Watch Trailer

The A-Team (2010) Sinhala Subtitles | කවදාවත් ප්ලෑන් B එකක් නම් නෑ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මේක මගේ ඊළඟ නිර්මාණය. මේකත් ටිකක් පරණ එකක්. ඒත් පට්ටම ෆිල්ම් එකක්. ඔයාලා ගොඩක් කට්ටිය මේක බලලා ඇති. එත් ඉංග්‍රීසි උපසිරැසි වෙන්න ඇති. ෆිල්ම් එක ගැන කියනවා නම්, මෙය නිකුත් වුයේ 2010. මෙය imdb දර්ශකයේ 6.8ක ප්‍රමාණයක් ලබාගෙන තියනවා. මෙය ක්‍රියාදාම, ත්‍රාසජනක වර්ගීකරණයට අයත් වෙනවා. මෙහි ප්…

ඔන්න යාලුවනේ මේක මගේ ඊළඟ නිර්මාණය. මේකත් ටිකක් පරණ එකක්. ඒත් පට්ටම ෆිල්ම් එකක්. ඔයාලා ගොඩක් කට්ටිය මේක බලලා ඇති. එත් ඉංග්‍රීසි උපසිරැසි වෙන්න ඇති.

ෆිල්ම් එක ගැන කියනවා නම්, මෙය නිකුත් වුයේ 2010. මෙය imdb දර්ශකයේ 6.8ක ප්‍රමාණයක් ලබාගෙන තියනවා. මෙය ක්‍රියාදාම, ත්‍රාසජනක වර්ගීකරණයට අයත් වෙනවා. මෙහි ප්‍රදාන චරිතයට පන පොවන්නේ අප කව්රුත් දන්නා Liam Neeson (හැනිබල්). මිහිහා වයසයි තමයි, ඒත් වැඩකාරයෙක් තමා.

මෙහි කතාව ගැන කියනවා නම්, ඇමරිකන් ආමි එකේ 4 දෙනෙක්ගේ කණ්ඩායම ගැනයි තියෙන්නේ. එම කණ්ඩායම් හැදින්වුයේ ඒ ටීම් හෙවත් ඇල්ෆා ටීම් ලෙසයි. විශේෂත්වය වන්නේ මෙම සෙබළුන් 4 දෙනාම රේන්ජර්සලා වීමයි. තවද මෙම කණ්ඩායමේ නායකයා තමයි කර්නල් හැනිබල්. අනිත් තුන්දෙනා ගැනනම් කියලා වැඩක් නෑ. ඒ අය තමා ෆේස්, මර්ඩොක් හා බාරාකස්. මෙම සෙබළුන් 4 දෙනාම හමු වෙන හැටිත් ෆිල්ම් එකේ තියනවා. මෙහි හැනිබල් ගහන ප්ලෑනක් කවදාවත් වරදින්නේ නෑ. අනිත් කෙනා තමයි සුපිරි ජෝකර් මර්ඩොක්, මිනිහට ප්ලේන් එකක් හෙලිකොප්ටරයක් පෙන්නන්න බෑ. මෙහි එක අවස්තාවක ඔහු හෙලිකොප්ටරයක් අනික් පැත්තට කරකෝනවා. ඊළඟට ෆේස්, මිනිහට ගෑණු පෙන්නන්න බෑ. කොහෙගියත් ගෑනියෙක්ව යාලු කරගන්නවා. ඔන්න වලියක් නම් බරාකස්. මෙයා නම් සුපිරියටම නෙලනවා. ඔන්න දැන් කණ්ඩායම ගැන කිව්වනේ. මොවුන් බැග්ඩෑඩ් වල ප්ලේට් වගයක් උස්සන්න ගිහිල්ලා මෙහෙයුම හරියට කෙරුවත් මොවුන්ට යුධ අධිකරණයට යන්න වෙනවා. ඊට පස්සේ මොනාද වෙන්නේ කියලා බාගෙනම බලන්නකෝ.

බානගමන් මොනා හරිත් ලියලා යන්න. ඒවගේම මතක් කරන්න ඕනා විකියා සහෝව මගේ සබ් පලකිරීමට උදව් කිරීම නිසා ඔහුට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනා.

මීට පෙර පළකල ලිපිය.

