ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට ? මේ දවස් වල ගොඩාක් වැඩ රාජකාරි බහුලව තිබුනත් ඔයාලව අමතක කරන්න බැරි නිසා මම මේ සැරේ ඉක්මණින් ඔයාලට තවත් බයිස්කෝප් එකක් අරගෙන අවා, මේක අයත් වන්නෙ ඔයාල කවුරුවුත් වගේ බලන්න ආස කරන හොරර් වර්ගීකරණයට. මේක මුල සිටම කුතුහලයෙන් ඔයාලට බලන්න පුලුවන්. මේකට ඉතා ඉහල imdb අගයක් ලැබිල ති…
ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට ? මේ දවස් වල ගොඩාක් වැඩ රාජකාරි බහුලව තිබුනත් ඔයාලව අමතක කරන්න බැරි නිසා මම මේ සැරේ ඉක්මණින් ඔයාලට තවත් බයිස්කෝප් එකක් අරගෙන අවා, මේක අයත් වන්නෙ ඔයාල කවුරුවුත් වගේ බලන්න ආස කරන හොරර් වර්ගීකරණයට. මේක මුල සිටම කුතුහලයෙන් ඔයාලට බලන්න පුලුවන්. මේකට ඉතා ඉහල imdb අගයක් ලැබිල තියෙනවා ඒ 5.5 ක් ඔයාල දන්නවනෙ හොල්මන් චිත්‍රපටයකට ඉහල imdb අගයක් ලැබෙන්නෙ කලාතුරකින් වගේනෙ ,මේක අධ්‍යක්ෂනය කරලා තිබෙන්නෙ Jon Knautz විසින්.
එහෙනම් වැඩිකතා නැතිව අපි කතාව දෙසට හැරෙමුකො…. මේ බයිස්කොප් එක ආරම්භයේදිම පෙන්නවා යම් පුද්ගලයෙක් කුරුසයක් මත බැදදමා ඔහු ගේ මුහුණට ලෝහ මුහුණක් තබා මිටියකින් පහරදීමක්, අපි කතාව දෙසට හැරෙමුකො කාර්මන් කියලා පුවත්පත්කලා වේදනියක් ඉන්නවා ඇය නිතරම වගේ මාර්කස් ඒ කියන්නෙ ඇය ගේ පෙම්වතා සමග රංඩු ඇති කර ගන්නවා ඇය ගේ රැකියා කටයුතු නිසා ,ඔන්න ඔය අතර වාරයේදි තමයි කාර්මන්ට පුද්ගල අතුරුදහන් වීමක් ගැන දැන ගන්න ලැබෙන්නෙ අතුරුදහන් වෙලා තියෙන්නෙ එරික් ටේලර් නැමති තරුණයෙක් ඔහු ගේ මව විසින් ඔහු ගැන සොයන කටයුත්ත භාර කරනවා කාර්මන්ට ඒ එරික් ගැන තොරතුරක් සොයා ගැනිමට පොලීසිය අසමත් වීම නිසා එරික් ගේ අතුරුදහන් වෙලා තියෙන්නෙ පොලන්තයේ ගම්මානයකදි . කාර්මන් මේ ගැන සෙවිම සදහා යන ගමනට මාර්කස් ඒ වගේම ඇය ගේම ආයතනයෙ සේවය කරන සරාත් එක්ක කර ගන්නවා ඔවුන් මේ ගමන යන්නෙ ආයතනයේ ප්‍රධානියාටත් නොකියා. ටේලර් අතුරුදන් වු ගම නගරයෙන් ඇත්ව තිබෙන අමුතු ගමක් කාර්මන් ,මාර්කස් ,සරා ගම්මානයට ඇතුල්වු වාට පසු එහි සිටින මිනිසුන් ඒ කට වැඩි කැමැත්තක් දක්වන්නෙ නැහැ ,ඔවුන් තර්ජනය කරනවා ගමෙන් පිටවෙන ලෙස ඊට හේතුව කාර්මන් ඇතුලු පිරිස කැලය තුලට යැමට උත්සහා දැරු නිසා කෙසේ වුවත් කාර්මන් ,මාරකස් ,සරා ඔවුන්ට හොරෙන් කැලය තුලට රින්ග ගන්නවා එහිදි ඔවුන්ට හමුවෙනවා ගන මීදුම් සහිත ප්‍රදේශයක් එහිදි සරාට සහා කාර්මන්ට හමුවෙනවා ප්‍රතීමාවක් ඉන් පසුව ඔවුන්ට එක එක දේවල් පෙන්න පටන් ගන්නවා. තවත් මම ඔයාලට මම කතාව ගැන කියන්න යන්නෙ නැහැ.
