Watch Trailer

The Adventures of Tintin (2011) with Sinhala Subtitles | ටින්ටින් ගේ වීර වික්‍රම: කඟවේනාගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් රසවත් චිත්‍රපටියක් සිංහළ උපසිරසි සමගින් අරගෙන ආවා. කොහොම වුනත් බයිස්කෝප් අපේ සහෝදර කැලට මගේ නම මතකද මන්දා. ඉතින් සහෝලා පහුගිය දවස්වල මට විවේකයක් තිබුනේ නෑ. නව රැකියාවකට යන්න සිදුවුන නිසා ඉස්සර වගේ එක දිගටම උපසිරසි හදන්න මට කාල වේලාවක් ලැබුනේ නෑ. ඉතින් ඒකයි මේ කාලෙකට…

හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් රසවත් චිත්‍රපටියක් සිංහළ උපසිරසි සමගින් අරගෙන ආවා. කොහොම වුනත් බයිස්කෝප් අපේ සහෝදර කැලට මගේ නම මතකද මන්දා. ඉතින් සහෝලා පහුගිය දවස්වල මට විවේකයක් තිබුනේ නෑ. නව රැකියාවකට යන්න සිදුවුන නිසා ඉස්සර වගේ එක දිගටම උපසිරසි හදන්න මට කාල වේලාවක් ලැබුනේ නෑ. ඉතින් ඒකයි මේ කාලෙකට පස්සේ මම චිත්‍රපටියක් දෙන්නේ. හොඳයි මම ගැන කිව්වා ඇතිනේ නේද? මම දැන් චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්. මේ චිත්‍රපටිය 2011 දී තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ලෝප්‍රකට සිනමාකරු Steven Spielberg ගේ අධ්‍යක්ෂනයක් වුන මේ චිත්‍රපටිය ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටියක්. Jamie Bell, Andy Serkis, Daniel Craig වගේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටිය සදහා හඩ ලබා දෙනවා.

ඉතින්, වාර්ථාකරු ටින්ටින් ගැන අහලා නැති කෙනෙක් ඉන්න බෑනේ නේද? මේ චිත්‍රපටියේ කථාව සඳහා පාදක වෙන්නේ කථා මාලාවේ THE SECRET OF THE UNICORN කියන කථාව. ටින්ටින්ට එයාගේ අතිජාත මිත්‍රයා කැප්ටන් හැඩොක් මුණගැගෙන්නෙත් මේ කොටසේදී.

කඟවේනා නෞකාව කියන්නේ කැප්ටන් හැඩොක්ගේ පරපුරට අයිති ගිළුන නැවක්. මේ නැවත් එක්ක බැඳුන හැඩොක් පරම්පරාවේ අය විතරක් දන්න අභිරහසක් තියනවා. ටින්ටින් දවසක් මේ නැවේ ආකෘතියක් මිලදී ගන්නවා. මේ ආකෘතියත් එක්ක අවාසනාවන්ත සිදුවීම් රැසක් ටින්ටින් කරා පැමිණෙනවා. ඉතින් හැඩොක් පරම්පරාවේ අය විතරක් දන්න මේ අභිරහස මොකක්ද ටින්ටින්ට මේ අභිරහස හොයා ගන්න පුළුවන් වෙයිද?

ඉතින් චිත්‍රපටිය බලලා මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න එක ඔයාලට බාරයි. ඉතින් සහෝලා උපසිරසි දැමීමේදී ඉක්මනට දෙන්න ඕනේ නිසා ඊයේ දවසේ මම නිවාඩුවක් පවා දාලයි ඉක්මනට උපසිරසි හැදුවේ. ඒ උණු උණුවේම ඔයාලට මේක ලබා දෙන්න ඕනේ නිසයි. ඉතින් චිත්‍රපටිය රසවිඳලා ඔයාලගේ වටිනා අදහස් දක්වන්න කියලා මගේ අහිංසක ඉල්ලීමකුත් තියනවා. ඒ වගේම අපේ විකියා සොහොයුරාටත් ස්තුති කරන්න ඕනේ, චිත්‍රපටියේ හොඳ කොපියක් ගැන මාව දැනුවත් කිරීම පිළිබදව. ඒ වගේම බ්ලූරේ රිප් එකට හරියන විදියට උපසිරැසි නැවත සකසාදීම ගැනත්.

