මොකෝ කියන්නේ…. හින්දි පිලුමක් බලමුද… නිකම් එකක් නෙමේ, වෙලාව යනවා දැනෙන්නේ නැති, කට ඇරගෙන බලන්න පුළුවන් එකක්. කුතුහලේ උපරිමව තියෙන, Kahaani (2012) ෆිල්ම් වගේ එකක් . එහෙනම් මෙන්න හරියනම ෆිල්ම් එක. අඩෝ… වගකීමෙන් කියන්නේ. මේක මං මේ අවුරුද්දේ බලපු හොඳම ෆිල්ම් වලින් එකක්.. බොරුද කියලා අරන්ම බලහන්කෝ (අන්ත…

මොකෝ කියන්නේ…. හින්දි පිලුමක් බලමුද… නිකම් එකක් නෙමේ, වෙලාව යනවා දැනෙන්නේ නැති, කට ඇරගෙන බලන්න පුළුවන් එකක්. කුතුහලේ උපරිමව තියෙන, Kahaani (2012) ෆිල්ම් වගේ එකක් . එහෙනම් මෙන්න හරියනම ෆිල්ම් එක. අඩෝ… වගකීමෙන් කියන්නේ. මේක මං මේ අවුරුද්දේ බලපු හොඳම ෆිල්ම් වලින් එකක්.. බොරුද කියලා අරන්ම බලහන්කෝ (අන්තිමට කියන්න ඕන ටික මුලින්ම කීවා, නැත්තම් බොලා අන්තිම වෙනකම් කියවන්නේ නැහැනේ).
ෆිල්ම් එක TE3N (2016). ජුනි මාසෙදි තමා කල එලි බැස්සේ. විචාරක සහ ප්‍රේක්ෂක අවධානය දිනාගෙන IMDb දර්ශකයේත් 7.4ක් ලකුණු රැස් කරගෙන තියෙනවා. බොලිවුඩ් සිනමාවේ සුපිරිම වැඩකාරයෝ තුන්දෙනෙක්ගේ එකතුවක්. අමිතාබ් බච්චන්, නවාසුද්දීන් සිද්දීක් වගේම විද්‍යා බාලන්.
ජෝන් කියන්නේ මීට අවුරුදු 8කට කලින් තමන්ගේ පුංචි මිනිපිරීව පැහැරගෙන ගිහිල්ලා මරා දමපු සිදුවීමට යුක්තිය හොයාගෙන යන මනුස්සයෙක්. පොලිසිය පවා මේ සිදුවීමට අවධානයක් යොමු නොකරන්නේ කිසිම සාක්ෂියක් හොයාගන්න නැති නිසයි. ඒ කාලේ කේස් එක බාරව හිටපු මාටින් කියන පොලිස් නිලධාරියත් යම් සිදුවීමක් හින්දා කලකිරිලා පැවිදි ජීවිතයට් ඇතුල් වෙලා, ඒ කියන්නේ ෆාදර් මාටින් වෙලා. කවුරුත්ම ජෝන්ගේ නඩුව ගැන සැලකිල්ලක් දැක්වුවේ නැහැ. ඒත් ජෝන් හිතේ තිබුනේ එකම අරමුණයි. තමන්ගේ මිනිබිරියගේ ඝාතකයා හොයාගන්න එක. හැමදේම අත ඇරලා ඉන්න දවසක ජෝන් මාකට් එකේදී දකිනවා තොප්පියක් දාගෙන ඉන්න පුංචි ගෑනු ළමයෙක්ව. ජෝන්ට මතක් වෙනවා, මේ තොප්පිය නේද තමන්ගේ මිනිබිරී අන්තිම වතාවට පැළඳගෙන හිටියේ කියලා. මේ පොට දිගේ ජෝන් ඝාතකයාව හොයාගෙන යන්න හදනවා. ඒත් හිතපු විදිහට ජෝන්ට ඒ වැඩේ කරගන්න වුනේ නැහැ. ආපහු ජෝන් අසරණ වෙනවා. ඔන්න ඉතින් ඒ අතර තවත් එක පැහැරගැනීමක් වාර්තා වෙනවා. ඒත් පුංචි දරුවෙක්ව. ජෝන්ගේ මිනිබිරීව පැහැරගත්ත සිද්ධියට හැම අතින්ම සමානයි. එකම වෑන් එක, එකම කෝල් එක…. ඔන්න දැන් තමා……………………
එහෙනම් මං යනවා. බාගෙන බලන්න. හරිම ආසාවෙන් තමා මේකට සබ කරේ මම නම්. මං වේගයෙන්ම කරපු සබ මේකද කොහේදෝ. (අන්තිම ලයින් 200ට දවස් දෙකයි ගියේ)
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.
