Watch Trailer

Antlers (2021) Sinhala Subtitles | භීෂණකාරී පුරාවෘත්තයක පිබිදීම [සිංහල උපසිරසි] 18+

සෑහෙන කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා. ගොඩක් අය මේක දැනටමත් බලලත් ඇති. මොනා කරන්නද.. දැන් ඉස්සර වගේ නෙමේ ලැබෙන විවේක වෙලාව අඩු නිසා සෑහෙන කාලයක් ගියා මේක ඉවර කරගන්න. වෙච්ච ප්‍රමාදයට සමාව ඉල්ලන ගමන් ෆිල්ම් එකේ විස්තර ටිකක් බලමු. Hostiles(2017), Out of the Furnace(2013), Crazy Heart(2009) වගේ ජනප්‍රිය…

සෑහෙන කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා. ගොඩක් අය මේක දැනටමත් බලලත් ඇති. මොනා කරන්නද.. දැන් ඉස්සර වගේ නෙමේ ලැබෙන විවේක වෙලාව අඩු නිසා සෑහෙන කාලයක් ගියා මේක ඉවර කරගන්න. වෙච්ච ප්‍රමාදයට සමාව ඉල්ලන ගමන් ෆිල්ම් එකේ විස්තර ටිකක් බලමු.

Hostiles(2017), Out of the Furnace(2013), Crazy Heart(2009) වගේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Scott Cooper ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය මේ වෙද්දී මනාප 12328 කින් IMDB අගය 6 ක් දිනාගන්න සමත් වෙලා තියෙනවා. Horror, Mystery, Drama කැටගරිවලට අයිති වෙන මේ චිත්‍රපටයට Keri Russell, Jesse Plemons, Jeremy T. Thomas වගේ නළු නිළියෝ රංගන දායකත්වය සපයලා තියෙනවා. හොරර් චිත්‍රපට රසිකයන්ට නම් මේක හොඳ චිත්‍රපටයක් වෙයි. ඒ වගේම සුපර්නැචුරල් ටීවී සීරීස් එක බලපු අයටත් මේ ෆිල්ම් එක බලන්න කියලා මං යෝජනා කරනවා. ඒ ඇයි කියලා ෆිල්ම් එක බලද්දි ඔයාලට තේරුම් යයි. මගේ මතය අනුව නම් කාලෙකින් බලපු හොඳ හොරර් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

කතාව ගැන කෙටියෙන් කියනවා නම් ලූකස් ජීවත් වෙන්නෙ එයාගෙ තාත්තයි, මල්ලි ඒඩ්න් එක්ක. මොනා වුනත් ලූකස් පාසලේදී අඳින චිත්‍ර වගයක් නිසා ලූකස්ගේ ගුරුතුමී ජූල්ස්ට ලූකස් ගැන සැකයක් ඇති වෙනවා. ඉතින් ජූල්ස් තීරණය කරනවා ලූකස් ගැන වැඩි දුර විස්තර හොයලා බලන්න. ඉතින් එහෙම විස්තර හොයන්න යන ජූල්ස්ට මූණ දෙන්න සිද්ධ වෙන්නෙ එයා කොහෙත්ම නොහිතපු කරදර ගොඩකට. තව කියන්න ගියොත් ඉතින් ෆිල්ම් එකම කියන්න වෙනවා. ඒ හින්දා කුතුහලේ ඉතුරු කරලා මං නවත්තන්නම්. ඒ වගේම පවුලේ සැමට බලන්න බැරිත් නෑ. හැබැයි ලේ වැගිරීම් සහිත සමහරුන්ට ටිකක් බලන්න අමාරු සංවේදී දර්ශන තියෙන්න පුළුවන්.

ලිපිය නම් ටිකක් කලබලේ ලිව්වේ. ටිකක් නෙමේ ගොඩක් කලබලේ. මොකද දැනටමත් මේ සබ් එක හොඳටම පරක්කුයි. The Fly(1986) බලපු අයට විශේෂයෙන් කියන්න ඕනි ඒකේ දෙවෙනි ෆිල්ම් එක අමතක වෙලා නම් නෑ හොඳේ. ඉඩක් ලැබුන ගමන් ඒක අරන් එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

10,412 downloadsDownload Antlers-2021-Blu-Ray.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,412 downloadsDownload Subtitles48 KB

26 comments

  1. Anonymous

    හොලිවුඩ් හොරර් දැන්නම් බලන්නම දෙයක් නැති ඒවා එන්නේ, සහෝගේ වචනේ නිසා හැබැයි මේක බලනෝ

  2. Anonymous

    Don't look Up එකට සබ් එක ඕන

  3. Kushan

    Sub akta thanks

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. කවිඳු ජයවර්ධන

    කාලෙකට පස්සෙ සොහාන් අයියගෙ සබ් එකක්.සබ් පරක්කු හින්ද ෆිල්ම් එකනං සතියකට විතර කලින් බැලුවා.කොහොම උනත් බොහොම ස්තූතියි සබ් එකට..

  6. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  7. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතිය සහෝ ..!!

  9. Nuwan

    Thanks saho

  10. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  12. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Joker

    Thanks
    Fly 2 nam epa wena ekak denna

  15. Anonymous

    Don't look up ekata sub one

  16. Udara Damith

    aa malli

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලී

  19. Anonymous

    ගැම්මක් තමා

  20. Ravindu Madhushan

    Thankz for your subtitles

  21. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  22. Geesara Gimhana

    Gammk sahoo ✌️

  23. rasika

    melo rahak nathi gobbama gobba filumak
    sub karapu saho ganan ganna epa sub eke awlak na hamadama wage
    hbai film denakota poddak meeta wadiya salakilimath wenna ( balanna watina kathawak thye nm witrak sub ghnna ntnm aprade )

    1. Anonymous

      Thnks thwapodden banawa

  24. Dewadithya

    Thanks for Sub!

  25. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.