මේ මම ලියපු පස්වෙනි උපසිරැසි දිගහැරුම. The Great Raid කියන්නේ දෙවන ලෝක යුද්ධයේ බිහිසුනු අත්දැකීම් ඇතිව කෙරුණු යුධ චිත්‍රපටියක්.. ජපානයට පරමාණු බෝම්බ දැම්මා කියලා හැමෝම දන්නවනේ. ඒත් ඒකට කලින් ජපානය වෙනත් රට වලට තර්ජනයක් වුනා. ඔවුන් ඒ අවට තිබුණු රටවල් ආක්‍රමණයට යොමු වුනා. ඇමෙරිකාවේ ප්‍රධාන යුධ වරායක්…

මේ මම ලියපු පස්වෙනි උපසිරැසි දිගහැරුම. The Great Raid කියන්නේ දෙවන ලෝක යුද්ධයේ බිහිසුනු අත්දැකීම් ඇතිව කෙරුණු යුධ චිත්‍රපටියක්.. ජපානයට පරමාණු බෝම්බ දැම්මා කියලා හැමෝම දන්නවනේ. ඒත් ඒකට කලින් ජපානය වෙනත් රට වලට තර්ජනයක් වුනා. ඔවුන් ඒ අවට තිබුණු රටවල් ආක්‍රමණයට යොමු වුනා. ඇමෙරිකාවේ ප්‍රධාන යුධ වරායක් තමයි පර්ල් වරාය. මොවුන් මේකටත් බෝම්බ දැම්මා. ජපන්නු ඇත්තටම ලංකාවටත් බෝම්බ දාලා තියෙනවා. ඇත්තටම කියනවනම් මම මෙතෙක් කල් ගියපු ඉස්කෝලේ හැදිලා තියෙන්නෙත් ඒ හින්දා. ඒ ගැන මේකට වැඩක් නෑනේ.
මේ පර්ල් වරායට බෝම්බ දමද්දි පිලිපීන හා අමෙරිකානු හමුදා වලට පසු බසින්නට වුනා. අන්තිමට ඔවුන්ට තවත් යුද්ධ කරන්න ආයුධ නැති වෙන කොට එයාලා ජපනුන්ට යටත් වුනා. මේ විදියට යුධු සිර කරුවන් 15,000ක් විතර අරගෙන තියෙනවා. මේ අය ගැන නොදන්න අයත් ඇති. යුධ සිරකරුවන් හැඳින්වූවේ Prisoners of War (PoW) කියලා. මේ නමින් video games එහෙම නිකුත් වෙලා තියෙනවා. Game එක ගහලා තියෙන අය කතාවත් දන්නවා ඇති. PoW ලා ගොඩක් සිරකඳවුරු වල දුක් විඳිනවා. එයාලට මැලේරියාව වගේ ලෙඩ බෝවෙනවා. ඒවට බෙහෙත් ජපනුන් දෙන්නේ නෑ. ඒ නිසාත් ගොඩක් අය මිය යනවා. PoWලා බේරගන්න කර්නල් මුසි එක්ක කණ්ඩායම් යනවා. මේකෙ කතා නායකයා තමයි කැප්ටන් ප්‍රින්ස්. එයාගේ සැලසුමකට අනුව තමයි වැටලීම කරන්නේ. වැටලිමට කරන හැටි. කරගෙන යනකොට ඇති වෙන දුෂ්කරතා එහෙම මේ film එක බලලම දැනගන්න.
මේක ඇත්ත කතාවක්. මේ වැටලීම තමයි අමෙරිකානු යුධ ඉතිහාසයේ දැනට කරලා තියෙන සාර්ථකම මුදාගැනීමේ මෙහෙයුම. මේකට සහභාගී වුන අය එක එක ගෞරවන්ට ලක් කරලා තියෙනවා.
The Great Raid අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ John Dahl. ප්‍රධාන චරිතය කැප්ටන් ප්‍රින්ස් විදිහට රඟපාන්නේ James Franco. කර්නල් මුසිට ඉන්නේ Benjamin Bratt. මේක IMDb මීටරේ 6.7කට rate වෙලා තියෙනවා. යුධ චිත්‍රපට බලන්න කැමති අය නම් මේකට ගොඩක් කැමති වේවි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR / DVD පිටපත් සඳහා ආදාළ වේ.