Te3n (2016) DVDRIP 1CDRIP x264 AAC MSub torrent TE3N.2016.720p.BRRip.x264.Hindi.AAC-ETRG මෙම ලබා දී ඇති උපසිරසි DVD/ Bluray පිටපත් සඳහා අදාළ වේ.
17,394 downloadsDownload Te3n-2016-BR.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
52 comments
Mayura
sajith
ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක
Ranga
Machan Sube aka zip aka mage phone ake wada Na Machan Mokadda karanna one
රයන් ද සිල්වා
සබ් එකට තුති මයුර සහෝ තවත් උපසිරැසි නිර්මනයකින් හමු වෙමු
෴ජය වේවා෴dishanth
නම කියවන්න ගිහින් දිව පැටලුනා කියහන්කෝ
Charith
thanks bro.. jaya wewa..
Chalana Rukshan
thnx broo..
gana
1920 london / sarbjith sub dennakoooooooooooooooo
Tharaka
මේකට සබ් දෙනකන් බලන් හිටියේ. හරිම ලස්සන ෆිල්ම් එකක්. සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
me
Thanks
indika
බොහෝම ස්තුතියි . .!!!
Geeth
Patta bro
ThanQQQQsana
බොහොම ස්තුතියි සහෝ..
දෙනකන් බලන් ඉදියෙ sub එක.
දිගටම කරන්න.. ඔබට ජය.
සහෝ..
Sultan non retial dvd rep released.
හොද copyak. පුලුවන් නම් සබ් දෙන්නකෝ..Chami.S
Thanks..
Good Luck..Harsha
Thanks mcn. Torrent ekath comment ekakavath demmoth thamai honda.
nimesh
thanks mchn....
tanuja
මේක ලස්සන ෆිල්ම් එකක්. සබ් එකට බොහෝ තෑන්ක්ස්. ඔයාට පුළුවන්නම් Dhanak (2016) ෆිල්ම් එකටත් සබ් දෙන්න කියලාත් ඉල්ලනවා. ජය වේවා.
pramuk
thanx bro...........
roshan_st
film aka lassanailu.. thank you sub walata.
Arosha
tnx sahoooooo
charith
jungle book 2016 subs dennako plz
janaka
4..චිත්‍රපටය බාගන්න ලින්ක් එකක් දීල ඇති හැම ලිපියකම..ඒ ලින්ක් එකට යන්න.
koooo koheda eka
Kulanjana Maduranga
niayamai…thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Menu
Thank you
y2j
Ela bn kollloooo
dharshana...
Thanks..
mithun
සාමාන්‍යයෙ හින්දි සිනමාපට බලන් නෑ, බට් උම්බ ඔච්චර කිවුව හින්දම බලන්නමයි හිත. ඔන්න ගන්නවො ස්තුතියි උපසිරැසි ගැන්විමට සහොදරය .. අනික මම කාලාන්තරයක් තිස්සෙ බලන් උන්න ඔහෙහෙ උපසිරැසිගැන්විමක් නරබන්න... හෙ.. දිගටම දෙමු හොදම එව.ජය..
Mayura
dilshan
thankz
lakbima
VLC player eke veda karanne ne ne sub kmpayer eke weda karanawa soud yanne pahuwela
Malan Kurera
Thanks Saho!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thara
thanks machan
Praveen
Machan mage phone ekata sub eka wada nahane..mokada karanne
SAJITH UDITHA
ඔන්න එහෙනං සබ් එක ගත්තා... හෙට බලනවා ෆිලුම. ජයවේවා සහෝ...
Charith
sub ekata godak thanks. :)
Ni
Thanx
Oshan
Ade pattai putha supirima filumak mama balala iwara wela comment karanne hamoma balanna thanx oyata bro :)
ඉන්දික
සබ් එකට ගොඩාක් ස්තුතියි නමුත් මේ film එකේ ගොඩාක් නොගැලපීම් තියෙනවා. ඉන්දියාවේ ඉන්න මොඩයන්ටම හොදයි.
Indeewara
Me film aka dwonloard karaganna kohomada
Manjula Kumara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..!
ජය වේවා!!!rohan j
Wow
tharidu
http://www.imdb.com/title/tt5120640/?ref_=nm_flmg_act_3
මෙකට උපසිරුසි දෙන්න.අසිත
patta a thanks
Tharindu
Thank you
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Mithun
බලමුකො එහෙනම් එකත් BRඑකටත් අප්ඩෙට් වැටුන එකෙ ස්තුතියි සහෝ
Udaya Fernando
Thanks bro
Mithun
Mcn mawage hoda film dila thiya nm blurry weprip update ekak diyan aniwa gannwa
Mithun
Ado umba liyaka thiyana vidiyata patta asi meka wage ituru film tikak blurry walata harwannako sahoo please
Prabodha Jayakody
Thanks...
Sahan
thanks a lot saho sub ekata
Advertisement

නියමයි මචන්. අද මමයි එක