මැක්සා බයිස්කෝප් එකක්. පට්ට පතුරු. ක්‍රියාදාම චිත්‍රපටි නරඹන අයනම් මේක මඟ නොහැරිය යුතු බයිස්කෝප් එකක්. සමහරුන්ට මතකද දන්නෙ නැහැ Mr. T ව. අහල පුරුදුත් ඇතිනේද? 1980 ගණන් වල රූපවාහිනියට පැමිණි අතිශයින් ප්‍රසිද්ධ වුනු The A Team නම් වූ කතා මාලව ආශ්‍රයෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ. ලංකාවේ රූපවාහිනි නාලිකාවක ඒ දවස්වල මේක ගිහින් තියෙනව. ඔය අපේ මාමල තරුණ කාලෙ බලපු එකක්නෙ, මම වැඩි විතර දන්නෙ නැහැ. එතකොට ගෝලයා බච්ච කොල්ලනේ. කොහොමෙන් කොහොමහරි මේ කතා මාලාව අලලා මේ චිත්‍රපටිය නිර්මාණය වුනා. ඒකත් හොඳයි, නැත්නම් නව පරපුර මේව කොහොම දැනගන්නද?

කතාව ගොඩ නැගෙන්නේ සුපිරි වීරයන් හතර දෙනෙක් වටායි. හතර දෙනාම සූරයෝ.. මේ හතර දෙනා ඇමරිකන් හමුදාවේ අති දක්ෂයන්. Hannibal මෙක්සිකෝවේ අඳුරු ගොඬනැගිල්ලක බල්ලන් විසින් ඝාතනය වීමට යයි. Face පෙට්‍රල් වලින් නැහැවී ටයර් ගොඩක් මැද සිර වී සිටී. BA තම සොඳුරිය බේරා ගැනීමට මෝටර් කාර්මිකයන් ගොන්නකට හොඳන් නෙලයි. ඒ අතරේ පිස්සු Murdock, වෛද්‍යවරයෙකු ලෙසින් හැසිරෙමින් සැමදෙනා රවටයි.

මම ඔච්චරමයි කියන්නෙ. කියල වැඩක් නැහැ මේක නම් කාලෙකින් ආව මැක්සම මැක්ස බයිස්කෝප් එකක්. හිනා වෙන්න පුළුවන් තනුත් තියෙනව, ඊටත් වඩා පික්ෂු හැදෙන ක්‍රියාදාම ජවනිකා එමටයි. R5 එකක් වුනාට හොඳ කොලිටි. බය නැතුව බාගන්න.

ප.ලි. මට අත්වැරදීමක් වෙලා පහු ගිය දොහේ බයිස්කෝප් එකක චාටර් පිටපතක් ලබා දුන්නනේ. මට සමාවෙයල්ලා. 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Extended Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

9,986 downloadsDownload The.A-Team.2010.zip193 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-01-17

Subtitles by

අනුරුද්ධ දිසානායක

Subtitles

9,986 downloadsDownload Subtitles193 KB

128 comments

  1. V

    Thanks dude
    Is this DVD rip

  2. chama

    ela onna math banna damma thnkz saho.thawa maxa film tikka danna ok.

  3. සයිL3න්ට්[කිL3ර්]

    එල එල මැක්සා බයිස්කෝප් එක. තැන්කූ ගෝල සහෝ...

  4. ~RaසිකYa~

    මේ බයිස්කෝප් එක ගැන නම් කියල වැඩක් නැ. පටේ පට්ට...නියම ප්ලෑනින් එක්ක පට්ට ගේමක් දෙන සෙට් එකක් ගැන තියෙන්නෙ..බලපු නැති අය අනිවා බලන්න. රොයිලි සහෝ කලින් එකතු කරපු The Losers (2010/I) වගේම බයිස්කෝප් එකක්. එපා වෙන්නැතිව බලන්න පුළුවන්.
    බොහෝම ස්තූතියි ගෝල සහෝට ලිපිය එකතු කලාට...

  5. ජානක ඒකනායක

    එල මැක්සම බයිස්කෝප් එකක්... :) බොහොම ස්තූතී…

  6. Rocka

    ela ela!!

  7. indunil

    ade magawa tiyanawa maxa ma tamai!!!!

  8. නිලන්ත පියසිරි

    කෝ යකඩෝ මේවාට සිංහල උප සිරැසි.

  9. Punuth Lasanka

    ඔබට මාගේ ආචාරය......... සිංහල උපසිරසත් ලැබුනනම් maxxa.........

  10. මාදු මාමා

    මේ වගේ පට්ට චිත්‍රපටි නිකන් දෙන්න එපා බන්,,සිOහළ උපසිරෑසි එක්ක දෙන්නකෝ

  11. chamila

    DVD rip unanam tamai hoda.....
    but thanks kiwwa...

  12. Tharindudoo

    Link eka vada kaanne naha

  13. chamila

    matath link aka wada natho.......

  14. Anonymous

    Machan link is not working. Please add a working one
    thanx.........

  15. $uvin

    meka man baluwa! maxa movie eka!

