කොහොමද යාළුවනේ. අද හදිස්සියේම තවත් චිත්‍රපටියක් ඔයාලට අරන් එන්න වුනා. වෙන කෙනෙක් බාර ගත් එකක්. ඒත් එයාට වුන අකරතැබ්බයක් නිසා මට බාරගන්න වුනා. ඒත් මේකෙ උපසිරසි කොටසක් එයා කරලාමයි දුන්නෙ. ඒ නිසා ස්තූතිය එයාටත් හිමියි. චිත්‍රපටිය තමයි The Age of Adaline (2015). හරිම ලස්සන කතාවක්. IMDb 7.3/10ක අගයක් අර…

කොහොමද යාළුවනේ. අද හදිස්සියේම තවත් චිත්‍රපටියක් ඔයාලට අරන් එන්න වුනා. වෙන කෙනෙක් බාර ගත් එකක්. ඒත් එයාට වුන අකරතැබ්බයක් නිසා මට බාරගන්න වුනා. ඒත් මේකෙ උපසිරසි කොටසක් එයා කරලාමයි දුන්නෙ. ඒ නිසා ස්තූතිය එයාටත් හිමියි. චිත්‍රපටිය තමයි The Age of Adaline (2015). හරිම ලස්සන කතාවක්. IMDb 7.3/10ක අගයක් අරන් තියනවා. අප්‍රේල් 24 වෙනිදා තමයි නිකුත් වෙලා තියෙන්නෙ. රංගනයෙන් දායක වෙනවා Harrison FordBlake Lively, Michiel Huisman වගේ නළු නිළියො.
මේ කතාව ඇඩලයින් බෝමන් කියන කාන්තාව ගැන. එයාගෙ වයස අවුරුදු 29 දි සිදුවන අනතුරක් නිසා වයස් ගත වීම නවතිනවා. එයා දශක අටක්ම ගත කරන්නෙ වයස අවුරුදු 29 ක තරුණ කාන්තාවක් විදියට. එයාට ගොඩක් ගැටළු වලට මූන දෙන්න වෙනවා මේ නිසා. එයාට කා එක්කවත් ආදරෙන් බැඳෙන්න බෑ. එකම නගරයක වැඩි කාලයක් ඉන්න බෑ. මේ වගේ ගැටළු ගොඩකට මූන දෙන්න වෙනවා. මේ නිසා එයා කාටවත් ආදරය කරන්නෙ නෑ. හැමදාම තැනින් තැනට යමින් තමයි ජීවිතෙ ගෙවන්නෙ. ඒත් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා එලිස් ජෝන්ස් කියන තරුණයාව මුණැහුනාම.
එහෙනම් තවත් කතා මොකටද. Drama | Romance වර්ගයේ චිත්‍රපටි වලට කැමති යාළුවන්ට ආරාධනා කරනවා බලන්න කියලා. එහෙනම් තව කතාවකින් හමුවෙමු. ජය.
705 MB (HD) කොපිය මෙතනින් බාගන්න
1E5618046FACF112235106487ED6B24F856463071.43 GB (HD) කොපිය මෙතනින් බාගන්න
91F8C7BE194A25A8F7325BB4B6436BDA74AADF25
9,564 downloadsDownload The-Age-Of-Adaline-2015-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
49 comments
Yairu Jayasundara
Kosala Deshan
Tnx for sub
sampath
අපරාදෙ , මෙක එක පාරටම වයිෆයි බ්ලු රේ කොපියට කරන්න තිබ්බේ.
nuwan
නියමයි මචන් ආදර කතා කිව්වොත් මට කන්නත් එපා...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
film eka kalinma gaththaa sub eka dennath kalin..
balanna one ithin...
මෙහෙම තරුණ වෙලාම ඉන්න පුළුවන් නම් පාරේ යන හැම වාහනේකටම පැනලා ඇක්සිඩන්ට් කරගන්නවා..ඔව්..
මෙහේ එහෙම බැරිව ඇති නේ...
කමක් නැහැ..
බලමුකෝ ෆිල්ම් එක...දුලිත රාජපක්ෂ
Mekath cartoon ekakda? :p
INduma
tnx.. Animation akke
nuwan
thans sis.
