ලෝකය…. ඔබ සතුව සුන්දර ලෝකයක් තියනවා නමුත් මට… මගේ වරිගයා එදා පටන් අපේ යැයි කියා නිදහසේ දුව පැන ඇවිද්ද ලෝකය අද නැතිවී ගොසින්. නැති වී ගොසින් කිව්වත් අපි තවමත් මේ මියැදෙන ලෝකයේ ජිවත් වෙනවා… අපේ ජිවිත ගැන කියනවා නම් අපි ඔර්ක්වරුන්…. සමාවෙන්න මට තවමත් මේ ලෝකයේ චාරිත හුරු නැහැ… මම නමින් ගොරටෑන්. මම තමයි…

ලෝකය…. ඔබ සතුව සුන්දර ලෝකයක් තියනවා නමුත් මට… මගේ වරිගයා එදා පටන් අපේ යැයි කියා නිදහසේ දුව පැන ඇවිද්ද ලෝකය අද නැතිවී ගොසින්. නැති වී ගොසින් කිව්වත් අපි තවමත් මේ මියැදෙන ලෝකයේ ජිවත් වෙනවා… අපේ ජිවිත ගැන කියනවා නම් අපි ඔර්ක්වරුන්…. සමාවෙන්න මට තවමත් මේ ලෝකයේ චාරිත හුරු නැහැ… මම නමින් ගොරටෑන්. මම තමයි අපේ ඔර්ක් රැලේ නායකයා වෙන්නේ. මගේ පෙනුම ගැන කියනවා නම් මම හොඳ හයිය හත්තිය තියන නියම පුරුෂයෙන්, රැලේ උන්ගේ කතාවට අනුව නම් මම රණශුරයෙක් පොඩි ප්‍රසිද්ධියක් එහෙම තියනවා, මම මේ උදම් අනනවා එහෙම නෙමෙයි ඔන්න. හොඳයි ආයෙත් අපේ ලෝකය දිහාවට…
කලින් කිව්වා වගේ අපේ ලෝකය මියැදෙනවා, ඉතින් ගුල්ඩෑන් අපිව වෙනත් ලෝකයක් වෙත ගෙනියන්න තමුන්ට ඇති හැකියාව කියූ පමණින් අපේ රැහේ බොහොම පිරිසක් එක පයින් ඔහු හා එක්කාසු වුනා… ඒක පුදුමයක් නෙමෙයි නෙව, හැමෝම කැමති ජිවත් වෙන්න… දෙවියනේ ආයෙත්, ගුල්ඩෑන් කියන්නේ අපේ කෙනෙක්, නමුත් ඔහු අපෙන් වෙනස් වෙන්නේ ඔහු මන්ත්‍රකරුවෙක්… නමුත් මගේ මායියා පල්ලා දිවුනරවා ඔහු හොඳ කෙනෙක් නම් නෙමෙයි, නමුත් අපේ ලෝකයේ අපේ ජිවිත බේරා ගන්න හදන කෙනා ගැන ඕවා හැමතැනම කිය කියා යන්න බැහැ නෙව. ඔට්ටුයි ඔහු නිසා තමයි මේ ලෝකයත් අපායක් වුනේ…. කොහොම හරි මේ වැඩේට ඔහු යොදා ගන්නවා ද්වාරයක්…. ඒක වෙනුවෙන් යොදාගන්න ඉන්ධන… අම්මේ….!!!
මට වගකීමක් තියනවා මගේ මිනිසුන් සුරකින්නට… ලොතර් මගේ මස්සිනා… මස්සිනා කිව්වට ඔහු මගේ එකකුස උපන් සහෝදරයා වගේ… දක්ෂ රණශුරයෙක්… මටත් ඉතින් යමක් කරමක් කරගන්න හැකි, මම ඔහුව යවනවා මේ විනාශ කාරී ගෝත්‍රය ගැන සොයා බලන්නට… ඇසරොත් එහෙම ලේසියෙන් නැමෙන රාජ්‍යක් නෙමෙයි… ඔබ ඇසරොත් අත්පත් කරන්න නම් හිතන්නේ ඊට කලින් සුදානම් වෙන්න මගේ කෝපයේ ගිනි ජාලාවෙන් නැහැවී යන්නට… මගේ රාජ්‍ය ලාංජනය වන සිංහයා පල්ලා මට පෙර මගේ රාජ්‍ය….!!!
