හොඳයි, මේ තමයි මම මෙතක් උපසිරැසි යොදපු පැරණිත චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නේ කාන්තා සටන්, නොමැරි බේරීමට සටන් වැදීම, මරණය තෙක් සටන් වැදීම, නිරුවත්බාවය, දුක, වේදනාව, වහල්බාවයේ කෲරත්වය, කාන්තාවන්ට සිදුවෙනවා වද වේදනා සහ ලිංගික හිරි හැරයන් හා ඉහළ පැලැන්තියේ පාලකයන්ගේ අධම ක්‍රියා කලාප…

හොඳයි, මේ තමයි මම මෙතක් උපසිරැසි යොදපු පැරණිත චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නේ කාන්තා සටන්, නොමැරි බේරීමට සටන් වැදීම, මරණය තෙක් සටන් වැදීම, නිරුවත්බාවය, දුක, වේදනාව, වහල්බාවයේ කෲරත්වය, කාන්තාවන්ට සිදුවෙනවා වද වේදනා සහ ලිංගික හිරි හැරයන් හා ඉහළ පැලැන්තියේ පාලකයන්ගේ අධම ක්‍රියා කලාපයන්.
රෝමානු සීසර් පාලනය එහෙමත් නැත්තම් ඉස්සර රජවරුන්ගේ පාලන කාලයන් වලදි තමයි වහල් සංස්කෘතිය තිබුනේ. ඒ කියන්නේ මිනිස්සුන්ව කාන්තාවන්ව වහල්බාවයට ගැනීම. විශේෂයෙන්ම කළු ජාතිකයන්ව. නමුත් සුදු ජාතිකයන් පවාද වහල් බාවයට යොදා ගෙන තිබෙනවා, එකල පාලකයන්ගේ ඕනෑ එපාකම් සංසිදුවාගන්න, ඔවුන්ගේ මෙහෙකාර සේවයට. මරණය දක්වා වදින මාරන්තික සටන් තරඟයන් වලට යොමු කිරීමට වහලුන් සහ වහලියන්ද යොදා ගන්න ආකාරය ඔබට මේ චිත්‍රපටියෙන් හොඳ හැටි දැක බලාගන්න පුළුවන්.
කතාව මේකයි. රෝමානු හමුදාව විසින් ගම්මානයන් රැසකට පහර දී එහි සිටින රූමත් කාන්තාවන් සතර දෙනෙකු පැහර ගෙන වහල්බාවය සදහා වහලියන් ලෙස අලෙවි කිරීමක් සිදු කරනු ලබනවා. මෙයින් කාන්තාවන් තිදෙනෙකු සුදු ජාතික සහ අනෙකා කළු ජාතික වෙනවා. රෝමානු ගැත්තෙකු විසින් මෙම කාන්තාවන් සියලුම දෙනා පාලකයන්ගේ කාම ආශාව සහ සටන්කාමී පිරිමි වහලුන්ගේ ආසාවන්ද ඉෂ්ට කිරීම පිණිස මිලදි ගනු ලබනවා. මෙම සතර දෙනාට විවිධ වද වේදනා හිරි හැරයන්ට මුහුණු දීමට සිදුවෙනවා මොවුන් වෙසෙන ස්ථානයේ සිටින රූමත් දරුණු පාලිකාවකගෙන්, තවද පාලකයන් අතින් මොවුන් ප්‍රසිද්ධියේ ලැජ්ජාවට සහ ලිංගික හිරි හැරයන් පීඩාවන් වලට නිරන්තරයෙන්ම පත්වෙනවා. මෙම කාන්තාවන් සතර දෙනාගේ ප්‍රධානතම රාජකාරිය වන්නේ පාලකයන්ව සතුටු කිරීම සහ මල්ලව භූමියේ තරඟ වදින සටන්කාමීන් සමග රැය පහන් කීරිමයි. නමුත් දිනක් මෙම කාන්තාවන් සතර දෙනා අතර මුළුතැන්ගෙයි සිදුවන ගැටුමක් රෝමානු පාලකයෙකු දැක ඔහුට අපූරූ අදහසක් පහළ වනවා මල්ලව භූමියට ප්‍රථම වතාවට කාන්තාවන් යොදා කාන්තා සටන් පැවැත්වීමට. මෙය නවතම ඇත්දැකීමක් සහ ජනතා ආකාර්ෂණය දිනා ගැනීමක් බවට පත්වනු ලබනවා. නමුත් සටන් වැදීමට සිදුවෙන මෙම කාන්තාවන් පිරිසට නම් මෙය තම මරණයට අත වැනීමක් බවට පත්වෙනු ලබනවා. අවසානයේ මොවුන් තීරණය කරනවා තම පාලකයන්ගෙන් ගැළවී මෙම කෲර ස්ථානයෙන් පලා යාමට. මේ සදහා මොවුන් එක්ව කැරැල්ලක් ගසා රෝමානු පාලකයන් කපා කොට දමමින් තම නිදහස කරා සටන් වදිනු ලබනවා.
තම නිදහස උදෙසා සටන් වදින මෙම කාන්තාවන් සතර දෙනාගේ උත්සහය සාර්ථක වේවිද? ඔවුන්ට එම කෲර ස්ථානයෙන් ගැළවී යාමට හැකි වේවිද? මෙම කාන්තාවන්ට වද වේදනා දුන් පාලකයන්ට කැරැල්ල අතරතුර කුමක් වේවීද? දරුනු පාලිකාවට කුමක් වේවීද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD / WEB පිටපත් සඳහා අදාළ වේ.
5,080 downloadsDownload The.Arena_.1974-update.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
34 comments
McMillanStyles
Praveen16716
Baiscopedownloads eke meka nane
Wagachchige chanaka
ඔව්නේ .කොහොමද ඩව්න්ලෝඩ් කරගන්නෙ.
filmworld1994
machan meka download ake nane. kohenda download karaganne
malinda0138
meka downlaod karanna puluwan thanak danna kenek kiyanno
Asiri Prasanna
torrent site ekkin gnn
Shen-U
තෑන්ක්ස් මචං සබ් එකට
jagath55
Thannks
Hashan M. Priyadarshana
Thank you machan sub ekata
gihan perera
ස්තුතියි සහෝ..වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
[email protected]
patta
Kulanjana Maduranga
subata thanks
Madhura prasad
තුති වේවා සහො
Ara N Madhu
Mokakda case eka kiyala balanna hithuna..Balamu
Suranjan
Thanks machan.....jayawewa.....!
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!
Pradeep Pasqual
Thanks for the sub..
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!wasaba
කොහොමද මේක download කර ගන්නේ link නැනේ
wajira
Thanks for sub
Hemantha De Silva
ස්තුතියි ශේෂාන්...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
harshani11112
Thanks bro
akalankagayan
Thnx.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!AsithaDilruwan
ela saho thanks
Dewadithya
Thanks for Sub!
sandharu
Thanks broo
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!danushka-bandara
sub එක දුන්නට thanks සහෝ වැඩේ දිගමට කරගෙන යන්න අපේම් සුභ පැතුම්....
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....!
Supun rock
thanaks bro
Ishan Madusha
බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Arena (1974) Sinhala Subtitles | නිරුවත් වහලියන්ගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමග] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/The-Arena-1974.jpg)
ස්තුතියි