ටික දවසකට පස්සේ පහුගිය වසරේ නිකුත්වුන තවත් චිත්‍රපටියක් අරගෙන ආවා! මුලින්ම මගේ සියවෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම් එක්කල හැමෝටම ස්තූතියි කියන්න මේක අවස්තාවක් කරගන්නවා. ඒවගේම ඒක (Snowden) බ්ලූ රේ පිටපතට යාවත්කාලීන කරන්න උදව්කරපු “රවිදු රුක්ෂාන්”සහෝටත් ස්තූතියි. එහෙනම් ෆිලුම ගැන බලමු නේ? චිත්‍රපටිය…

ටික දවසකට පස්සේ පහුගිය වසරේ නිකුත්වුන තවත් චිත්‍රපටියක් අරගෙන ආවා! මුලින්ම මගේ සියවෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම් එක්කල හැමෝටම ස්තූතියි කියන්න මේක අවස්තාවක් කරගන්නවා. ඒවගේම ඒක (Snowden) බ්ලූ රේ පිටපතට යාවත්කාලීන කරන්න උදව්කරපු “රවිදු රුක්ෂාන්”සහෝටත් ස්තූතියි. එහෙනම් ෆිලුම ගැන බලමු නේ?
චිත්‍රපටිය ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. ඔක්තෝම්බර් මස 14 වෙනිදා නිකුත් වූ මේ චිත්‍රපටියට imdb අගය 7.5ක් ලැබිලා තියෙනවා. අයිතිවෙන්නේ Action,Crime,Drama යන කාණ්ඩයන්ට. රංගනයෙන් දායක වෙන්නේ, ප්‍රධාන චරිතය වන “ක්‍රිස්ටියන් වුල්ෆ්” විදියට “බැටා අයියා”නොහොත් Ben Affleck, ඊට අමතරව Anna Kendrick, J.K.Simmons, Jon Bernthal වැනි ප්‍රසිද්ධ නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මේ වනවිටත් හොද ආදායමක් උපයාගන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. එහෙනම් කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්.
“ක්‍රිස්ටියන් වුල්ෆ්” කුඩා කාලයේදී විවිධ මානසික ආබාධ පෙන්නුම් කරන්න පටන්ගන්නවා. විශාල සද්ද, දීප්තිමත් ආලෝක ආදියට අධික සංවේදීතාවක් දක්වනවා. ඒවගේම බදාගැනීම, ලංවීම, ස්පර්ශ කිරීම ආදියට අකමැත්තක් දක්වනවා. නමුත් විශිෂ්ට හැකියාවන් ඇති කෙනෙක්. වෙනස් විදියේ ඉහල බුද්ධිමත්කමක් පෙන්නුම් කරනවා. වසර ගණනක් ගෙවී ගිහින්, මේ හැකියාවන් නිසාම, දැන් “ක්‍රිස්ටියන් වුල්ෆ්” ඉතා දක්ෂ ගිණුම්කරුවෙක්. නමුත් ඔහු ඔහුගේ හැකියාවන් භාවිතා කරන්නේ ගිණුම්කරනයට පමනක් නොවේ. ඔහුට කල හැකි දේවල් එපමනක් නොවේ. ඔහු ගිණුම්කරුවෙක් පමනක්ම නොවේ.
එහෙනම් මෙතනින් එහාට ඔයාලා කතාව නරඹලාම දැනගන්න. වැඩි යමක් කියන්නේ නෑ මොකද කුතුහලය උපරිමයෙන් තියෙන කතාවක් නිසා. ඒවගේම කතාව විස්තර කිරීම අපහසුයි. හොද චිත්‍රපටියක් කියලා තහවුරු කරන්න පුළුවන්. මට නම් මේක බලද්දී John Wick චිත්‍රපටිය එහෙම මතක්වුනා. එහෙනම් හැමෝටම මේ චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරමින් තවත් උපසිරැසියකින් හමුවෙන තෙක් දැනට නවතිනවා! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Accountant.2016.720p.BluRay.x264-SPARKS
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
19,125 downloadsDownload The-Accountant-2016.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
82 comments
mithun
widuranga
THANX SAHOOOOOOOOOOOOOOO SUB EKATA
චරිත්
දැන් නියමයි ආ... ජය වේවා ...