කොසාකි ගමේ ජනතාව කාර්මන් ,මාර්කස් ,සරා කැලය තුලට ඇතුල් වෙනවට විරුද්ධ වුනෙ ඇයි ? ඔවුන් සගවන රහස මොකක්ද ?කාර්මන්ට එරික් හමුවේවිද ? කාර්මන්ට,මාර්කස් සහා සරාට තම ජිවිත බේරා ගැනීමට හැකිවේවිද ? මේ ප්‍රශ්ණ වලට පිලිතුරු සොයා ගන්නම් ඔයාලට මේ බයිස්කොප් එක බලන්නම වෙනවා. මේ දක්වා මාව නිර්මාණය කල මගේ බයිස්කොප් යලුවන්ට මගේ හද පිරි ප්‍රනාමය පුද කරනවා. නැතිනම් මට මේ ගමන මෙතරම් දුරක් යන්නට ශක්තිය ලැබෙන්නෙ . ඉතින් මේ පාරත් කොමෙන්ටුවකින් සංග්‍රහා කරලම යන්න කියලා ඉල්ලනවා.තවත් සුපිරිම සුපිරි බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා හැමෝටම ජය……..
9074ED3C6CDD8DDFD450474436F3C510DF50D0EC E1F132B454E416267C8F4F894238FB83AF4EBEB6 22A817570DDB7FF90B2A9B696AB2E90441B2CA8E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,865 downloadsDownload The-Shrine-2010.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
29 comments
sanka dilshan
Sajith Anthony
නියමයි!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..Nisal lakshan
ela ela thanks
හර්ෂ ලහිරු
ශාපකේස් වැඩියි වගේනේද :D
ඊයේ රෑත් එකක් දීලා තිබුනේ :P
ස්තුතියි යුශාන් සහො :D ජයdinidu madushanka
ela ela saho jaya wewa
sarath
thanks ushan.
නලින්
ස්තුතියි යුෂාන් සහෝ
මෙකනම් මරු පහාරක් වගේ
ජය වේවා!
Sanjaya
Thanks Saho...
Nandana
Thank You Ushan.
darshna
thanksss
good luckTharindu Perera
ahh miyamai machannnn..........uba gena horror films nam ai kathakaranna deyak nanee....onna ehenam dan bava dan baluva......thanks machan sub ekatahh.....thavath suppa horror film ekak genen ahhh lagadima...
jack
එලකිරි සහෝ....
වරුණ රංගජිත් (වරූ)
ඔන්න ගත්තා සබට තුති
ජය වේවා.“චූටී මල්ලි”
තව හොම්මන් කේස් 1ක්
එල එල
සබට තුති
ඔබට ජය...........දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
Ishara
GODAK THANKS BRO.............
චමී
පියු මචං... උඹලා මාර බයිස්කොප්ප නෙ බං දෙන්නෙ. අපට බා ගන්නවත් ටයිමක් දෙන්නෙ නෑනේ. මචත් දැන් බොක්කෙන්ම වැඩේට බැහැලා. දෙනවා ඇට්ටි හැලෙන්න. කමක්නෑ මචෝ... වැඩේනම් මල් ම හතයි ඈ... බොහොම ස්තුතියි
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Pri
Thanks a lot
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
indika
thnq
deleepa
යුෂාන් ෙගාඩක් තෑන්ක්ස් පුලුවන් නම් THE FOG (2005) චිත්‍රපිටියත් සබ් කරලා ෙදන්න ෙකා් ස්තුතියි
kavi
thanx piumaal
ගිනි ලිහිනියා
නියමයි !!!!!!!!!!!!!
Maxx
Maxxane kollo !! jaya wewa !!
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍anja
thanx.....alut ewa natuwa parana ewa balanna hituna
P.K
Thanx for the sub bro..
channa sandaruwan
thanks man
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Shrine (2010) | ශාපලත් ගම්මානය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/The-Shrine-2010.jpg)

tnx saho, onna ada first comment 1 magen