Watch Trailer

The Abandoned (2006) | අතරමංවීම (18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ දෙවනි නිර්මාණයත් අරගෙන ආව මේ බයිස්කෝප් එක ගැන මම දැනගත්තෙ දිලීප සහෝගෙන් මේක තිරගත කරල තියෙන්නෙ රැසියාවේ අධ්‍යක්ෂණය Nacho Cerdà විසින් 2006 වර්ෂයේදී catalonian international festival එකේ හොදම සළරැවට නිර්දේෂ වෙලා තියෙනවමේකත් ඉතින් හොල්මන් ගනයට තමයි ඇතුලත් වෙන්නේ ඒත් ඉතින් හැමදාම බලන…

The Abandoned (2006)

ඔන්න යාළුවනේ මගේ දෙවනි නිර්මාණයත් අරගෙන ආව   මේ බයිස්කෝප් එක ගැන මම දැනගත්තෙ දිලීප සහෝගෙන් මේක  තිරගත කරල තියෙන්නෙ රැසියාවේ අධ්‍යක්ෂණය Nacho Cerdà විසින් 2006 වර්ෂයේදී catalonian international festival එකේ හොදම සළරැවට නිර්දේෂ වෙලා තියෙනවමේකත් ඉතින් හොල්මන් ගනයට තමයි ඇතුලත් වෙන්නේ  ඒත් ඉතින් හැමදාම බලන හොල්මන් බයිස්කෝප් වල රාමුවෙන් පිටට ගිහිල්ල කරපු නිර්මාණයක් මේක  IMDb වෙබ් අඩවියේ 5.7 රේටින් අගයක් ලබාගෙන තියෙනව කම්මැලි නැතුව කුතුහලයෙන් නරඔන්න පුලුවන් මුල ඉදලම.

  මේ කතාවට මූලික වෙන්නෙ මෙරී ඡෝන්ස් කියන මැදි වයසේ ඉන්න කාන්තාවක් ඇයට එකපාරටම තම මව්පියන්ගෙ බූදලයක් තෑග්ගක් හැටියට ලැබෙනව  ඒත් ඉතින් අවුරැදු 40කට පස්සෙ,මේ වෙනක්ම ඇය දන්නෙ නෑ ඇගේ දෙමව්පියන් ගැන   ඉතින් ඇය පුදුමයට පත්වෙනව,ඇයට මේකට රැසියාවට යන්න සිද්දවෙනව,ඔන්න ඉතින් රැසියාවට ගියාම තමයි හැම දෙයක්ම වෙනස් වෙන්නෙ,ඇයට හිමි බූදලය තියෙන්නෙ පාලු මිනිස් වාසයක් නැති තැනක මෙතනදි ඇයට මුහුන පාන්න වෙන්නෙ ඡීවිතේ කිසිම දිනක අත් නොවිදි අභිරහස් සිදුවීම් පෙලකට, ඒ ටික ඉතින් අරගෙනම බලන්න. ඔන්න එහෙනම් මම ගියා. සුබ දවසක් හැමෝටම ඡය වේවා!!!

The Abandoned (2006) on IMDb

 

 

701 MB කොපිය මෙතනින් බාගන්න

f8cda944ae2d728cfc1b22f9472b2d2cb1d8f46a

967 MB කොපිය මෙතනින් බාගන්න

78aab7deeb132222bed48db9896665845c1239a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,488 downloadsDownload The-Abandoned-2006.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/damithchathuranga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් චතුරංග (Daමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමිත් චතුරංග

Subtitles

1,488 downloadsDownload Subtitles34 KB

27 comments

  1. Kulanjana Maduranga

    ela.subata thanks DAMITH saho.digatama sub demu.jaya wewa.....

  2. Saman Prasad ( Black Panther )

    thanks saho... (y)

  3. චතුර මදුසංක

    ela mcn....niyamay digatama yamu

  4. Ashan

    Thanx bro

  5. හර්ෂ ලහිරු

    එලකිරි බය හිතෙන්නැති එකක් වගේ :P
    තව සුපිරි පාරක් බස්සමු Daමියා :D ජය

  6. Nandana

    Thank You Damith.

  7. jack

    පට්ට, ස්තුතියි සහෝ.

  8. “චූටී මල්ලි”

    ඒ පාර හොලමන් ගොඩායි
    තව සබ් කරමු මචන්
    සබට තුති
    ඔබට ජය...........

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි!!!
    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..

  10. Tharindu Perera

    palaveniyata dunnu filumath maruu.....mekath fatta vagee....mekath balanava machannn ehenammm....
    thanks machan sub ekatahhh....
    thavath suppa horror filumak one ehenam ikmanata...

  11. kavi

    THANX DAMITH

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල, ජයවේවා.

  13. dinidu madushanka

    ela eal saho jaya wewa

  14. deleepa

    දමිත් ඔයාට ගොඩක් Thanx මේක සබ් කරලා දුන්නට මා වෙනුවෙන් කල සදහන් කිරිමත් ගොඩක් අගය කරනවා ඔයාලා වාගේ අය වැඩ ගොඩක් මැද අපි වගේ චිත්‍රපටි රසිකයන්ට කරන සේවයටත් ගොඩක් ස්තුතියි. ඔබට ජයෙන් ජය වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඒවගේම පුඵවන් නම් The Cave(2005) චිත්‍රපටියත් සබ් කරලා දෙන්න බලන්න. මේක Descent(2005) වගේ චිත්‍රපටියක් සහෝ ඔබට ජයෙන් ජය

  15. නලින්

    ස්තුතියි දමිත් සහෝ

    ජය වේවා!

  16. Sanjaya

    thankzz Damith saho...

  17. chathu

    nice work

  18. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  19. sarath

    thanks damith.

  20. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Dushsoft

    එල සහෝ... අයෙත් අහලා බයිස්කෝප් එල...

  22. deleepa

    සහෝ පුලුවන් නම් Man - Thing (2005) චිත්‍රපටියත් සබ් කරලා දෙන්න බලන්න අනික මේක Marvel Studios ලාගේ චිත්‍රපටියක් මැත කාලිනව Ghost Rider හැරුනම තියෙන අනික් Horror වර්ගයේ චිත්‍රපටිය මේක.
    ඔබට ජය

  23. Naween

    THANKS BRO

  24. indika

    thnq :)

  25. දමිත්

    ස්තුතියි සහෝ

  26. Aravinda

    Thanks

  27. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