දුලාජ් මංජුල
sthuthiy mcn digatama sub karanna shakthiya labenda ona.happy new year saho
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Dimuthu
Thank you!!!
Bobby
thank you Isuru
G.Umesh
sthuuhiy ayyee. Naethnm EPA..Digatama demmuuu
mayantha
sub ekta bohoma sthuthi
Sajith Thilakarathne
thanks malliya sub ekata
Dulanga
Thanks
Kasun Tharuka
sherlock holmes S4E1 eka diyanko machan.. loku udauwak
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
wijenayaka
thanks sub ekata.....
Jack
නියමයි මචෝ.
මේකත් අනිවා බාන එකක්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය....D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
මලින්ද
බොහොම ස්තුතියි සහෝ.....
ෆිල්ම් එක නම් දැක්ක ගමන් බෑවා....
ඒත් ඉතින් ඔයාලා නැත්නම් තේරුම් අරගෙන බලන්න වෙන්නේ නැති නිසා තාම බැලුවේ නෑ...
ඉතින් බොහොම ස්තුතියි කියනවා ආයෙත්....Prasad Randunu
Pin sidda wechchawe daruwo oyta. Ela wedak. Good luck boyn
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
මෑත කාලයේ නරඹපු වෙනස්ම ආකාරයේ
කතා තේමාවක් රැගත් සුපිරිම ෆිල්ම් එකක්....Nadeera
ela machan, thq
dharshana...
Thanks...
Ashan
Thanx for the sub.........keep it up bro...
Nchamara
thanks...
Praveen Geeshan
Adoo hoya hoya hitiye godak thanks ikmant mekata subs danmata thava hoda rate thiyena film wagayak ava bluray plz subs dala dendoo evathath..........
Gayan Madushanka
Thnaks bro !!!!!!!!!!!
Mahesh
Sub ekata thanx aaaaaaa
දමිත්
The Accountant (2016) with Sinhala Subtitles | අධි මානසික ගිණුම්කරු![සිංහල උපසිරැසි සමඟ]
දමිත්
නියමයි සහෝ. නැවත පැමිණීම ගැන සතුටුයි හොඳටෝම...
ජයෙන් ජය..
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා බං සබට.
අසිත
elama saho thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!andare
thnx bro
thisal
thanks mcn
lahiru
ela thanx
Web-බුවා
මේක බලද් දී මට විතර ද matilda මතක් වුණේ. ;)
සබට පට්ට ස්තූතියි ලොක්කා. ඔහොම යන්. :Dජය! :)
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Chamara Priyadarshana Premasinghe
two weeks bln hitiya bro aluth film walata sub denakn.
ela bro.thanx.assassins creed film ekatath dennako broRajitha
Thanks machan......jayawewa.....!
ravi
උපසිරසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ………ජය වේවා…
Lahiru
Thanks bro... ai awata godkk satutui ...
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
ජය වේවා!dila
ela ela tnx brooo
sub ekataSanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Damith Perera
sub ekata bohoma sthuthi.eth meke size eka 5.46 GB ne.meeta vada podi size ekak nathda
isuru
ඕනම බී ආර් පිටපතකට සබ් එක ගැලපෙනවා..
yash
Thanks..
සාරංග ලියනගම
thanks bro
Dimash
බොහෝම ස්තූතියි සබ් එකට සහෝ...
Amila Mudaige
Thanks saho sub ekta
Lakmal
thank you so much bro.
Navod
ela ela shoo sub ekata thanxz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank guys ...