank you.. :)

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. asiri

    txz

  5. damsak

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  6. Tharaka

    උපසිරසියට බොහොම ස්තූතියි.

  7. Tharindu Randika

    direct link akak nedda bro. Sub akata thankz

    1. Tharindu Randika

      Hari hambauna

  8. janith

    Thanks saho.Attack on Titan: Part 1 (2015),Attack on Titan: Part 2 sub denna. jaya wewa!!!!

    1. w.c.lasantha

      yes.. doing now

  9. chathura

    niyamai

  10. Dulanga

    Thanks

  11. Dish

    Thankyou !

  12. Kulanjana Maduranga

    niayamai…thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. lahiru

    thanx machan...

  14. Sadeesh Mendis

    thanks lasantha sahobsub ekata

  15. anu

    goda kalayakin japan ekak balanne.thx sub ekata .puluwannam thawa japan tikak denna,

    1. w.c.lasantha

      u vil hv one after some days

  16. Soori

    ටික දවසකට පස්සේ තවත් ජපන් සලරුවක්.....
    උපසිරැසියට ගොඩාක් ස්තුතියි ලසන්ත සහෝ....

  17. Sanath Perera

    බොහොම ස්තුතියි ලසන්ත සහෝ සබ් එකට...
    ජපන් ෆිල්ම් එකක්නම් ඉතින් අනිවා තමා...
    Trailer එක බලුවම නොබලම බෑ වගේ.... හෙ හේ... ;)
    ජයෙන් ජය...

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. රොයිලි

    බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. නලින් පෙරේරා

    ස්තූතියි වේවා ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  21. Srimal De Silva

    Thank you!!!!

  22. Amila Mudalige

    thank you saho

  23. Ras

    උපසිරසියට බොහොම ස්තූතියි.

  24. Sanath Indika

    thx sahoo

  25. A.M.B.Deen

    ස්තුතියි

  26. malshan

    me film ekanam supiri saho.arigatho gosaimasu,
    nadda me wage tawa film

  27. xyz

    ලස්සන ෆිල්ම් එකක් සහෝ, දැන් බලල ඉවර උනේ.. තැන්ක්ස්

  28. Ishan Madusha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.ඇයි දැන් japanese movie වලට උපසිරැසි දෙන්නැතිව ඉන්නේ
    සහෝ නැවතත් උපසිරැසි කරන මෙන් ඉල්ලා සිටිනවා.ජය!

  29. Tharanga

    Thanx bro

  30. malith

    Ela ela