  16. වාසල

    ටොරන්ට් ලින්ක් එක හැදුවා...
    දැන් අවුලක් නෑ නේද....

  17. rohan

    maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxane
    thanks a lot

  18. pasiya

    meka maxxaa film 1 bn.. ela ela :D

  19. මනියා

    පට්ට ෆිල්ම් එකක්.. හැමෝම අනිවා බලන්න...

  20. ashen dinuk

    maxxxxa .......maru movie 1 mama meka beluwa
    any way thanks ......ගෝලයා grate work keep it up .....

  21. පොඩි මෑන්

    R5 ක් උනාට මොකද හොඳ කොලිටි එකක් තියෙනවා නම්
    මමත් බාන්න දැම්මා
    බොහොම ස්තූතී... :)

  22. kathu

    එළකිරි ගෝල සහෝ..!! පස්ට පස්ට..!! Thank you වෙවා..
    අත්වැරදීම් කාටත් වෙනවා.. එවා හදාගෙන ඉදිරියටම යන්න..!! ජය..!!!

  23. Tharindudoo

    R5 ne ban,,DVD Rip 1 enakal idala dennakoo,,

  24. h

    කට්ටියගෙ කමෙන්ට් අනුව හොඳම එකක් වගේ. බානව එහෙනම් ඈ...

  25. Zome

    Ela ahhhhhhh api hamadama baiscope thama

  26. Ruwan

    maxxa film eka ban ,uba thuna chater copya baluwe ban aulak naha thanks bro........

  27. ashan kandy

    hey.. mata ithin aya parakku wela thama enna wenne බයිස්කෝප් balanna enta wenne.. wife innawane.. ohhh :D ela ela onna math damma.. hoya ganna one බයිස්කෝප් tikak tiyenawa list ekak dennama puluwannam danna... thanks..

  28. උදාන

    thanxx bro..
    maxxa nao maxxa athi thamai!!!!

  29. ishara

    maxxa film

  30. hemantha samarakoon

    මටත් කියන්න තියෙන්නෙ අරකම තමා ...
    උප සිරැසි දුන්න නම් නියමයි ....
    කොහොම වුණත් බාන්න දැම්මා ... ස්තූතියි.

  31. dangamalla

    apinana mewa balal iwarayi ayyandi

  32. meenuka

    meka fattama film ekak.. man beluwa.. balapu neti aya balanna..

  33. Sham

    ela film 1. deparak baluwa,eth athiuuna

  34. asitha

    තෑන්ක්ස් ගෝලයා මචන්....
    එක නෙමේ මචන් twilight eclipse කියලා තව එකකුත් ඈවිල්ලලූ නේද මචන්..????
    එකේ හොද කොපියක් ලෑබුනම අපිට සබ් දාල දීපන් සහෝ...

  35. Namila

    ela ela banz...mamath download karagannawa..sinhala sub ekakuth ikmanata dannakoo :D :D

  36. Grey

    This is not a DVDRIP. It's a R5.
    Anyway movie is good

  37. Randi

    මමත් පොඩි කාලේ රුපවාහිනියේ මේ කථාව බලලා තියනවා. ෆිල්ම් එක කොහොමද කියල බාලා බලන්න ඔනේ

  38. kasun

    eala machan eala

  39. හේමාල්

    BANNA DEMMA . .

  40. සහන්

    ඔන්න එහෙනං බෑවෝ........

  41. ආසිරි

    මන්න එහෙනම් නමෝ ව්ත්තියෙන් බානව!!!!!තැනක්යූ වේවා ගෝලයා!!!!

  42. Akiyoshi

    mama nam bala beluwa...maxxa......thanks

  43. AL1717

    Onna Henam Mamath Banawoooooooo

    Thanks Wewaaaa!!

  44. AL1717

    Thanks Wewa ...
    Math Me Banna Kiyala Hadanne....

  45. උදාර නිරංජන්

    මේක නම් පට්ට පතුරැ.මම බැලුවා.මැක්සා.‍බොහෝම thnz...

  46. sajith

    hodai aiyee... oyanam niyamai... meke davasi davasa movie denavataaa thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

  47. de silva -italy

    niyami koloo..txz mekta

  48. Danushka

    මේ බයිස්කෝප් එක ගැන නම් කියල වැඩක් නැ...........
    Ela Ela Ela Ela Ela

  49. kathu

    දැන් තමා බලලා ඉවර වුනේ..!! පට්ට පතුරු..!!

  50. Supun

    බලලා ඉවර වූනේ මේ දැන්

    කතා දෙකක් නෑ Maxxama Maxxxxxxa

    Brave Heart eke Mel Gibson ටත් පොඩි කින්ඩියක් දානවනෞ

Load more comments