ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ Tv Movie නැමති කැටගරි එකට අයත් අමුතුම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. එක්ස් ෆයිල් නිර්මාණය කල ක්‍රිස් කාටර් විසින් Amazon Studios වෙනුවෙන් රූපවාහිනී කතා මාලාවක පළමු මෙහෙයුම් කතාංගය විදියට තමයි මේක නිර්මාණය කරන්නේ. ඇමසන් ස්ට්‍රීම් සර්විස් එකෙන් නොමිලේ රිලීස් කල මෙම පළමු කොටසින…

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ Tv Movie නැමති කැටගරි එකට අයත් අමුතුම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. එක්ස් ෆයිල් නිර්මාණය කල ක්‍රිස් කාටර් විසින් Amazon Studios වෙනුවෙන් රූපවාහිනී කතා මාලාවක පළමු මෙහෙයුම් කතාංගය විදියට තමයි මේක නිර්මාණය කරන්නේ. ඇමසන් ස්ට්‍රීම් සර්විස් එකෙන් නොමිලේ රිලීස් කල මෙම පළමු කොටසින් පසුව ඇමසන් විසින් එපිසෝඩ් 08 ක පළමු සීසන් එක ඇණවුම් කල අතර පසුව ඔවුන් එම සීසන් එක දෙවෙනි කතාංගය රූගත කිරීමට ද ප්‍රථම අත්හිටුවා දමනවා. ඒ නිසා පසුව මේ කොටස Tv Movie එකක් ලෙසින් නම් කෙරුනා. ඇත්තම කියනවා නම් අපුරු කතාවක් වෙන්න තිබුනා. ඒත් කැන්සල් කරේ ඇයිද කියල තාමත් හරියටම සඳහනක් නැහැ. සමහර තැතැන් වල කියනවා ලොකු වියදමක් යන නිසා කැන්සල් කරයි කියල. ඒවගේම තමයි IMDb අගය 7.5 ක වැනි ඉහළ අගයක් අරගන්න සමත් වි තිබෙනවා. අපි කතාව පැත්තට හැරෙමුකො.
එක්තරා මිනිස්සු 8 දෙනෙක් ගොඩනැගිල්ලක් ඇතුලේ හිරවෙනවා. හැබැයි මෙයාලා කවදාවත් එකිනෙකාව හම්බවෙලා නැහැ. ඉතිං මෙයාලා ලිෆ්ට් එකේ යද්දී තමයි මේක සිද්ධ වෙන්නෙ. මොකද එකපාරටම වගේ බලශක්තිය නැතිවෙනවා. හැබැයි මෙයාලා එතනින් නවතින්නෙ නැහැ. කොහොමහරි එතනින් පැනගෙන පාකින් එකට යනවා. හැබැයි එතනිනුත් පිටවෙන්න ක්‍රමයක් නැහැ. හැමතැනින්ම වගේ අඟුල් දාලා. ඒ වගේම මෙයාලා අතරේ හිරෙන් පැනල ආපු කෙනෙකුත් ඉන්නවා. ඉතිං මෙයාලා අතරේ වෙන බහින් බස් වීම් වලින් අන්තිමේදී මේ හිරෙන් පැනල ආපු කෙනා වන ඩි එතනින් පැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි මොහු කිසිම අපරාධයක් නොකර හිරේ ගිය කෙනෙක්. ඒවගේම තමයි තවත් කෙනෙකුට එතනින පැනගන්න ලැබෙනවා. හැබැයි ඉතුරු කට්ටිය ආයෙ හිරවෙනවා. ඉතිං මේ පැනගත්තු කෙනා කාගෙන්හරි උදව් අරගෙන එන්න යනවා. හැබැයි ඒ වෙනකොටත් අවුල් ජාලාවක් වෙලා. මිනිස්සු ඒ මේ අත දුවනවා කරකියාගන්න දෙයක් නැතිව. එහෙන් ගුවන් යානා පවා එකිනෙක ගැටිලා වැටෙනවා. ඒවගේම අමුතුම දේ තාම මෙයාලා හැමෝගෙම උපන්දිනය වෙන්නෙ එකම දවසක්. ඒක අහඹු සිදුවීමක්ද නැත්තම් වෙන මොකක්හරිද? ඒවගේම තමා අන්තිමේදී අමුතු සත්වයෙකුත් දකින්න ලැබෙයි. එක්තරා විදියෙ පිටසක්වල ජීවියෙක් කියල තමා නිගමනය කරන්න පුළුවන් වෙන්නෙ.
