Watch Trailer

The Anthem of the Heart (2015) with Sinhala Subtitles | මියුරු ලොවකට මියුරු වදන් [සිංහල උපසිරසි සමඟ]

පාට පාට හීන පිරුනු ලස්සන ලෝකෙක ජීවත් වුන පුංචි ගෑනු ළමයෙක් ගැන තමයි මේ කතාව. එයා පුරුදු වෙලා ඉඳියා එයාගේ ලෝකේ ලස්සන බලබල ඇවිදින්න. හැන්දෑවේ ඉර බැහැගෙන යනකොට කන්දට පහලින් තියෙන නගරයේ ඉර එලිය අඳින සිතුවම් වල ලස්සන බලන්න එයා හුගාක් ආස කලා. කවද හරි දවසක කන්ද මුදුනේ මාලිගාවට කුමාරයෙක් එක්ක ගිහින් නැටුම…

 

The Anthem of the Heart (2015)

පාට පාට හීන පිරුනු ලස්සන ලෝකෙක ජීවත් වුන පුංචි ගෑනු ළමයෙක් ගැන තමයි මේ කතාව. එයා පුරුදු වෙලා ඉඳියා එයාගේ ලෝකේ ලස්සන බලබල ඇවිදින්න. හැන්දෑවේ ඉර බැහැගෙන යනකොට කන්දට පහලින් තියෙන නගරයේ ඉර එලිය අඳින සිතුවම් වල ලස්සන බලන්න එයා හුගාක් ආස කලා. කවද හරි දවසක කන්ද මුදුනේ මාලිගාවට කුමාරයෙක් එක්ක ගිහින් නැටුම් උත්සවේට සහබාගී වෙන එක එයාගේ ලොකුම හීනයක්. ඒත්… බිත්තරයක් ඇවිත් ඒ ඔක්කොම විනාශ කරල දැම්මා.!! බිත්තරයා එයාගේ කටට ෂිප් එකක් දාලා.. එයාට එදා ඉඳන් කතාකරන්න බැරි වුනා. ඒත් ඇත්තටම වුනේ නම් ඒක නෙවෙයි, පුංචි ගෑනු ළමයාගේ වැඩේ හැමතිස්සේම කතාව. එයාට හැමෝම කටකාරියක් කියල තමයි කිව්වේ. දවසක් එයා දැක්කා අමුතු දෙයක්. එයා ඇවිත් ඒක අම්මත් එක්ක කිව්වා. ඒක අම්මයි තාත්තයි වෙන්වෙන තරම් දෙයක් වුනා. ඉතින් එයා හිතුවා එයාගේ කටකාර කම තමයි ඔක්කොටම මුල. එයාගේ කට නිසා ඔක්කොම වේදනා විඳිනවා කියලා. ඉතින් බිත්තරය තීරණය කලා එයාගේ කට වහලා දාන්න. කාලය ගතවුනා දැන් එයා උසස් පාසලේ ඉගෙන ගන්නවා. තාමත් එයාට කතා කරන්න බෑ. එයා හරිම නිහඬයි. අනපේක්ශිත විදිහට ඔක්කෝම වෙනස් වෙනවා.එයාගේ ලෝකෙට අලුත් වෙනසක් අරන් යාලුවෝ හතර දෙනෙක් එයා ගාවට එනවා. එයාලා එකතු වෙලා අපේ කතා නායිකාවට අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්ක නැවුම් ජීවිතයක් දෙනවා. ඒ එක යාලුවෙක් ගැන එයාගේ හිතේ කැමැත්තක්…. එයාට කතා කරන්න බැරි වුනත් ගොඩාක් ලස්සනට සින්දු කියන්න පුලුවන් බව එයා තේරුම් ගන්නවා.. ඉතින් එයාගේ ජීවිතේ ඇත්තටම ලස්සන වෙයිද? කලින් කරපු වැරදි නිසා එයා තවත් වේදනා විඳින්න ඕනේද?

