කට්ටියට මාව අමතකද මන්දා. කාලයක් යනකම් බොහොම නිහඬව උන්නනේ. ඔන්න ටික කාලෙකට පස්සෙ නිහඬතාවය බිඳිමින් තවත් සබ් එකක් අරගෙන ආවා. 1990 දී Martin Booth අතින් ලියැවුනු නවකතාවක් වන A Very Private Gentleman කියන නවකතාව අනුව තනපු මේ චිත්‍රපටය තිරගත වුනේ 2010 සැප්තැම්බර් මාසයේ. ජැක් කුලියට මිනිසුන් ඝාතනය කරන්නෙ…

කට්ටියට මාව අමතකද මන්දා. කාලයක් යනකම් බොහොම නිහඬව උන්නනේ. ඔන්න ටික කාලෙකට පස්සෙ නිහඬතාවය බිඳිමින් තවත් සබ් එකක් අරගෙන ආවා.
1990 දී Martin Booth අතින් ලියැවුනු නවකතාවක් වන A Very Private Gentleman කියන නවකතාව අනුව තනපු මේ චිත්‍රපටය තිරගත වුනේ 2010 සැප්තැම්බර් මාසයේ. ජැක් කුලියට මිනිසුන් ඝාතනය කරන්නෙක්. තමාව ස්වීඩනයේදී හඹා එන ඝාතකයින් මරා දමා ඉතාලියට පැමිණෙන ඔහුව ඔහුගේ සේවාදායකයා විසින් ගම්බද පලාතක සඟවා තබනවා. ඔහුට එහිදී වෙනමම කොන්ත්‍රාත්තුවක් ලැබෙන අතර එය ඔහුගේ අවසන් වැඩය බව ඔහු සිතා ගන්නවා. ඇත්තටම එය ඔහුගේ අවසන් කොන්ත්‍රාත්තුව වෙයිද? නැතිනම් ඔහු අනික් අයව ඝාතනය කළාක් මෙන්ම තමුන් පසුපස මාරයා හඹා එන විට කුමක් කරයිද?
උපසිරැසි තියෙන නිසා වැඩියෙ ලියන්න අවශ්‍ය නැහැනේ. කතාව හොඳට තේරුම් යයි කියලා හිතනවා. මේකට original සබ් එකක් ඇවිල්ලා තිබුනේ නැති නිසා මම වෙන එකක් අරගෙන පොඩ්ඩක් වෙනස් කරලා හදන්න වුනා. සමහර තැන්වල පොඩි පොඩි අවුල් තිබුනොත් ගණන් ගන්න එපා. මොකද තවත් බලන් උන්නනම් මේ සබ් දෙන්න වෙන්නෙ තව කාලයක් ගියාට පස්සෙ නිසා. 😛 😛

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
139 comments
sameera
Rukshan
Thankssssss....mama 2st...
wowwwwwww...ලැසී
එල කිරි සහෝ හුග කාලෙකින් සිංහල සබ් එක්ක බයිස්කෝප් එකක් බලන්නේ තවත් එකක් ඉක්මනින්ම දෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්රිර්ථනා කරනවා
adare
නියමයි සහොදරයා බොහොම ස්තුතියි මමත් බාගත්තා මේ ෆිල්ම් එක . තව හොද ඈක්ෂන් ෆිල්ම් ටිකක් පුලුවන්නම් දාන්න
Rosa
Thanks machan mamath dl karanawa.
Rosa
avetar ekak danne kohomada?