2,156 downloadsDownload The.Great_.Raid_.2005.zip119 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-01-26
Subtitles by
දේශාන් කළුපහන
Subtitles
46 comments
Thushara
Isuru
ela ela ,achan thawath mey wagey war films denna
Budditha
බොහොම ස්තුතියි සහෝ! ජය!!
wow
wow..maru :)
jeewantha
maxxa machan maru :D
tharanga
පට්ට ෆිල්ම් එකක් වගේ අනිවා බලනව..මේ වගේ සත්‍ය කතා පදනම් උන යුද ෆිල්ම්ස් දෙන්න
quik
thanks
jack
නියමයි මචන් මේ වගේ ඒවා තමා අපිටත් ඕනේ... ජය වේවා
d2dinu
බොහොම ඉස්තූතී මේ වගේ හොදම නිර්මාණ අපි වෙනුවෙන් ගේනවට.ජයවේවා!
f_live
පට්ට මචං සුපිරි
akila
maxxama film akak meyka mama aye balanwa.thxz subs mey wagey film akakata denna hithuwa akata
chamath cafe
ජයම වේවා මචං මේක නියම ෆිල්ම් එක
elakiri
එලම කතාවක් පාටයි බලන්න ඕනේ.තුති
was
ඔන්න මාත් බානවා පැසිෆික් ...බෑන්ඩ් ඔෆ බ්‍රෝ බලල පිස්සු වැටිලා ඉන්න මේ වගේ ඒවාට ජය
lasidu
ලොවෙත් නෑ පට්ට පට
Ashain
anna api wage ranakaami soldierslta blnna flm ekak.....jaya ho.....comrades....fire..
vee
niyamai bro
chami
mz macho
තරුවා
එලස්
Sandun
Thank u
Jaya wewa!!!!!Dilan-
patta patta sahodaraya maru paharak wagey
ositha
jaya wewa sahota thawath WAR films subs dala denna
“චූටී මල්ලි”
මේකනම් පට්ට වගෙ බලමු
සබට තෑන්ක්ස් කොල්ලො
වැඩි වැඩියෙන් සබ් කරන්න හැකිවේවාuda
විශිෂ්ටයි සහෝ... උඹ නියම කොල්ලෙක් තමයි. මේ වගේ ෆිල්ම් අනිවා කොයිතරම්නම් වටිනව ද? මමත් හරිම කැමතියි සත්‍ය කතා ආශ්‍රය කරගෙන හැදෙන ෆිල්ම් වලට. මොකද ඒවා මේ ලෝකේ කවදකහවි කොහේහරි සිද්ධ වෙච්චි ඇත්තම සිදුවීම් නිසා. ඇත්තට වඩා හොද නිර්මාණයක් තවමත් ලෝකෙ බිහිවෙලා නෑ...
නියමයි කොල්ලා. දිගටම කරමු!නාමල්
maruma thamayi
නලියා
නියමයි දේශාන් සහෝ මේවගේ ඹුවි එකක් කාලේකින් බැලුවේ නැ
බෝහෝම ස්තුතියි සහෝ...
ජය වේවා
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.
Uraj Deemantha
යුද කදවුරු වල වද දෙන සීන් එහෙම නෑ නේ.....?? ඒවාගේ ඒවා බලන්න කැමති නෑ....... :(
රොයිලි
බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. මම කැමතිම ජාතියෙ කතාවක්. අනිවා බානවා. :P :P
TDK
Vada dena eva nea. Kelinma maranava.;-)
shenal
T H A N K S.....MACHO
sura
ela machan
sahan
තෑක්ස් !!!!
මචෝ එල මුවි 1ක්හසන්ත වික්‍රමරත්න
උපසිරසට ස්තුතියි සහෝදරයා :D
Eranda
maxxa movie eka machan mamath balala thiyanawa meka sub ekath ekkama aye balanawa...Keep it up kollo :D
mudiya / මුදියා
දවස් 4, 5 කට පස්සෙ මේ පැත්තෙ ගොඩ බෑවේ.මේ දීල තියෙන්නෙ ෆිල්ම් සෙට් එකක්ම.නියමයි දේශාන් සහෝ.සුපිරි වැඩක්.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!
Uraj Deemantha
කෝ මේ පෝස්ට් එකේ අයිතිකරු.....??
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍banda
ela film ekak.thanks.
hmvb
thnaks bro.. elakiri sub 1kk
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)අසිත
elama saho thansk
මිලින්ද ප්‍රියලාල්
♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanks machan niyama film akak wage