එහෙනම් තවත් හොඳ චිත්‍රපටියකින් නැවත් හමුවෙමු. ජය වේවා!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray / DVD පිටපත් සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-04-07

Subtitles by

අමිල මනනදේව

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

190 comments

  1. dileepa

    ada mama 1 ala machan

  2. Nirmal

    metiyenne badune kochcharanam perumpiruwada meka balanna!!
    happe thank you very much amila saho mechchara ikmanata apita sinhala subsuth ekka meka dunna ekata!!
    thanx a lot mchn!!

  3. ishara

    thanx machan

  4. ns

    සබ් එකට බොහොම ස්තුතියි. අමිල ආයි සබ් දෙන එකනම් ලොකු දෙයක්.....

  5. vishwa

    ela kiri machang.godak pin.

  6. Anonymous

    ela kiri

  7. Isuru Udana

    Mama meka Film hall ekata gihin baluwa. Eth apahu balanawa. mokada meka thamai mama balapu sirama 3D movie eka. Thanks Amila saho :)

  8. darshana

    මම මෙ බලන් හිටියේ කවදද මෙකට සබ් දාන්නේ කියලා....බොහොම ස්තුතියි.....

  9. darshi

    සබ් එකට බොහොම ස්තුතියි.Jaya wewa

  10. chamila

    thanks.......

  11. yakada yaka

    jayawewa kiwwa ehemanam. aye uae giyamama baanawa.

  12. shanaka

    sub ekata thankz saho.................

  13. Gayan Sampath

    elakiri machoooo....thanks

  14. විකියා

    ෆිල්ම් එක නිකුත් වෙලා දවස් 2කක් වගේ ඇතුලත වැඩ රාජකාරී මාධ්‍යයේ උනත් උපරිම කැපවිමෙන් උපසිරස ලබා දීම ගැන අමිල සහෝට බොහොමත් ඉස්තූතී..
    ඒ වගේම මේ බයිස්කෝප් එක කවුරුත් මග ඇර ගන්න නම් එපා සුපිරිම සුපිරි එකක්..කියන්න වචන නෑ..
    ඉස්සරහටත් මෙවැනි විශිෂ්ට ගනයේ නිර්මාණ වලට උපසිරැසි ලබා දිමට ශක්තිය ලැබේවා...!

    ජයෙන් ජය~!

  15. BULA

    වැඩි වැඩියෙන් සබ් දෙන්න ලැබේවා.

  16. JMLR

    Thanks for the Sub Machan..

  17. mahima

    thanx a lot mchn!!

  18. කේ. යූ. ජී. උදාර

    අනිවාර්යයෙන්ම මේක බලනවා....
    වැඩ රාජකාරි මැද්දෙම ඉක්මනට සබ් එක දුන්නට බොහොම ස්තූතියි අමිල.

  19. $uvin

    mechchara ikmanata movie eka aapu gaman sub daapu ekata nam thanx machoooo...!!!
    maath baanawa ehenam...

  20. NM

    Jaya wewa ............ Jaya wewa........

  21. Niranjan

    maxxa wrk machan
    thanks a lot

  22. kantha

    thanks very much for sinhala sub...jayaweewa,,,,,,,,

  23. shash

    Thanks Machan !

  24. Sathsara

    ගොඩක් ස්තුතියි

  25. kasun

    thanks machan

  26. රන්දිම

    යේ.....................................................................................................................................................................................

    නී.......යමයි.

    YIFY ගේ 1080p කොපි එකට ගැලපේවි නේ? නැතත් කමක් නෑ හදල හරි බලන්න පුළුවන්.