San J
ඔන්න එහෙනම් කාලෙකින් මමත් ෆිල්ම් එකක් බානවා. තැන්කූ රොයිලි සහෝ සබ් වලට
රොයිලි
@sameera,
හෙ හේ හෙට දෙන්න තිබ්බ එක අදම දීලානේ වැරදීමකින්. ඉතින් ඔයා එක. බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P :P@Rukshan,
හ්ම්ම්ම් ඉස්සෙල්ල කමෙන්ට් එකම බලන්නකෝ සහෝ. බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P :Pරොයිලි
@ලැසී,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න. අනිවා එකට 12ක් ඔන්න ලිස්ට් එකේ තියෙනවා :P :P@adare,
එල එල දැන් ඉතින් දිගටම දෙන්න පුලුවන්නේ. අනිවා දෙන්නම් හොඳ ඇක්ෂන් ෆිල්ම් ටිකක් ;)මහතුන්
බොහෝම ඉස්තූත්යි රොයිලි අයියා.......... එළ.....සිංහල සබ් එකක් කාලෙකින් දාල තියෙන්නෙ...එළ එළ.... :)
රොයිලි
@මහතුන්,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න :P :Pdasun
mewage awa danawaam කමෙන් dannamo atha dega arala. romba thz රොයිලි ayya ok,
amila
මම ගොඩක් රසවින්දිනව මෙ ෆ්ලිම්ස්..බොහොම ස්තුතියි.රොයිලි ayya..sub walata.
Nirmal
Ayyoooo apita mokada oyawa amathaka wenne....
shit aparade mama meke 1.5GB copyak baanawane dan Baiscope eke danawa kiyala dannawanam mama eka baanne ne aparade mata movies 2k DL karanna tibuna......Mama mee movie eka gena reviews kiyawala beluwa evvaye tiyena widihatanam meka 75% wage plot eka focus karala tamai gahala tiyenne.Action scenes ehema godak aduilu ithin godak action movie ekak balanawa kiyala hitaagena giya kattiya disappoint wela tiyenawa..bt meka maxxa movie ekak mokada meke boru action scene walata wadiya logical,realistic widihata tamai gahala tiyenne.
n btw thanx Royli bro!!sriyani
මම බාගන්න විදිය දන්නේ නැහැ වගේ. අනේ මට උදව් කරන්න. මම බාගන්න ස්ථානය ප්‍රෙස් කලාට ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ/ ස්තුතියි.
sahan
thanx
$uvin
machan, thanx!! meka nam mata download karaganna uneth naa!! dan ithin sinhala sub ekkama baaganna puluwan ne! thanx machan!!
Jayampathi
Thank you and Appreciate the work done
JG
elazzz maxxza
විකියා
ඔය තියෙන්නේ මැක්සා බයිස්කෝප් එකක්...හරියට පායලා පායලා වැස්ස වගේ :)
නොවැ...තව තව වැඩියෙන් සිංහල උපසිරස සමග බයිස්කෝප් දෙන්න ශක්තිය ලබේවායි එක සිතින් ප්‍රර්ථනා කරන්නම්....
රොයිලි සහෝට ඉස්තූතියි !chamath
amma me thiyenne ela film ne .issela dunne monada kiyala oyalatama terenawa athine.menna film.thanks roili saho.ela onna banna damma .godak sththuthi saho
Tharindudoo
මෑක්සා,,,
අපි ඉතින් මේ වගේ ෆිල්ම් කොහොම මගහරින්නද,,
අනිවා බානවා,,මේකට මහන්සි උන සෑමට අපගේ ප්‍රණාමය,,
තව තවත් ලස්සන චිත්‍රපටි වලට සිංහළ උපසිරෑසි දාන්න රෝයිලී සහෝට මගෙන් සුභ පෑතුම්!නිෂූ
යකෝ මම හිතාගෙන හිටියේ උඔ මැරිලා කියලනේ !
දානයක් දෙන්න හිතාගෙන හිටියේ !දෙවියන්ට පින් සිද්ද වේවා ! මගේ කැමතිම සබ් නිර්මාණ කරැවා ආයෙත් සයිට් එකට ඇවිල්ලා
ඔහොම යන් ! ඔහොම යන් !
chamila
සිංහල සබ් නම් ඉතින් රොයිලියාට ගහන්න කෙනෙක් නැහැ...
Tharindu Chat
හොද වේලාවට කලින් DL කලේ නැත්තේ..... තෑන්ක්ස් රොයිලි අයියා.... සෑහෙන කාලෙකින් සින්හල සබ් එකක් දුන්නට... :)
ජයවේවා බයිස්කෝප්!!!
අම්ර
thanks machna.... meka pin athe wadak digatama kragena yanna...
machan kata hari puluvannam daisy film eke sinhala sub file eka dennako...
