විවිධ වැඩ රාජකාරි අස්සෙම ඔන්න මං තවත් චිත්‍රපටයක් අරගෙන ආව. හැබැයි මේක තනිකරම මගේ වැඩක්ම නෙවෙයි. Aarakshan චිත්‍රපටයේ දි මාත් එක්ක එකතු වුණු සාරංග සහෝ මේ සැරේදිත් නෑ බෑ නොකියා මේ කටයුත්තෙ දි මට සහය වුණා. ඒ වගේම මුලදි මේ වැඩේට අත ගහල ආයේ සැරයක් අත ඇරල දාපු වෙලාවෙ දි ආයෙම මේක කරන්න කියල මතක් […]

විවිධ වැඩ රාජකාරි අස්සෙම ඔන්න මං තවත් චිත්‍රපටයක් අරගෙන ආව. හැබැයි මේක තනිකරම මගේ වැඩක්ම නෙවෙයි. Aarakshan චිත්‍රපටයේ දි මාත් එක්ක එකතු වුණු සාරංග සහෝ මේ සැරේදිත් නෑ බෑ නොකියා මේ කටයුත්තෙ දි මට සහය වුණා. ඒ වගේම මුලදි මේ වැඩේට අත ගහල ආයේ සැරයක් අත ඇරල දාපු වෙලාවෙ දි ආයෙම මේක කරන්න කියල මතක් කරපු වගේම සැරින් සැරේ මේ ගැන අහල වැඩේට දිරි දුන්න විකියා සහෝවත් මෙතන දි මං මතක් කරන්න කැමතියි. දෙන්නටම බොහොම ස්තූතිවන්ත වෙන ගමන් එහෙනම් ඔන්න දැන් වැඩේට බහිමු.
මීට මාස දෙකයි දවස් කීපයකට කලින්….. හරියටම කිව්වොත් 2011 වසරේ දෙසැම්බර් 02 වැනිදා තිරගතවීම ආරම්භ වුණ The Dirty Picture චිත්‍රපටය ගැන හුඟක් දෙනා දැනටමත් දන්නව ඇතිනේ. IMDb Raings වල 6.8/10 ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන මේ චිත්‍රපටය දැනටමත් සම්මාන 23 ක් දිනාගෙන නිර්දේශයන් 12 කට හිමිකම් කියනවා. පසුගිය දවසක පැවැත්වුණු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙ දි 2011 වසරේ හොඳම නිළිය (විද්‍යා බාලන්) ඇතුළු තවත් සම්මාන දෙකකුත් ඒ අතර තියෙනවා. Milan Luthria ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය විද්‍යා බාලන්, නස්රුදීන් ෂා, තුෂාර් සහ එම්රාන් හෂ්මි යන නළු නිළියන්ගේ විශිෂ්ට රංගනයන්ගෙන් උපරිමයෙන් හැඩවෙලයි තියෙන්නේ.
නිළියකගේ ජීවිතයේ ඇරඹුම, එහි නැග්ම සහ බැස්ම යන කාරණාවන් ත්‍රිත්වය තමයි මේ චිත්‍රපටයේ එන කතාවට වස්තු විෂය වෙලා තියෙන්නේ. එහිදී ඇය සිනමා ක්ෂේත්‍රයට පැමිණෙන අයුරු, ඇය මුහුණ දෙන අභියෝග, සිනමාව තුළ ඇයගේ අනන්‍යතාව ආදී කාරණාවන් රැසක් මෙන්ම ඇයගේ පරිහාණිය ද මේ තුළ මොනවට ඉදිරිපත් වෙනවා.
කොහොමවුණාත් මං මේක බලන්න කියල නිර්දේශ කරන්නේ 18 ඉහළ කට්ටියට විතරයි. මෙහි එන සමහර දර්ශන බාලවයස්කරුවන්ට නුසුදුසුවීම ඊට හේතුවයි. චිත්‍රපටය බලද්දි සිනමා ලොව නිළියක සම්බන්ධයෙන් වූ සදාතනික සත්‍යයක් මේ කතාව හරහා මතු කෙරෙනව ද කියලත් වෙලාවක මට හිතුණා. තවත් විදිහකට කිව්වොත් මේකෙ සෙක්ස්වලට වඩා එහා ගිය දෙයක් තියෙන බව තමයි මට දැනුණේ. එහෙනම් ඔයාලත් බලන්නකෝ ඔයාලටත් ඒ දේ දැනෙයි ද කියල…….