IMDb අගය 7.2ක් වුනු මේ ලස්සන චිත්‍රපටය ජපන් ඇනිමේෂන් නිර්මාණයක්. මගේ හතර වෙනි එක වගේම දැනට කරපු ඒවයින් අමාරුම එක. ගොඩක් ලස්සන වර්ණවත් දර්ශණ වලින් පිරුනු චිත්‍රපටයක්. ලස්සන සංගීතයක් චිත්‍රපටය පුරාවට ගලාගෙන යනවා. KM එකේ නැතුව MPC එකේ වගේ බලනවනම් සමහර තැන්වල සබ් එක position දෙකකට ඈත් කරල ඇති. වචන නිසා කෙනෙක්ට කොච්චර රිදවන්න පුලුවන්ද? තමන් වැඩිය හිතන්නේ නැතුව ඔහේ කියල දාන දේවල් නිසා කෙනෙක් ගොඩාක් දුක් විඳින්න පුලුවන්. ඒ වගේම තමන්ගේ හැගීම් හෙලි නොකර හිතේ තියන් ඉන්න එකෙනුත් තව කෙනෙක් වේදනා විඳින්න පුලුවන්. අපේ ලෝකේ ලස්සන වෙන්න ලස්සන වචන වල තියෙන වැදගත්කම කොච්චරද කියලා මේ චිත්‍රපටයෙන් ඇත්තටම කියාදෙනවා. තවත් නිර්මාණයක් සමගින් ඔබ හමුවෙන්නම්.

ඔබ සැමට තෙරුවණ් සරණයි.

 

 

 

Kokoro ga sakebitagatterunda. (2015) on IMDb
//

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

882 downloadsDownload Anthem.of_.the_.Heart_.2015.Baiscopelk.com_.rar52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/IsharaSampath2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉෂාර සම්පත්

Subtitles

882 downloadsDownload Subtitles52 KB

24 comments

  1. Ishan Madusha

    ස්තුතියි සිංහල උපසිරසියට සහෝ.ඉදිරියට මේ වගේ japanese animated movies වලට උපසිරැසි දෙන්න.ජය වේවා!!!

  2. Krishan NiShalya

    ela
    thanks...........!

  3. Krishan NiShalya

    දිගටම කරගෙන යමු..
    Good Luck!

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  5. Kawshalya Dushyan

    Lassana Filumak Wage..... Menna Banna Damma..... Digatama Sub Demu Saho... Jaya Wewa... Budu Saranai.

  6. kavinda

    උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

  7. Asitha

    ජය වේවා!!!…

    මේ තියෙන්නේ මෙතෙක් හැදුන හොදම ජපන් ඇනිමේෂන් ෆිල්ම් ටික.torrent වලට දැනට නම් seed තියෙනවා.
    පුළුවන් නම් සබ් දෙන්න.ගොඩක් වටිනවා.ජපන් ඇනිමේෂන් ෆිල්ම් 08 කට විතරයි සබ් තියෙන්නේ.මේවායින් හුගක් ෆිල්ම් IMDB 250 වල ඇතුලේ තියෙන්නේ.

    The Cat Returns (2002)
    Ghost in the Shell 2: Innocence (2004)
    From Up on Poppy Hill (2011
    When Marnie Was There (2014)
    Nausicaä of the Valley of the Wind (1984)
    ghost in the shell (1995)
    Castle in the Sky (1986)
    My Neighbor Totoro (1988)
    Only Yesterday (1991)
    Kiki’s Delivery Service (1989)
    Porco Rosso (1992)
    Ocean Waves (1993) (TV)

  8. Tharaka

    සිංහල උපසිරසියට ගොඩක්ම ගොඩක් ස්තූතියි සහෝ.

  9. me

    Thanks

  10. Sajith Anthony

    ස්තුතියි සිංහල උපසිරසියට සහෝ
    ජය වේවා...!!!

  11. udara

    bohoma isthuthui sahooo

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Emi

    සිංහල උපසිරසියට ගොඩක්ම ගොඩක් ස්තූතියි සහෝ.

  14. shan

    sub ekath hodai story ekath hodai.. ;)
    thanks ishara saho.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Mikhail.C

    niyamai..........
    thx........u.
    puluwannam thawath japan cartoon denna, ;)

  18. pabasara

    thxxx sub ekata .puluwannam thawa japan sub tikak denna balanna

    1. unknown

      E sub eka weda nane

    2. විමා - Admin

      මිඩියා ප්ලේයර් ක්ලැසික් එක පාවිච්චි කරන්න.

  19. sanjana

    I'm a pure otaku.. I have a suggestion to add Japanese Anime series with subtitles

  20. Pavith Wijesooriya

    ගොඩක් ලස්සන ඇනිමේ එකක් මේක.ගොඩාක් ස්තූතියි මේ ඇනිමේ එකට සබ් දුන්නට.ඉදිරියටත් ඇනිමේ වලට සබ් ඕනේ...❤️

  21. kavishka

    අයියෝ .. E sub file eke mukuth naa ne.
    Nikn his file ekk dn Dwnload venne

  22. rohan

    anohana ( the flower we saw that day ) ake sub oone