Kusal
Thank you wewa!
saman
බොහෝම ඉස්තූත්යි රොයිලි අයියා....
next sinhala subs denna me movie eke
Inceptionmeka danata haduna films walin 4th place enne IMDb votes walin.
puluwan num api gana hithala hetama meke sinhala subs denna.atthama kiwwoth meke kathawa full complicated.english subs walin therenne nathi gathiyak thiyenawaජීවා
ඇත්තටම රොයිලි අයියේ ඔයාගේ සිංහල උප සිරැසිනම් නියමයි ඇත් දැන් ඔයා අපිට ලග ලග සබ් දෙන්නේ නෑනේ ඔන්න තවත් SITE එකක් පටන් අරගෙන.අපිට දැන් නම් තරගයක් තියෙයි වගේ
dinuu
onna mamath banna danawa.thanku wewa royly saho.api hamadama biscope samagai.
Akalanka Yapa
thak u very much.........
mage films thawa thawa passata yanawa...
im really sad about thatSuren n. Semage (සිව්පෙතියා)
ස්තූතියි රොයිලි අයියා.
avatar එක දාගන්න කියලා දුන්නට ගොඩාක්ම ස්තූතියි.
තව තවත් සිංහල උපසිරැසි සකස් කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
බයිස්කෝප් පිළට ජයෙන් ජය!!!අමල් ප්‍රසාද් සමරවීර
රොයිලි ආයෙත් වැඩ පටන් ගෙන වගෙයි!!! එළ මචං, හරිම සතුටුයි නැවත පැමිණීම ගැන. ෆිල්ම් එක නම් පට්ටා!!!
madusanka gayan
good job machaaaannnn............
thanxxxxxxxxxx..........rohitha prasanga
කලෙකට පස්සේ සිංහල උප සිරැසි එක්ක ෆිල්ම් දුන්නෙ royly නියමයි.... thank u
casc
tnx baiscope...........onna bawa.... :D
අම්ර
mokakda ban "avatar" kiyanne...
madusanka gayan
good job machaaaannnn............
thanxxxxxxxxxx..........
Digatama Karanna...
api ennawa.Thusitha Sampath
ස්තුතියි මචන්........!!!!!!!!!!!!!!!!!!!!!!!
Asitha
Aha.. Royly sahoo... kalekin passe maxxa movie ekak aran avith thiyanne...
ela ela... :Pසහන්
බාමු බාමු............. ඒත්
Dinushka Udara | රොකියා
සබ් ගුරා නැවතත් කරලියට ! ජය වේවා !
sachi
great job...
වා.මු. නිලන්ත පියසිරි
සිංහල උප සිරැස වලට පිං. මේ දැන් බාමි. සිංහල උප සිරැස දැමීමට තව තවත් දිරි ශක්තිය ලැබේවා.
jshan
ela ela tnx brooooooooo
අමිල නුවන් රණසිංහ
එළ ෆිල්ම් එකක් වගේ. තැන්ක් යූ කිව්වා.......
Udaya
thanks saho....
රොයිලි
@dasun,
හෙ හේ එල එල. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P :P@amila,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P :Pරොයිලි
@Nirmal,
ඇක්ෂන් සීන් වල වේගවත් බාවය අඩුයි කියන්න පුලුවන්. ඒත් ඔය කියනවා වගේ නිකන් බොරු ඇක්ෂන් සීන් නම් නැහැ. බොහොමත්ම ස්තූතියි සහෝ විචාරයට. හැමදාම වගේ ඔහොම කමෙන්ට් එකක් දාමුකෝ. බලන අයට ඒක උදව්වක් වේවිනේ. :P :P@sriyani,
ටොරන්ට් එක බාගත කරගන්න පුලුවන්නේ. මම සබැඳිය ආපහු චෙක් කරලා බැලුවාරොයිලි
@sahan,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P :P@$uvin,
හෙ හේ කොල්ලා කාලෙකට පස්සෙ දැක්කේ. ස්තූතියි ස්තූතියි කමෙන්ට් එකට :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks..... Roili saho, aaaa ada mamada 1st??????