ලිපිය – කේ. යූ. ජී. උදාර

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ. යූ. ජී. උදාර” සොහොයුරාට සහ “සාරංග ජේ. ලියනගම සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
75 comments
indika jayathilaka
දනුක බෙන්තරවිතාන
හුරේ මම දෙක :)
Asabha
he heeee...mama 3
Ishan
Thanks ....
AL1717
Elakiri LOKKA me Movie eka sinhalen ma dapu Ekata
Thanks wewaa onna mamath gannawa..
nirush D
wt a nice..... thanks bro.
Shashi Fernando
පට්ට ෆිල්ම් එකක්නේ මේ පාර සහෝ දීලා තියෙන්නේ. නියමයි ආ.... බොහොම අගෙයි..... ජය වේවා!!!!
විකියා
මේක නම් ලොවෙත් සුපිරි බයිස්කෝප් එකක්..බයිස්කෝප් රගපාන නළු නිළියන්ගේ අපි නොදකින පැත්ත,,,දුෂ්කරතා ගැටුම් සියුම්ව විග්‍රහ කරන මේ බයිස්කෝප් එක නම් ඔබ අනිවාර්යෙන්ම නැරබිය යුතු එකකි..
බොහොම ඉස්තුතියි “කේ. යූ. ජී. උදාර” සහ “සාරංග ජේ. ලියනගම” සහෝලට...ජයෙන් ජය~!
Varuna
Weldone Machan!
vikumdx
patta film ekaka ...
wsu
does this film have english subtitles?thanks pls answer
Danushka
thanx. niyamai.
Jayan Chamal
ela ela thanks denatama balama balamu
ashan suranga
thanks machan....
damn
hindi walata wada english thama macho hoda thnx ny wy
හසිත අලහකෝන්
මේක ගැන අහල තිබුන. බලන්න බලාගෙන හිටියෙ. මම හිතන්නෙ මේකෙ කතාවට පාදක වෙලා තියෙන්නෙ දකුණු ඉන්දියානු නිළියක් වන "සිල්ක් සමිතා" ගෙ ජීවිත කතාවයි.
මේ නිළියකගෙ ජීවිතය ඛේදාන්තයකින් අවසන් උනා 1996දි (සියදිවි නසාගත්තා).
ඇත්තටම ලංකාවෙ උනත් සමහර ප්‍රසිද්ධ ජනප්‍රිය නිළියන්ගෙ මේ වගේ අතීතයක් තියෙනව.
ලෝකයේ සෑම රටකම සිනමාකර්මාන්තයට සම්බන්ධ(විශේෂයෙන් නිළියන්ට) කාන්තාවන්ට ඉතා අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනව කියන එක සාමාන්‍ය ජනතාවට තාමත් රහසක්.
අපේ සමාජයේ උනත් සමහර නව යොවුන් තරුණියො නිළියන් වෙන්න ඕනෑම දෙයක් කරන්න සූදානමින් සිටීම නිසා සමහර අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු, නළුවන්,ව්‍යාපාරිකයො වගේ අය ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නව කියන එක ප්‍රසිද්ධ රහසක්.හොද්දා....
onn mamath banawo..
tankuu... hode...Sahan
patta pata pata
shammi
බොහොම ස්තුතියි...මේක බලනවද? නොබලනවද කියල හිත හිත හිටියේ...
බයිස්කොප් එකෙ දලා තිබ්බ ලිපියයි කොමෙන්ට් දෑකල බාන්න හිතුන...
බොහොම ස්තුතියි සින්හල සබ් වලට...
ජයෙන් ජයම වෙවා..........Suneth
Thanx saho,keep it up......
sasi
thanks..............
