Watch Trailer

My Super Ex-Girlfriend (2006) | මෙන්න ගෑනු [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මුලින්ම මම සබ් එක දැම්මේ mortal kombat (1995) සලරුවටයි. දැනට අවුරුද්දකට වගේ කලින්. ඒකේම දෙවැනි එකට සබ් දෙන්න උන්නට ඉගෙනීමේ වැඩත් එක්ක දෙන්න බැරි උනා. මුලින්ම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. අද මම ගෙනාවේ නියම comedy චිත්‍රපටියක්. IMDB හි 5.1 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත…

My Super Ex Girlfriend (2006)
මේක මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මුලින්ම මම සබ් එක දැම්මේ mortal kombat (1995) සලරුවටයි. දැනට අවුරුද්දකට වගේ කලින්. ඒකේම දෙවැනි එකට සබ් දෙන්න උන්නට ඉගෙනීමේ වැඩත් එක්ක දෙන්න බැරි උනා. මුලින්ම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. අද මම ගෙනාවේ නියම comedy චිත්‍රපටියක්. IMDB හි 5.1 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ivan Reitman විසිනුයි. IMDB ratings ටිකක් අඩු උනාට පටන් ගත්තු වෙලේ ඉදන්ම හිනාවෙවී බලන්න පුළුවන් film එකක්.

කතාව පැත්තට හැරුනොත් මේ කතාවේ ප්‍රධාන චරිතේ matt කියන තරුණයා. මෙයාට පෙම්වතියක් නැහැ.මේ අතරේදී හිතට ෆිට් වෙන කෙල්ලෙක් දැකලා මෙයා ඒ කෙල්ලත් එක්ක සම්බන්දයක් ඇති කරගන්නවා.. ආ තව චරිතයක් ඉන්නවා. සුපිරි වීර චරිතයක්. නගරේ පුරාම ජනප්‍රිය වෙලා ඉන්නේ G-girl කියලා. මෙයාට විශේෂ බලයක් තියෙනවා. ඒ බලයෙන් නගරේ යහපත වෙනුවෙන් වැඩ කරන එක තමා මෙයා කරන්නේ. මෙයා කොහොමද matt ට අදාල වෙන්නේ. matt යාලු උනානේ ගෑනු ලමයෙක් එක්ක නොදැනීම matt මේ යාලු වෙන්නේ G-girl එක්ක. නිකන් කෙල්ලෙක්ගෙනුත් බේරිලා ඉන්න බැරිකොට මේ වගේ සුපිරි බලයක් තියෙන කෙල්ලෙක් එක්ක matt කොහොම ඉදීවිද? මේක matt දැනගත්තම මොකක් වෙයිද? ඒක දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. කාලෙකින් බලපු, හම්බුනු නියම comedy film එකක්. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඊලග sub එකත් ඉක්මනට ගෙන්න බලාපොරොත්තු වෙනවා..

My Super Ex-Girlfriend (2006) on IMDb

 

 

651 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න 197342882bae1869f0ca2873f85d9520c2c99458 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,200 downloadsDownload My_Super_Ex_Grilfriend_2006_baiscopelk.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අමිල-ඉසුරු-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල ඉසුරු (LordZ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,200 downloadsDownload Subtitles49 KB

40 comments

  1. thilina

    thanks bro... niwadu dawase ela flm ekak balanna puuwan dan

  2. widuranga

    thanx brooooooooooooooooooo

  3. Kulanjana Maduranga

    niayamai… thanks AMILA saho..sub ekata..digatama sub demu.jaya wewa…

  4. එල්.සී. දමැල්

    උපසිරසට තුති අමිල සහෝ...
    ජය...

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. tharindu

    thank you machn...jaya wewa..

  7. tharindu

    thank you machn digtama tawa danna

  8. kanchana

    hina wenna apith kemathiy,

    onna mamath gathha...
    thank u saho....

  9. D.Chamara

    bohoma sthuthi sahooo niyamai thanksss...

  10. prabhath

    ela tanks

  11. thisal

    බොහොම ස්තුතියි උපසිරසියට…

  12. Jaliya with alone

    tnqw mcng

  13. Sahan

    thankz a lot saho sub ekata

  14. sameera

    thanks machan.

  15. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  16. sriyan

    patta film ekak machan........................

  17. Ruchira

    sabata thanx

  18. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට.....තවත් උපසිරසියක් සමග හමුවෙමු.....

  19. shanperera

    thanks machan

  20. nirosha

    math hari asay comedy film walata sub ekata thanks

  21. kalhan

    thanks dude...!!

  22. indika

    Thn Q :)

  23. Dulan

    බොහෝම් ස්තූතියි සහෝ උපසිරැසියට

  24. kasun

    thank you man

  25. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරසියට

  26. රොයිලි

    බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Asa

    jaya wewa saho...oya wage ela comedy denawa nam api bohoma kamaththen baragannawa...thawa thawath sub denna shakthiya dairya labewaaa...

  28. “චූටී මල්ලි”

    tnx

  29. Jaliya with alone

    elaa

  30. vip

    thanks bro

  31. pradeep

    patty machan.......ela

  32. pradeep

    thanks.......ela

  33. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  34. muditha gayan

    Thankzzzzzzzz

  35. nishannw

    ස්තූතියි

  36. TharakaWAS

    Thanks for sub...!!!

  37. UK_Fernando

    Thanks bro

    1. Sandeepmadushan

      Thanx saho

  38. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  39. supun1234

    thanks machooooooo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.