Watch Trailer

The Invention of Lying (2009) | බොරුවක් එහෙම නෙමේ!!

බොරුව කියන්නෙ මොකද්ද? බොරුවේ උපත කොහොම සිදුවෙන්න ඇද්ද? කවුරුවත් කාටවත් බොරුවක් කියන්නේ නැති ලෝකයක් ගැන මොනවද හිතාගන්න පුළුවන්? ඔව්, තමන් ඇත්තටම හිතන දේ, ඇත්තටම කරන දේ, ඇත්තටම දැනෙන දේ වහන්නෙ-හංගන්නෙ නැතුව කෙළින්ම කියනවා. හොඳ නරක ඕනි එකක්. ඉතිං එතකොට බොරුවක් කියන්නේ මොකද්ද? බොරුවක් කියන්නේ කොහොමද? ක…

බොරුව කියන්නෙ මොකද්ද? බොරුවේ උපත කොහොම සිදුවෙන්න ඇද්ද? කවුරුවත් කාටවත් බොරුවක් කියන්නේ නැති ලෝකයක් ගැන මොනවද හිතාගන්න පුළුවන්? ඔව්, තමන් ඇත්තටම හිතන දේ, ඇත්තටම කරන දේ, ඇත්තටම දැනෙන දේ වහන්නෙ-හංගන්නෙ නැතුව කෙළින්ම කියනවා. හොඳ නරක ඕනි එකක්. ඉතිං එතකොට බොරුවක් කියන්නේ මොකද්ද? බොරුවක් කියන්නේ කොහොමද? කියලා දන්න කිසි කෙනෙක් නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑනේ!

හැබැයි මේ කාළේනම් හරිම දියුණුයි. අද අපි ඉන්න ලෝකයට සමාන ලෝකයක් තමා ඒක. අද අපි අත්දකින හැමදෙයක්ම වගේ තියෙනවා. චිත්තරපටිත් තියෙනවා! (ඒක ඉතිං අපේ සබ්ජෙක්ට් එකනේ) ඒ වුණත් ඒවායේ කතා සියල්ලක්ම සත්‍ය කථාම පමනමයි. චිත්‍රපටියට නඟන්නේ ඇත්තටම සිදුවුණු, සිදුවෙන දේම පමණයි. නිර්මාණශීලීත්වය කියන එක ඇත්තේම නෑ. නිර්මාණශීලීත්වය කියන්නේ බොරු කියන එකනේ ඉතිං! හික්z

මේ කථාවේ ඉන්න මිනිස්සු කිසි කෙනෙක් බොරු කියන්නේ නෑ! ඇත්තම විතරයි! මේ අතරේ එක්කෙනෙක් ඉන්නවා එයාගේ ජීවිතේ අසාර්ථකයි. කරන කිසි වැඩක් හරි යන්නේ නෑ. එයා නිෂ්පාදන සමාගමක තිරපිටපත් රචකයෙක්. එයා ගැන සඳහන් වෙන්නේ මේ සමාගමේ වඩාත්ම අසාර්ථක රචකයන්ගෙන් කෙනෙකු හැටියටයි. මෙයාට ඕනෙ වෙනවා මේ තත්ත්වය වෙනස් කරන්න. ඒකට එයා එතෙක් කවුරුත් නොකළ දෙයක් කරනවා. හිතුවා හරි එයා පට්ටපල් බොරුවක් කරනවා. වැඩේ හරියනවා. හැමෝම ඒකට වහ වැටෙනවා. ඒත් ඒ කිසිකෙනෙක් මේක බොරුවක් කියලා දන්නේ නෑ. හැමෝම හිතන්නේ මේකත් ඇත්ත කියලා.
හැබැයි මට එක දෙයක් හිතෙනවා! ඒ අපි හැමෝම එයාගෙන් පැවත එන උදවිය කියලා! හිහ් හී……..

ලිපිය – උදා

30 comments

  1. හසිත

    දෑන් සිංහ උපසිරෑසි එක්ක film දෙන එක නවත්තලද?

    Inception ඈවිල්ලා දෑන් කොච්චර කල්ද,,තාම Download නොකර ඉන්නේ බයිස්කෝප් එකෙන් දෙනවා කියපු නිසයි....