Don Herman
Thank you brother.
ඉසු ඩිපි (Isu DP)
Love Storyයක් නම් බලන්නම ඔනේ. BR එක ආවාම ගමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dසම්පත් ජානක
404 - Torrent not found.
එල්.සී. දමැල්
ස්තූතියි නිර්මාණි අක්කේ...
ජය...Yenu
බොහොම ස්තුතියි උපසිරසියට.....තවත් උපසිරසියක් සමග හමුවෙමු.....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
අමුතුම පන්නයේ කථාවක් නේ.. ස්තුතියි නිර්මාණි..
ජය වේවා!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි අක්කේ.
අද නම් කාර්ටූන් එකක් නෙමේ.
ඒත් ඩ්‍ර්‍ර්‍රාමා එකක්. බට් අර වයසට නොයන සීන් එක නිසා බලන්න ඕනේ කියලා හිතුණා.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!Kulanjana Maduranga
its a beautifull drama…I like it.thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
prabhath
thanks
samee
Thankuu ane
Ajax
උපසිරැසියට බොහොම ස්තූතියි
Rosa90
thanks
shan vimukthi
බොහොම ස්තුතියි නිර්මාණි අක්කේ උපසිරසට
බොහොම පිං :Disuru
තෑන්ක්ස් සහෝදරී!
kasun
thank you .bro' this is a really good film
ANJANA
Thanks...
kanchana
nirmani nangi tika dawasakin dekke....
wenada wagema lassana film ekaka genath,
bohoma sthuthiy
Tharindu
nirmanige tawath supiri upasirasi nirmanayak...thank yoooouuu...!!! :-)
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous Person
සබ් එකට තුති.
මම දැක්කා එදා එකෙක් ඇවිල්ලා මෙතන මේ ෆිල්ම් එක දුන්න සහෝදරීට මොකද්ද මන්දා කියලා තිබ්බා...
ඒවා ගණන් ගන්න එපා.
පාරේ ඉන්න හැම බල්ලටම ගල් ගහන්න ගියෝතින් අපේ ගමන අපිට යන්න වෙන්නේ නෑ. ;)
Blake Lively ඉන්න නිසා ෆිලුම බාන්න දානවා... :)
ස්තූතියි...“චූටී මල්ලි”
tnx
tharindu
බොහොම ස්තුති යාලු සබ් එකට.දිගටම යමු.ජය වේවා
thilina jayarathna
:) supper akke
danujaboteju
බොහොම ස්තූතියි මේ කරන දේට.පට්ටම පට්ට
Thusitha
ඔබට බොහොම ස්තුතියි සිංහල උපසිරසි වෙනුවෙන්.
asanka
tnx for sub..
vip
thanks sis
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයlakmal
thxxxxxxxxxxxxxxx
Sajith Akalanka
Thanks...
sunil
bluray කොපියට update කරන්න පුලුවන්ද නංගි…. බොහොම ස්තුතියි..
වරුණ නිරෝෂණ
වෙනස් කතාවක් වගේ... උපසිරැසියට බොහෝම ස්තූතියි සොයුරිය........
Sandaruwan60
හොඳ කතාවක් කියලා හිතනවා. මමත් බලන්නයි යන්නෙ. සිංහල උපසිරැසි වලට බොහොම ස්තුතියි.
-සුබ අනාගතයක්!-nidi
lassana, amuthu, harawath kathawak thiyena film ekak. sadakalika jeewithyak lebunama okkoma hari kiyalane api hithanne. eke thiyena dukbara peththa gena wagema, getalu genath lassanata kiyawenawa. mama nam ithama asawen beluwa. thanks Nirmani.
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
හිෂාන්
Subtitle එක "The.Age.of.Adaline.2015.720p.10bit.BluRay.6CH.x265.HEVC-PSA" copy එකට ගැලපෙන්න update කරන්නකෝ අක්කේ...
Ishan
Can you update link
විමා - Admin
බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකේ බලන්න.
Aravinda
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තුතියි
Anonymous
Thanks sis
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝදරී සබ් එකට
තවත් සබ දෙන්න ශක්තිය ලැබේවා
ජය !!!!