    උම්ම එකක් දෙන්න වටින වැඩක් :D

  27. Ishara C

    Supeerr wadak kollaaaa
    උම්ම එකක් දෙන්න වටින වැඩක් :):)

  28. chamara

    ෂා මරැ මරැ ඔන්න බැවෙන්න දැම්මා ගොඩක් ස්තුතියි සහෝ ‍වැඩේට ජයෙන් ‍ජය. අලුත් ජොබ් එකට සුභපතන‍වා

  29. Sha

    Ela ela Thankzzzzzzzzzzz sinhala sub 1a dunnata :)

    onna danawa down wenna :)

    Jayawewaaaaaaaaaaaaaaaaa :D

  30. kalum gunasekara

    ආසාවෙන් හිටියේ බලන්න. ස්තුතියි සහෝ ....

  31. shammi

    bohoma istuti...
    jaya wewa

  32. mudiya

    එල කිරි.අමිල බොක්ක කොහෙද ගියේ කියලා බල බල හිටියෙ.මන් දැන ගත්ත ඔයා තමයි මේක 1 ටම දෙන්නෙ කියල.සුපිරි ෆිල්ම් එක සුපිරි සිංහල සබ් එක්ක බලන්ඩ පුළුවන්.බොහෝ.............ම ස්තූතියි...!

  33. crissa

    Wooow superb...thank u so much....

  34. charith danushka

    සහො මේ ටොරන්ට් එක ගන්න බැනේ එර එකක් එනවා

  35. Alaya

    elama elama elama elaaaaaaama elaaaaaaaaaaaamakiri..sub 1 danna una mahansiyata godaaak sthuthiy..jaya wewa admin lokka '\m/

  36. charith danushka

    Unable to access the network
    Google Chrome is having trouble accessing the network.

    This may be because your firewall or antivirus software wrongly thinks Google Chrome is an intruder on your computer and is blocking it from connecting to the Internet.
    Here are some suggestions:
    Add Google Chrome as a permitted program in your firewall's or antivirus software's settings. If it is already a permitted program, try deleting it from the list of permitted programs and adding it again.
    Error 138 (net::ERR_NETWORK_ACCESS_DENIED): Unable to access the network. මේන්න මේ එර එක එනවනේ සහො මොකද කරන්නේ

  37. Danushka

    thanx. mamath sub enakam hitiye. niyama wedak.

  38. ලිලංක රවිනාත්

    එළ අමිල අයියා
    ගින්දර සබ් වලට නම් බෝම ස්තුතියි!

  39. Shi

    wow.. thank you so much.. was waiting for this film.. thanks for the subs too

  40. සංදීප

    මම චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරලා බලං හිටියේ සබ් එක එනකන්...ඇවිත් දවස් දෙක තුනක් වගේ ඇතුලත් සබ් දීම ගැන බොහොමත් ස්තූතියි....

  41. l@kshan

    sinhala sub walata thanx machan degatama ma wada karanda labawaaa

  42. dhanushka

    thanks........

  43. ashen malinda

    ලොවෙත් නෑ, මචං

  44. Manula Nayanatharu

    නියම වැඩක්..........
    ස්තුතියී!

  45. D_DASH

    Niyamai.. godak watinawa...... thanks... machan... sub akka baluwahaki.. ela ela

  46. charith danushka

    ස්තුතියි සහො මේකේ සබ් එනකම් බලන් හිටියේ සිංහල සබ් එකත් එක්ක මුවි එක දුන්නාට ගොඩාක් ස්තුතියි......තව තව සබ් දාන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා........!!! ජය ශ්‍රී.........

  47. Suneth

    thanx saho,

  48. halapaya

    Tin tin nobalapu ekek innawa yaaa. So onna maaath baaanna dammo :D

  49. isuru dimantha

    patta patta mechchara ikmanata sub 1ka deepu 1kata thanks

  50. shiwantha

    niyamai machan
    thanx :)

Load more comments