ඉතින් මේ සොදුරු වියරු ලෝකය ඔබ දන්නවා ඇති Warcraft නම් වූ පෙරළිකාර ලෝකයේ ඔබත් උරෙනුර ගැටුනා නම් අන්තර්ජාලයේ… එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් පොඩි දැනුමක් ලබාගන්නට යන්න මෙතනින් අපේ බයිස්කෝප් මංසල වෙත. මෙම පරිගණක ක්‍රීඩාව වෙනුවෙන් පනදීමේ වැඩ සටහනට උර දෙන්නේ ක්‍රීඩාවේ බොහොම හොඳ රසිකයෙක් වෙන Duncan Jones ඔහු තමයි ඔබ අප හැමෝම කැමති වුන Source Code, Moon වැනි සුපිරි විද්‍යා ප්‍රබන්ධ අපි වෙත අරගෙන ආවේ. මේ වතාවේ ලබාගෙන ඇති IMDB අගය 7.5 ඉතින් බයිස්කෝප් වර්ග කිරීමට අනුව නම් 7.5 කියන්නේ MaxxA. නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 160, නමුත් මෙතෙක් කලක් පැමිණි පරිගණක ක්‍රීඩා පදනම් කරගෙන නිර්මාණය වුන හැම සිනමා නිර්මානයක වගේ බොහොම අඩු ආදායම් උපයන්න සමත් වුනේ මේකට හේතුව වුනේ ක්‍රීඩාවට ඇලුම් කරන ප්‍රේක්ෂකයන්ගේ තිබ්බ අදික අප්‍රසාධය, ඒ විතරක් නෙමෙයි ඉතින් එකකවත් හරි කතාවක් තිබ්බේ නැහැ නෙව. නමුත් මේ වතාවේ Warcraft සමත් වෙනවා ලොව පුරා මිලියන 413 උපයා ගන්න…
තිරයේ දකින මුහුණු ගැන කතා කරනවා නම් Travis Fimmel, Paula Patton, Ben Foster, Dominic Cooper, Toby Kebbell හා තවත් අතිවිශාල පිරිසක්, නමුත් වැඩිය හිතන්න එපා ඒ ගැන ඔවුන් බොහොම දෙනෙක් අඳුනාගන්න බැරිවෙයි ඔබට. ඒක ගැටලුවක් නොවේවි ඇත්ත නැත්ත ගලපා ගැනීමට නොහැකි මේ සුපිරි තාක්ෂණික මායාව ඔබගේ ඇස සොරා ගනීවි ඊට කලින්…
ඉතින් ඔර්ක් වරුන් හා මිනිසුන් ලෝකව ජයගන්න මොනවා කරයි ද? මොනවා නොකරයි ද? මේ සියල්ල දැකගන්න ඔබට හැකි මේ සුපිරි සිනමා නිර්මාණය බැලුවොතින්. මගේ නිර්දේශය නම් මගහරින්න එපා, මේ තමයි චිත්‍රකතා පොත් Batman එකක් ආරම්භ කල සිනමා විප්ලවය වගේ පරිගණක ක්‍රීඩා සිනමාව එකක් ආරම්භ කරන විප්ලවයේ ආරම්භය.
Due to copyright issues, we do not provide any torrent links
Web/HDRip/KORSUB/BR මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.
35,813 downloadsDownload Warcraft.2016.-Web.HD_.DRip_.KORSUB-and-BR.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
121 comments
lahirulg
නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. බ්ලුරේ ආව දවසක බලනවා. (plese upadate bluray next time)
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
thanks dear
Saketha Pulasthi
මං මේ දවස් වල ෆිල්ම් බලන එක නවත්තල තියෙන්නේ...ඒත් මේක නොබල ඉන්න කිසිම හේතුවක් නෑ.
උපසිරසියට බොහොම ස්තූතියි :)රයන් ද සිල්වා
හුග දවසක් තිස්සේ මේ ෆිලුමට දෙනකන් තමයි බලන් හිටියේ....
ආයෙ ඉතින් වීමා සහෝගෙ සබ් ගැන මොකට කියනවද සුපිරියටම ඇති දැනටමත් ෆිලුම බාන්න දැම්මා....
සබ් එකට ගෝඩාක් ස්තූතියි සහෝ තවත් උපසිරැසි නිර්මානයකින් හමු වෙමු...
:) ෴ ජය වේවා ෴ :)නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
නියමයි නියමයි..සබ දාලා.
ඒත් ඉතින් හොද කොපි නැහැ නොවෑ,
ඉවසන් ඉන්නවා බ්ලුරේ එනකම්.
උබට මේකත් තියෙද්දිනෙ බන් අර රෝමෑන්ස්
ෆිලුම නැතිවුනා කියලා අඩන්නේ..ලෝබයා
උපසිරසියට ස්තුතියි.බ්ලුරේ ආව දවසක බලනවා..praneeth madu
නියමයි ශාන් අයියේ..නියම ලිපිය..ස්තූතියි සබ් එකට
Gathsara Umesh Kumara
අම්මෝ ඔන්න බැවෝ..වෙන එකකින් සබ් එක දීල තිබ්බත් අපේ මහගෙදරින් සබ් පලවෙනකම්ම ඉදියා...සබ් එකට ස්තූතියි විමා සහෝ...