හිතාගන්න බැහැනෙ. අවසානය තෙක් නරඹන්නකෝ එහෙනම්.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,846 downloadsDownload The.After_.Pilot_.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
43 comments
Hashan M. Priyadarshana
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
තිසර නියෝ
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Pavani_perera
Idhu namma aalu film eke sub eka dennako plzzz
Hasantha_Sajeewan
ස්තුතියි. ජය වෙිවා…..!!!!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති.
mewatath sub denna puluwandaFrailty (2001)
Devil wears prada (2006)
Unsane (2018)
The dead don't die (2019)arawindasunimal
sub ekata thanks obata jaya
Suranjan
Thanks machan.....jayawewa.....!
indika75
thanks..
gimhan sadruwan
machoo puluuwanm fear the wolking dead anith sub tika dappn plz machoo
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...මේ type එකේ ෆිල්ම් වලට් පට්ට ආසයි කොහොමත්. රවිදු සහෝ පුලුවන්නම් කට්ටිය එක්ක සෙට් වෙලා 13 reasons why එකට සබ් දෙමුකෝ. ගොඩ දවසක ඉදන් බලන් ඉන්නේ. නිකන් දෙකයි පනහෙ කතාවක්නම් මෙච්චර ඉල්ලන්නේ නෑ.. ජය!
Chathuranga9168
Link දෙන්න පුලුවන්ද ? හොයාගන්න බෑනෙ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!chinthaka_priyadrshana
Thank u bro........
Tharaka
thanks...............
Praneeth_Bhathika
ෆිල්ම් එකේ ටොරන්ට් ලින්ක් එකක් දෙන්න සහෝ...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
jagath55
Thanks
lakshithmalli
machan download lkaranna link 1k danawada
kd sandaka
machan meke thawa kotasak thinawada bn
Chathuranga9168
මචෝ link එක දීපන්කො. හොයාගන්න බෑනෙ
Dewadithya
Thanks for Sub!
Gihan Lakmal
Thanks මචෝ... සිංහල උපසිරසියට....
prageeth
thanks
Chathuranga9168
Link එක දෙන්න පුලුවන්ද
Chathuranga9168
Film එක හොයාගන්න බැහැනෙ
manish74
film eke link eka thiyenawanam danawada
Hashan M. Priyadarshana
පුළුවන් නම් Homeless to Harvard ෆිල්ම් එකට සබ් එක දෙනවද.. මට ඒ කතාව fb එකේ ලිපියකින් තමා දැනගන්න ලැබුනෙ පදික වේදිකාවේ ඉඳල හාවර්ඩ් විශ්ව විද්‍යාලෙට ගිය කෙල්ලෙක්ගෙ සත්‍ය කතාවක් IMDb එකත් 7.2ක් වගේ තියනව
Isu
මටත් ඕනෙ
lakshithmalli
machan link 1 dannako.... apita sub gatthata film 1 hoyaganna ba... link 1k danna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshansanjula
Mchn puluwanm fear the walking dead eke ithru sub tika dennko..
කවිනු වීරක්කොඩි
ස්තූතියි රවිඳු අයියේ.. ජය වේවා!
sashitha
machan mahansi wela apita sub denawata godak pin.. eth podi aulk thiyanawa film eka hoyaganna behe, issaranam torrent link dunna dn ekath nehene..puluwannam link ekk dipanko..
D.Chamara
bohoma sthuthi sahooo
Navanjanaishan
Sub akata thanks ! X files eturu tikath sub karala denna
ruchiralakmal
Thanks for the sub!!!!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandaru
Thanks for sub good luck bro
chamee1234
Ela broo.thanks
Janith220
criminal justices season ekata sub denna puluwanda
AsithaDilruwan
ela saho thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The After (2014) Sinhala Subtitles | අරුම පුදුම සිදුවීම්… [සිංහල උපසිරැසි සමඟ] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/The-After-2014.jpg)
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)