D_DASH
Niyamai machan.. fatta thanks sub walata...
kantha
thanks... sinhala sub ekka films denawaata,,,,,
iud
thanks machn
අමීර
බොහොම ස්තුතියි................
B.Withanage
ඔබලා සියලු දෙනාටම ස්තූතියි!
shiwantha
maxxa
thanx machan :Dරාම් රාජ්
ස්තූතියි ඔන්න මම බාගන්නවා.
හේමාල්
thank you !!! banna demma.balala kiyannam .:D
ddec
oyee ada mama 1st
ddec
aah nAhA :(
dinnu
lipiyA KIYEWWATA PASSE TAMAI BANNA HITUNEH .ONNA MAMAT BANAWA.JAYAWEWA BIASCOPE.
Laksiri
Thanks machan. subs ekka nisa watinawa
Chathurabuddi
sinhala sub walata thankoo sahooo
kkg
අනේ හින්දි වලට සබ් නොදා ඉංග්‍රිසි එකකට දැම්මනං මසුරං
kkg
Ghost Rider: Spirit of Vengeance 2012 උදාර සහෝ සබ් දෙන්න පුලුවන්නම් මෙන්න ෆිල්ම්
ys madhusanka
monada me film dekkama bada dangalanawane
ys madhusanka
mewata hondai kiyana wunta mama kiwwai kiyala hithaganna.mewa maha malama mala jarawak.kawuruth balannepa pls.kisima lassanak nethi film ekak
ys madhusanka
meke vidyawa full nude pennanawada machanla
ys madhusanka
ehemanam kiyanna mama e tika witharakwath balannam
chamila
thanks.....
Heart
meka patta Film akak. math baluwa.. Sinhala sub nisa ai balanawa.. Jaya wewa...
Dinuka
බොහොම ස්තුතියි සබ් වලට... ජයෙන් ජයම වෙවා..!!.!!!!
කේ. යූ. ජී. උදාර
දිරි ගන්වනු වස් ප්‍රතිචාරයක් ලබා දුන් හැමටම තුති....
@හසිත අලහකෝන්
මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ silk smitha ගේ ජීවිත කතාව නෙවෙයි සහෝ. මෙහි එන කතා පුවත silk smitha ගේ ජීවිත කතාවෙන් යම් පමණකට පෝෂණය වීමක් පමණයි සිද්ධවෙලා තියෙන්නෙ.කේ. යූ. ජී. උදාර
@kkg
Ghost Rider: Spirit of Vengeance 2012 චිත්‍රපටයටම නොවුණත් ඊළඟ තෝරා ගැනීමේ දී යම් වෙනසක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් හින්දි චිත්‍රපට ලබාදීමේදීත් බොහෝ වෙලාවට මං තෝරා බේරා ගැනීමක් කරලයි ඒවා ලබා දෙන්නෙ. ඒ කියන්නෙ කෙනෙකුට බලන්න තරම් වටිනාකමක් තියේ කියල මං හිතන චිත්‍රපට තමයි දෙන්නෙ. ඒ වගේම අනිත් කාරණය නම් ඉංග්‍රීසි වලට සාපේක්ෂව හින්දි චිත්‍රපටවලට සිංහල උපසිරැසි ලබාදීම අවම හින්දත් මං මේ වැඩේ කරනව කිව්වොත් ඒකත් හරි. කොහොමවුණත් මුලින් කිව්ව වගේම ඊළඟ චිත්‍රපටයෙදි මං වෙනසක් කරන්නම්.melan
Thanks machan film1ta api wenuwen sub daanna una mahansiyata.
upul hewagamage
mamath kalin meaka balal tiyanawa maruma film akak.. hemooma balanna.. aththatama balanna watina film akak..
ys madhusanka
me film eka kisima wedak ne.mewage ewa dannath epa.mahama appiriyay
ys madhusanka
ey mama kalin dapu comments ain kale.honda wunath nethi wunath api hondai kiyanna onada,nethnam comments ain karanawada.mara wedakne meka
Anusha
sinhala sab walata thankz, jaya wewa..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
mama thamai ada 1.....