Gathsara Umesh Kumara
ආ තවදෙයක් නියම ලිපිය හොදේ....
නිරෝෂ්
ස්තුතියි වීමා.ජයවේවා !
HD Brothers DJ
බොහොම ස්තූතියි උපසිරසට.
සුරේෂ් ජයතිලක
සබ් එකට තෑන්ක්ස්. ඒත් ඉතිං බ්ලූරේ එනකං ඉන්න එපැයි බලන්න
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !devinda
ela ela bro.fatta.
Dishma
thankz for sub.GOOD LUCK
pramuk
thanx bro
me
Thanks
Chami.S
Thanks..
Good Luck..shalana vindana
Thanks bro.....
kavinda
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
melan
ela mchan..t5hanks.brrip aaawama gannawa
දිල්ශාන් සචින්ත(සචී)
මම දැනගත්තා...මේක අනිවාරයෙන්ම විම තමයි කොටන්නේ කියලා.........සබට තෑන්කූ.
darshana
Sub ekata thanks saho. BR awma balanawa.
Kulanjana Maduranga
niayamai…supiri lipiyak ekka supiri filumak.bamak thama.thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Sajith Anthony
මේක දෙනකල් හිටියෙ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!kelum
thanks
madusanka
SUPIRI MACHAN
Asitha
elama thanks
bluray balamu neudayanga sameera
ela .. tnx bro
Arosha
tnx saho sub ekta...
mindika
Thanks !!!!!!!!!!!!!
Udara Damith B\K
බොහොම ස්තූතියි
chameen
thank u
සමන් ප්‍රසාද්
සොරි යකෝ කමෙන්ටුවක් කොටන්න පරක්කු වුණාට.
එහෙනම් මේක තමා අර සැමියා කියපු උඹේ වෝක්‍රාෆ්ට් හටන...
කොහොමත් සිවිල් යුද්ධය වගේම මේකත් ඉක්මණට දුන්නා නොවැ.
මේ තරම් ඉක්මණට ගෙනාවට හුඟාක් පිං. ඒ ගැන සන්තෝසයි අවංකවම. ( අනේ මගේ කට)
Br ආවම අප් කරහන් ගාට ගාට ඉන්නෙ නැතුව.
මේවා මෙහෙම බලලා බෑ නොවැ.
එහෙනම් සබට තුති...!!!
ජය වේවා...!!!
ප:ලි: ලිපිය නම් ලිවුවේ උඹද කියලා සැකයි. ලිපිය කියවද්දී නිකන් සැමියා ගෑවිලා ගෑවිලා වගේ දැනෙනවා. මොනා වුණත් ලිපියත් සුප්පා... :DChämàrá Sâmpáth
මං හිතුවේ එහෙම හිතුනේ මට විතරයි කියලා .
සබට තුති රැග්නා
Bluray ආවහම හනික අප්ඩේට් කරහන්.
Isuru Ishara Sankalpa
tanks bro
tilan
plz "ANGRY BIRD" aketh sub dennkoooooooo
ලහිරු අසලක
සුපිරියි ආ.....
indika
බොහෝම ස්තුතියි . .!!!
kasun
උපසිරැසියට ස්තුතියි සහෝ. හැකිනම් වෙලාවක imdb Rating එක 7.1ක් තියනThe Young and Prodigious T.S. Spivet (2013) චිත්‍රපටියටත් උපසිරැසි දෙන්න. ජය වේවා!!!
geeth
tnx mchn sub ekata
janaka kaluarachchi
සබ් එකට තෑන්ක්ස්
Sanjeewa
Thanks bro
Dulitha Chiran
Bluray ආවම බලමු. ස්තුතියි සබ් එකට සහෝ..
lahiru lakmal
ස්තූතියි සහෝ.
Sanjula
ThnK U Vr Mch Sahooo..
Denakan Balan Hitiye Agili Gana Ganaa..
Bohoma Thuthi Aa...Ruchira
sub 1ට ස්තුතියි........
රොයිලි
බොහොම ස්තූතියි විමෝ උපසිරැසියට. ජය෴෴ :P :P
isa
බොහොම ස්තූතියි සහෝ ....
Manjula Kumara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..!
ජය වේවා!!!Chaminda madusanka
Thanks Bro
web DL copya nam awilla update karamudaTharindu
update karandooooooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

bluray eka awama balanawa......ela saho a....