  2. chamath

    apo saho mokada ane me love katha denne nd komadi hmmmmmmmmmmmm mewanam mata dirawannema na sahoooooo .hmmmmmmmmmmmmmmmmm

  3. kolla

    ow mama nam inception baluwa meloo deyak therune na plz sinhala sub 1kka denna ko :D

  4. Dulitha

    mama banna dammo..thnx & gud mrng hamotama

  5. Suren n. Semage

    සුභ උදෑසනක් හැමෝටම!
    මොකක්ද බං සිංහලෙන් කමෙන්ට් කරපල්ල කෝ.

    එකේකෙනෙක් හොඳයි කියනවා, එක්කෙනෙක් හොඳ නෑ කියනවා. අනේ මන්දා බාන්න නිකං මොකක්ද මොකක්ද වගේ. මොනවා වුනත් ස්තූතියි සහෝ.
    අර කිව්වා වගේ දැන් සිංහල සබ් නම් අඩුයි තමයි.

  6. Amila

    maxxa para mchn.. mama asay me wage films walata

  7. Ramraj

    ටිකක් අමුතු කථාවක් වගේ නේද. ඒ වගේ ලෝකයක් සුන්දර වෙයිද අසුන්දර වෙයිද. හොදත් තියෙනවා නරකත් තියෙනවා. හැබැයි හොද තමා වැඩිය තියෙන්නේ

  8. විකියා

    කස්ටියට හොදටම තරහා ගිහින් වගේ :(

  9. විකියා

    ඔන්න අද නම් sms එක අනිවා ලැබෙන්න ඕනි....ඩයලොග් අවුල හදලා ඉවරයි... :)

  10. අමල් ප්‍රසාද් සමරවීර

    ammoooo boruwen thora lokayak nam meloo rahak nethuwa ethi :P kamak nehe boru nokiya balama balamukoo

  11. වා.මු. නිලන්ත පියසිරි

    මාත් මේක බානවා. බයිස්කෝප් දෙන එක ගන්න එපැයෑ. සිංහල sub දෙන්න වෙලාවක් නැති පාටයි.

    @වාසල - වාසල මල්ලී, මම The Rig (2010) එකේ සිංහල උප සිරැසිය එව්වා. අඩුම ගානේ ලැබුනා වත් කියන්න.

    බයිස්කෝප් අඩවියට ජයෙන් ජයම වේවා.

  12. namalfdo

    INCEPTION baluwa eath eka therumganna sahena welawak yanawa.............

  13. Kalhara.rokz

    api dena film description publish karannedda :( :(

  14. mewi

    daisy film eka nane.. man eka dl kalata subtitle ganna bariuna. dan eka ganna balanakota film eka na. :( ekata mokada une? inception denne kawadado?..

  15. අම්ර

    owne athatama "daisy" ta mokada une....?

  16. Akalanka Yapa

    thank u very much

  17. chamila

    බොරුවක් එහෙම නෙමේ!! සිංහල සබ් එකක් හෙට දෙනවා...

  18. Udaya

    ela thanks saho...

  19. Janaka

    දෑන් සිංහ උපසිරෑසි එක්ක film දෙන එක නවත්තලද ???

  20. kathu

    මෙන්න මට miss වෙච්ච තව film එකක්..! බෑවා.. එළ thank you..!

  21. AL1717

    Balamu Balamu Ela Ela...

    Jaya Wewa...
    Balama kiyannam

  22. kathu

    හරි අමුතු කතාවක්..! MAXXA නම් නෑ.. Normal කතාවක්.. බලන්න පුලුවන්..!

  23. Roshan

    Aiye Film eka ela mata sinhalen comment danna bane ara kalin tibba conveter eka na Awlak na shap storya

  24. sachitha2

    ko sub eka

  25. nisalpasidu

    adeeee sub eka nane

  26. yomalsanjaya

    මේකේ සබ් එක නැද්ද

    1. SAMI188

      sub ek hoyagaththda

  27. bhathiya301

    meke sinhala sub eka koo

  28. Anonymous

    sub eka kooo

  29. Ravindra

    Sub eka na ne sub eka dannko

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.